මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19212012 said:
    උබ ගනන් ගන්න එපා කොල්ලෙක්ට හෙල්පක් ඕනේ වෙද්දී මම දකිනවා උබ තමා මුලින්ම ඉන්නේ අන්න ඒ මනුස්සකම ගොඩක් වටිනවා බන්

    ඇත්ත කතාකරකොටත් මේ හු****පු*** කියනවනේ බොරු කියල

    උදව්ක් නොකර කිසිම එකෙකුටවචනයක් වැරදුනාම එක අල්ලන් කි බෝර්ඩ් එකෙන් ජාතික වීරයෝ :rofl: වෙන්න දගලන වුන් බන් ගනම් ගන්නේ නැතුව ඉදපන් :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔන්න බලපං ඉතින්..
    ඇත්ත කිව්වාම රිදෙනවා මුන්ට සැරටම.
    යකෝ මම කිව්වේ මම දැකපු දේ.
    උඹ මේකට මගේ රෙප් කපලත් තිබුනානේ.ඉතින් දැන් උඹ සැනසීමෙන් ඉන්නවා ඇතිනේ මහා විශාල වීරකමක් කලා වගේ.එහෙමම ඉදපන්.:yes::yes::yes:

    මම mudrana සහෝට මොකුත් කිව්වේ නෑ.අපි කතා කලා විතරයි.උඹ මෙතන ගිනි පත්තු නොකර වැඩක් බලාගනින්.

    ඕන රේප් දුන්න
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    උබමනේ ඇහුවේ මේකේ ඔරිගීනල් එකවුන්ට් එකක් තියනවනම් පෙන්නපන් කියල

    ඔව් බං.ඉතින් නෑනේ...?
    උඹේ නමට "මුද්‍රණ" කියලා දාගෙන හිටියට Account එක ඔරිජිනල් වෙන්නේ නෑනේ මචාං..
    එහෙනම් අර උඹෙයි මගේ කතාවෙන් සුරුට්ටු පත්තු කරන්න හදන එකා දාගෙන ඉන්නේ "සොහොන" කියලා.මොකෝ ඌ මිනීපල්ලෙක් ද..?
    (එහෙමද දන්නේ නෑ කියන කරන වැඩවලින්)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    MAMA KATAWATH MADA GAHALA NAHA,, BORUNAM MAGE PARANA POST BALAPAN.

    UBA ARA THRED EKE KAGE FAKE EKADA KIYAPAU EKATA THAMAY MAMA,,

    MAGE FAKE EKAK KIYALA TYPE KARE,, EKA MAN NIKAN JOKE EKATA BN TYPE KARE. :P:P MEWA DEKAKAUT DAALA

    UBAT EKKA TARAHT NA MATA EHEMA QWATA,,

    මට මොකෙක් එක්කවත් තරහක් නෑ බොල...

    උඹම කිව්වාම උඹ ෆේක් කියල බෑන් නොවී තියේද :rofl:
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    අපි වගේ වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා හිටියනං ඉවරයිනෙ :baffled: :baffled:
    වලියක් ගියොත් වලිය බලල ආතල් එකක් ගන්නව :baffled: :baffled:
    ඕවට සක්‍රීයව දායකත්වය දක්වන්න ගියාම තමා බෑන් වෙන්නෙ :rofl: :rofl:
    උඹට වලියක් දකිද්දි ඉන්නම බැරිනම් වලිය ඇවිස්සෙන්න හොරෙන් රෙප් කපල පැත්තකට වෙලා බලං ඉඳපං ඒක අල්ලං තවත් කෙලගන්න හැටි :rolleyes: :rolleyes:
    අනේ මන්ද ඉතිං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං එතකොට ඔය ඔක්කොම හරියනව :dull: :dull:
    mama ekekgewat rep kapala naa thama,, ewage balu weda karanne na bn.
    mama waliyata giye na. mama kare adahas dakwapu eka witarayi
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0

    මට මොකෙක් එක්කවත් තරහක් නෑ බොල...

    උඹම කිව්වාම උඹ ෆේක් කියල බෑන් නොවී තියේද :rofl:

    man dannawa ban uba hoda eka kiyala
    :yes::yes::cool:

    නිදි මරාගෙන ත්‍රෙඩ් දාල​,,,, මම නිකන් මොකටද බන් බෑන් වෙන්නෙ විහින්.
    මම එතන ජෝක් එකට කිව්වෙ මේ මගේ ෆේක් එක කියල​. හිනා මූනු දෙකකුත් දාල​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි වගේ වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා හිටියනං ඉවරයිනෙ :baffled: :baffled:
    වලියක් ගියොත් වලිය බලල ආතල් එකක් ගන්නව :baffled: :baffled:
    ඕවට සක්‍රීයව දායකත්වය දක්වන්න ගියාම තමා බෑන් වෙන්නෙ :rofl: :rofl:
    උඹට වලියක් දකිද්දි ඉන්නම බැරිනම් වලිය ඇවිස්සෙන්න හොරෙන් රෙප් කපල පැත්තකට වෙලා බලං ඉඳපං ඒක අල්ලං තවත් කෙලගන්න හැටි :rolleyes: :rolleyes:
    අනේ මන්ද ඉතිං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං එතකොට ඔය ඔක්කොම හරියනව :dull: :dull:

    වලිය ඇවිස්සෙන්න හොරෙන් රෙප් කපල :angry:

    එල එල උබව තමයි හොය හොයා හිටියේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් බං.ඉතින් නෑනේ...?
    උඹේ නමට "මුද්‍රණ" කියලා දාගෙන හිටියට Account එක ඔරිජිනල් වෙන්නේ නෑනේ මචාං..
    එහෙනම් අර උඹෙයි මගේ කතාවෙන් සුරුට්ටු පත්තු කරන්න හදන එකා දාගෙන ඉන්නේ "සොහොන" කියලා.මොකෝ ඌ මිනීපල්ලෙක් ද..?
    (එහෙමද දන්නේ නෑ කියන කරන වැඩවලින්)

    මට තියෙන්නේ එක එකවුන්ට් එකයි.
    ඔච්චරයි.
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    ඕන රේප් දුන්න

    මචාං මට රෙප් ඕන නැහැ.ඒත් දුන්නාට ස්තූතියි.මම තවම පොඩි එකා නිසා මට රෙප් දෙන්න විදියක් නෑ.

    මම උඹත් එක්ක කියන්න උත්සාහ කලේ මචං ෆේක් කියන පදනම උඩ බෑන් කිරීම සාධාරණ නැහැ.
    අසභ්‍ය දේවල් හෝ අනවශ්‍ය විධියට අසභ්‍ය දෑ ප්‍රචාරය කරනවා නම් අන්න බෑන් කලාට කමක් නැහැ.
    එහෙම නැත්තම් බං මේ නූල් වැටෙන්න හේතුවුන "රත්තරං" කියන නමම ෆේක් එකක්නේ බං.උගේ නම රත්තරං නෙවෙයිනේ.
    ක්‍රේසිබඩි,දත් කිඹුලා වගේ ඒවා වුනත් එහෙම්ම පිටින් ෆේක් නෙහ් බං ඔය න්‍යායෙන් බැලුවම..

    කතා කිරීමේ නිදහස තමයි බං මේ වගේ සමාජ ජාල වල තියෙන එකම නිදහස.මේ එළකිරියේ ඇඩ්මින් ගරු ඌට ඕන දෙතුන් දෙනෙක් වෙනුවෙන් අනිත් එවුන්ගේ කතා කිරීමේ අයිතිය නැති කරලා තියෙන්නේ...
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    සොහොන;19212065 said:
    වලිය ඇවිස්සෙන්න හොරෙන් රෙප් කපල :angry:

    එල එල උබව තමයි හොය හොයා හිටියේ
    :rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචාං මට රෙප් ඕන නැහැ.ඒත් දුන්නාට ස්තූතියි.මම තවම පොඩි එකා නිසා මට රෙප් දෙන්න විදියක් නෑ.

    මම උඹත් එක්ක කියන්න උත්සාහ කලේ මචං ෆේක් කියන පදනම උඩ බෑන් කිරීම සාධාරණ නැහැ.
    අසභ්‍ය දේවල් හෝ අනවශ්‍ය විධියට අසභ්‍ය දෑ ප්‍රචාරය කරනවා නම් අන්න බෑන් කලාට කමක් නැහැ.
    එහෙම නැත්තම් බං මේ නූල් වැටෙන්න හේතුවුන "රත්තරං" කියන නමම ෆේක් එකක්නේ බං.උගේ නම රත්තරං නෙවෙයිනේ.
    ක්‍රේසිබඩි,දත් කිඹුලා වගේ ඒවා වුනත් එහෙම්ම පිටින් ෆේක් නෙහ් බං ඔය න්‍යායෙන් බැලුවම..

    කතා කිරීමේ නිදහස තමයි බං මේ වගේ සමාජ ජාල වල තියෙන එකම නිදහස.මේ එළකිරියේ ඇඩ්මින් ගරු ඌට ඕන දෙතුන් දෙනෙක් වෙනුවෙන් අනිත් එවුන්ගේ කතා කිරීමේ අයිතිය නැති කරලා තියෙන්නේ...

    Oct 2015 :rofl:

    ..................................................................................................
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    මචාං මට රෙප් ඕන නැහැ.ඒත් දුන්නාට ස්තූතියි.මම තවම පොඩි එකා නිසා මට රෙප් දෙන්න විදියක් නෑ.

    මම උඹත් එක්ක කියන්න උත්සාහ කලේ මචං ෆේක් කියන පදනම උඩ බෑන් කිරීම සාධාරණ නැහැ.
    අසභ්‍ය දේවල් හෝ අනවශ්‍ය විධියට අසභ්‍ය දෑ ප්‍රචාරය කරනවා නම් අන්න බෑන් කලාට කමක් නැහැ.
    එහෙම නැත්තම් බං මේ නූල් වැටෙන්න හේතුවුන "රත්තරං" කියන නමම ෆේක් එකක්නේ බං.උගේ නම රත්තරං නෙවෙයිනේ.
    ක්‍රේසිබඩි,දත් කිඹුලා වගේ ඒවා වුනත් එහෙම්ම පිටින් ෆේක් නෙහ් බං ඔය න්‍යායෙන් බැලුවම..

    කතා කිරීමේ නිදහස තමයි බං මේ වගේ සමාජ ජාල වල තියෙන එකම නිදහස.මේ එළකිරියේ ඇඩ්මින් ගරු ඌට ඕන දෙතුන් දෙනෙක් වෙනුවෙන් අනිත් එවුන්ගේ කතා කිරීමේ අයිතිය නැති කරලා තියෙන්නේ...
    uba withary ban wela tiyena eka therum gatta ekama eka:cool::cool::cool::cool::cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔන්ලයින් ජීවිතෙයි සැබැ ජීවිතෙයි පටලව ගන්න එපා බන්.. මාව බැන් කලේ එල්ටීටීඑඊ කාරයෙක් කියලා දැන් මට පීඇම් එවනවා එකෙක් මම දෙමල මාව මරනවා කියලා. ඉතින් බලහන්. ඒ මම ලන්කාව ගැන කතා කලා කියලා. අපි තෙරුම් ගන්න ඔනේ ඔන්ලයින් ගැන ඉස්සෙල්ලම. උබව බැන් කලානම් එක්කො උබ වෙන එකක් හදාගෙන වරෙන්. බැන් නොවෙන විදියට හිටපන්. නැත්තම් අතහැරලා දාල එලකිරි නැවිත් හිටපන්. mudrana ගැනත් කියන්න ඔනේ. ඒ මනුස්සයා චාටර් පොරක් නෙමෙයි. උදව් කරන්න කවුරුහරි හෙල්ප් එකක් ඉල්ලුවොත් මුද්‍රන හෙල්ප් කරනවා. උබට කියන්න බැ ඒ මනුස්සයට ප්‍රොෆයිල් එකේ ඇත්ත විස්තර දාන්න කියලා. එහෙම දාලා තො මන්නයක් අරන් ගිහින් උගේ ප්‍රින්ටින් එකට ඌව මැරුවොත් නිකන් කුනක්නේ.. මීට කලින් මේකේ හිටපු අරුන කියන මැන්ස් දන්න හැම ගැටයක්ම දැම්මා මට කියලා මගේ පාස්පොට් කොපියක් මේකේ දම්මන්න. ඌ හිතුවේ අන්තිම මොහොතේ හරි මගේ අනන්යතාවය ඔප්පු කරන්න මම දායි කියලා. ඌට මම ඔප්පුකරලා පුක් ගහන්නද? ඌ ඒ කොපිය ඉමිග්‍රේශ්න් එකට යවලා මූ කුඩු ගේනවා ඩිටේන් කරපල්ලා කිව්වනම්, කුඩු නොගෙනාවත් මට් කේස්නේ.. ඉතින් තමුන්ගේ අනන්යතාවය කියන එක වහගෙන මෙතනට එන එක වැරැද්දක් නෙමෙයි.. උබට් සෙට් නැත්තම් උබ යමන්. මම උනත් සෙට් නැත්තම් මෙතන ඉන්නේ නැ.. අපි එන්නේ දෙයක් කියලා අදහස් හුවමාරු කරගන්න. මම උනත් මෙතන බහුතරය දිරවන්නේ නැති මාතෲකා කතා කරනවා, නමුත් කුනුහර්ප කියලා අපහාස කරලා කතා කලොත් ඒක වැරදියි..
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    සොහොන;19212042 said:
    උදව්ක් නොකර කිසිම එකෙකුටවචනයක් වැරදුනාම එක අල්ලන් කි බෝර්ඩ් එකෙන් ජාතික වීරයෝ :rofl: වෙන්න දගලන වුන් බන් ගනම් ගන්නේ නැතුව ඉදපන් :yes:
    :yes::yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචාං මට රෙප් ඕන නැහැ.ඒත් දුන්නාට ස්තූතියි.මම තවම පොඩි එකා නිසා මට රෙප් දෙන්න විදියක් නෑ.

    මම උඹත් එක්ක කියන්න උත්සාහ කලේ මචං ෆේක් කියන පදනම උඩ බෑන් කිරීම සාධාරණ නැහැ.
    අසභ්‍ය දේවල් හෝ අනවශ්‍ය විධියට අසභ්‍ය දෑ ප්‍රචාරය කරනවා නම් අන්න බෑන් කලාට කමක් නැහැ.
    එහෙම නැත්තම් බං මේ නූල් වැටෙන්න හේතුවුන "රත්තරං" කියන නමම ෆේක් එකක්නේ බං.උගේ නම රත්තරං නෙවෙයිනේ.
    ක්‍රේසිබඩි,දත් කිඹුලා වගේ ඒවා වුනත් එහෙම්ම පිටින් ෆේක් නෙහ් බං ඔය න්‍යායෙන් බැලුවම..

    කතා කිරීමේ නිදහස තමයි බං මේ වගේ සමාජ ජාල වල තියෙන එකම නිදහස.මේ එළකිරියේ ඇඩ්මින් ගරු ඌට ඕන දෙතුන් දෙනෙක් වෙනුවෙන් අනිත් එවුන්ගේ කතා කිරීමේ අයිතිය නැති කරලා තියෙන්නේ...

    ක්‍රේසිබඩි ගැන නම් දන්නේ නැහැ දත් කිඹුලා නම් මාලබේ දත් දොස්තර කියල දන්නවා. ඌ ඔය නම දන්න හේතුවත් කොහේ හරි දල තිබුන
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන්වත් හිතට ගනින් විහිළුවටවත් ෆේක් කියලා නොකියා ඉන්න ආයෙ බෑන් වෙනතුරා
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    මට තියෙන්නේ එක එකවුන්ට් එකයි.
    ඔච්චරයි.

    මටත් එහෙමයි තිබුනේ.ඒත් මගේ මුල් Account එකේ මම හරිම සාධාරණව හිටියා.කිසිම කෙනෙක්ගේ රෙප් කැපුවේ නෑ.කිසිම වෙලාවක කාගෙවත් හිත රිදෙන්න පඬි ටෝක් දුන්නේ නෑ.ඒත් මචං දවසක් මම දාපු නූලකදී මේකේ ඉන්න වේසියෝ දෙතුන් දෙනෙක් කිසිම පදනමක් නැතිව මාව බයිට් එකට ගත්තා.උන් පටන් ගත්තෙම මගේ අම්මාව මතක් කරලා.
    අන්න එදා තමයි මට තේරුනේ මේ හුක්කලා එක්ක හොඳින් ජීවත් වෙන්න බැහැ කියලා.
    මම ඒක එහෙම්මම තියෙන්න දීල වෙන එකක් හැදුවා.ඒ හැදුවේ මගේ හිතේ අවුලටමයි.මොකද මම දෑසින් දැකලා දන්නේ නැතිවුනාට ඒ මුල් Account එකේ යාලුවෝ එක්ක හරිම මිත්‍රශීලීව හිටියේ.
    අර වේස පක්කු මගේ ඒ මූඩ් එක නැතිම කලා.
    hහරි/
    එදා ඉඳන් මම රියල් මූඩ් එකේ එළකිරියට එන්නේ නෑ බං.
    මගේ මුල් Account එකේදී මම මගේම දේවල් මේකට දුන්නා.ඒත් අන්තිමට මට මාවම කළකිරෙන්න මේකේ එවුන් වැඩකලා.
    දැන් මගේ දේවල් මගේ FB එකට විතරයි.
    මේකට කොපි පේස්ට්..

    ඔන්න ඕකයි මගේ කතාව.
    මම හිතන්නේ මේකේ ගිණුම් දෙක තුන තියෙන එවුන් ඔක්කොටම වුනේ ඒක.
    ඒ නිසා කාටවත් බැහැ ෆේක් කියන බයිලාව උඩ සාමාජිකයෙක්ට ගහන්න.
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    ඔන්ලයින් ජීවිතෙයි සැබැ ජීවිතෙයි පටලව ගන්න එපා බන්.. මාව බැන් කලේ එල්ටීටීඑඊ කාරයෙක් කියලා දැන් මට පීඇම් එවනවා එකෙක් මම දෙමල මාව මරනවා කියලා. ඉතින් බලහන්. ඒ මම ලන්කාව ගැන කතා කලා කියලා. අපි තෙරුම් ගන්න ඔනේ ඔන්ලයින් ගැන ඉස්සෙල්ලම. උබව බැන් කලානම් එක්කො උබ වෙන එකක් හදාගෙන වරෙන්. බැන් නොවෙන විදියට හිටපන්. නැත්තම් අතහැරලා දාල එලකිරි නැවිත් හිටපන්. mudrana ගැනත් කියන්න ඔනේ. ඒ මනුස්සයා චාටර් පොරක් නෙමෙයි. උදව් කරන්න කවුරුහරි හෙල්ප් එකක් ඉල්ලුවොත් මුද්‍රන හෙල්ප් කරනවා. උබට කියන්න බැ ඒ මනුස්සයට ප්‍රොෆයිල් එකේ ඇත්ත විස්තර දාන්න කියලා. එහෙම දාලා තො මන්නයක් අරන් ගිහින් උගේ ප්‍රින්ටින් එකට ඌව මැරුවොත් නිකන් කුනක්නේ.. මීට කලින් මේකේ හිටපු අරුන කියන මැන්ස් දන්න හැම ගැටයක්ම දැම්මා මට කියලා මගේ පාස්පොට් කොපියක් මේකේ දම්මන්න. ඌ හිතුවේ අන්තිම මොහොතේ හරි මගේ අනන්යතාවය ඔප්පු කරන්න මම දායි කියලා. ඌට මම ඔප්පුකරලා පුක් ගහන්නද? ඌ ඒ කොපිය ඉමිග්‍රේශ්න් එකට යවලා මූ කුඩු ගේනවා ඩිටේන් කරපල්ලා කිව්වනම්, කුඩු නොගෙනාවත් මට් කේස්නේ.. ඉතින් තමුන්ගේ අනන්යතාවය කියන එක වහගෙන මෙතනට එන එක වැරැද්දක් නෙමෙයි.. උබට් සෙට් නැත්තම් උබ යමන්. මම උනත් සෙට් නැත්තම් මෙතන ඉන්නේ නැ.. අපි එන්නේ දෙයක් කියලා අදහස් හුවමාරු කරගන්න. මම උනත් මෙතන බහුතරය දිරවන්නේ නැති මාතෲකා කතා කරනවා, නමුත් කුනුහර්ප කියලා අපහාස කරලා කතා කලොත් ඒක වැරදියි..

    මටත් එහෙමයි තිබුනේ.ඒත් මගේ මුල් Account එකේ මම හරිම සාධාරණව හිටියා.කිසිම කෙනෙක්ගේ රෙප් කැපුවේ නෑ.කිසිම වෙලාවක කාගෙවත් හිත රිදෙන්න පඬි ටෝක් දුන්නේ නෑ.ඒත් මචං දවසක් මම දාපු නූලකදී මේකේ ඉන්න වේසියෝ දෙතුන් දෙනෙක් කිසිම පදනමක් නැතිව මාව බයිට් එකට ගත්තා.උන් පටන් ගත්තෙම මගේ අම්මාව මතක් කරලා.
    අන්න එදා තමයි මට තේරුනේ මේ හුක්කලා එක්ක හොඳින් ජීවත් වෙන්න බැහැ කියලා.
    මම ඒක එහෙම්මම තියෙන්න දීල වෙන එකක් හැදුවා.ඒ හැදුවේ මගේ හිතේ අවුලටමයි.මොකද මම දෑසින් දැකලා දන්නේ නැතිවුනාට ඒ මුල් Account එකේ යාලුවෝ එක්ක හරිම මිත්‍රශීලීව හිටියේ.
    අර වේස පක්කු මගේ ඒ මූඩ් එක නැතිම කලා.
    hහරි/
    එදා ඉඳන් මම රියල් මූඩ් එකේ එළකිරියට එන්නේ නෑ බං.
    මගේ මුල් Account එකේදී මම මගේම දේවල් මේකට දුන්නා.ඒත් අන්තිමට මට මාවම කළකිරෙන්න මේකේ එවුන් වැඩකලා.
    දැන් මගේ දේවල් මගේ FB එකට විතරයි.
    මේකට කොපි පේස්ට්..

    ඔන්න ඕකයි මගේ කතාව.
    මම හිතන්නේ මේකේ ගිණුම් දෙක තුන තියෙන එවුන් ඔක්කොටම වුනේ ඒක.
    ඒ නිසා කාටවත් බැහැ ෆේක් කියන බයිලාව උඩ සාමාජිකයෙක්ට ගහන්න.

    මේක කියවපන් මචං..
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    ඔන්ලයින් ජීවිතෙයි සැබැ ජීවිතෙයි පටලව ගන්න එපා බන්.. මාව බැන් කලේ එල්ටීටීඑඊ කාරයෙක් කියලා දැන් මට පීඇම් එවනවා එකෙක් මම දෙමල මාව මරනවා කියලා. ඉතින් බලහන්. ඒ මම ලන්කාව ගැන කතා කලා කියලා. අපි තෙරුම් ගන්න ඔනේ ඔන්ලයින් ගැන ඉස්සෙල්ලම. උබව බැන් කලානම් එක්කො උබ වෙන එකක් හදාගෙන වරෙන්. බැන් නොවෙන විදියට හිටපන්. නැත්තම් අතහැරලා දාල එලකිරි නැවිත් හිටපන්. mudrana ගැනත් කියන්න ඔනේ. ඒ මනුස්සයා චාටර් පොරක් නෙමෙයි. උදව් කරන්න කවුරුහරි හෙල්ප් එකක් ඉල්ලුවොත් මුද්‍රන හෙල්ප් කරනවා. උබට කියන්න බැ ඒ මනුස්සයට ප්‍රොෆයිල් එකේ ඇත්ත විස්තර දාන්න කියලා. එහෙම දාලා තො මන්නයක් අරන් ගිහින් උගේ ප්‍රින්ටින් එකට ඌව මැරුවොත් නිකන් කුනක්නේ.. මීට කලින් මේකේ හිටපු අරුන කියන මැන්ස් දන්න හැම ගැටයක්ම දැම්මා මට කියලා මගේ පාස්පොට් කොපියක් මේකේ දම්මන්න. ඌ හිතුවේ අන්තිම මොහොතේ හරි මගේ අනන්යතාවය ඔප්පු කරන්න මම දායි කියලා. ඌට මම ඔප්පුකරලා පුක් ගහන්නද? ඌ ඒ කොපිය ඉමිග්‍රේශ්න් එකට යවලා මූ කුඩු ගේනවා ඩිටේන් කරපල්ලා කිව්වනම්, කුඩු නොගෙනාවත් මට් කේස්නේ.. ඉතින් තමුන්ගේ අනන්යතාවය කියන එක වහගෙන මෙතනට එන එක වැරැද්දක් නෙමෙයි.. උබට් සෙට් නැත්තම් උබ යමන්. මම උනත් සෙට් නැත්තම් මෙතන ඉන්නේ නැ.. අපි එන්නේ දෙයක් කියලා අදහස් හුවමාරු කරගන්න. මම උනත් මෙතන බහුතරය දිරවන්නේ නැති මාතෲකා කතා කරනවා, නමුත් කුනුහර්ප කියලා අපහාස කරලා කතා කලොත් ඒක වැරදියි..

    mama patalawagena na ban, mama haduwe meke ewnta mokakhari deyak denna. mata meke kotu purawagena dial ekak wenna oni une na.

    mama daapu thredwala mama rep illala na kawadawathma.

    http://www.elakiri.com/forum/showthread.php?p=19202416#post19202416