මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ක්‍රේසිබඩි ගැන නම් දන්නේ නැහැ දත් කිඹුලා නම් මාලබේ දත් දොස්තර කියල දන්නවා. ඌ ඔය නම දන්න හේතුවත් කොහේ හරි දල තිබුන
ක්‍රේසිබඩි කියන්නේ අවන්කවම අනිත් මිනිහගේ අදහස ගරු කරන එකෙක්.. මොකද ඌයි මමයි දරන දේශපාලන මතය දෙකක්.. නමුත් කවදාවත් ඌ මම දාපු අදහසකට අපහාස කරලා නැ, රෙප් කපලත් නැ. වැඩි විස්තර කියන්න ගියාම අන්තිමට මම උගේ ෆේක් එක කියයිද මන්දා.. ඒත් ඇත්තටම ඌ හොද කෙනෙක්.. දත් කිඹුලා කියන්නෙත් එහෙම චරිතයක් තමා. පෞද්ගලකිව පව මට උදව් කරන්න අහපු එකෙක්, ජාති ආගම් බේද නැතුව.. එහෙම උන් මේකේ ඉන්නවා.. අපි හැමදාම ඉන්නෙත් නැ. මෙතනට එන්නේ සැපක් ගන්න, මනො විකාර් කියවන්න නෙමෙයි.. සමහරු එහෙම නෙමෙයි, ඒකයි ඇඩ්මින්ලට උනත් දැන් ෆේක් කියලා තොරගන්න බැරි. ඇත්තටම එකෙක් ලැජ්ජා ප්‍රශ්නයක් අහන්න ෆේක් හදලා එන වෙලාවලුත් තියයනවා. ගැනු හුටපට, ලින්ගික ගැටලු, නීතී ගැටලු. එක එක හුටපට.
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මටත් එහෙමයි තිබුනේ.ඒත් මගේ මුල් Account එකේ මම හරිම සාධාරණව හිටියා.කිසිම කෙනෙක්ගේ රෙප් කැපුවේ නෑ.කිසිම වෙලාවක කාගෙවත් හිත රිදෙන්න පඬි ටෝක් දුන්නේ නෑ.ඒත් මචං දවසක් මම දාපු නූලකදී මේකේ ඉන්න වේසියෝ දෙතුන් දෙනෙක් කිසිම පදනමක් නැතිව මාව බයිට් එකට ගත්තා.උන් පටන් ගත්තෙම මගේ අම්මාව මතක් කරලා.
අන්න එදා තමයි මට තේරුනේ මේ හුක්කලා එක්ක හොඳින් ජීවත් වෙන්න බැහැ කියලා.
මම ඒක එහෙම්මම තියෙන්න දීල වෙන එකක් හැදුවා.ඒ හැදුවේ මගේ හිතේ අවුලටමයි.මොකද මම දෑසින් දැකලා දන්නේ නැතිවුනාට ඒ මුල් Account එකේ යාලුවෝ එක්ක හරිම මිත්‍රශීලීව හිටියේ.
අර වේස පක්කු මගේ ඒ මූඩ් එක නැතිම කලා.
hහරි/
එදා ඉඳන් මම රියල් මූඩ් එකේ එළකිරියට එන්නේ නෑ බං.
මගේ මුල් Account එකේදී මම මගේම දේවල් මේකට දුන්නා.ඒත් අන්තිමට මට මාවම කළකිරෙන්න මේකේ එවුන් වැඩකලා.
දැන් මගේ දේවල් මගේ FB එකට විතරයි.
මේකට කොපි පේස්ට්..

ඔන්න ඕකයි මගේ කතාව.
මම හිතන්නේ මේකේ ගිණුම් දෙක තුන තියෙන එවුන් ඔක්කොටම වුනේ ඒක.
ඒ නිසා කාටවත් බැහැ ෆේක් කියන බයිලාව උඩ සාමාජිකයෙක්ට ගහන්න.

උඹත් දැන් බෑන් වෙන්න යන්නේ මේක ෆේක් එකක් කියලා :rofl:
 
Axiata

Banned
Oct 3, 2015
147
38
0
සොහොන;19212042 said:
උදව්ක් නොකර කිසිම එකෙකුටවචනයක් වැරදුනාම එක අල්ලන් කි බෝර්ඩ් එකෙන් ජාතික වීරයෝ :rofl: වෙන්න දගලන වුන් බන් ගනම් ගන්නේ නැතුව ඉදපන් :yes:

සොහොන;19212079 said:
Oct 2015 :rofl:

..................................................................................................

මේ පේන්නේ නැද්ද බං.
ඉතින් මුන් වගේ හිකනල්ලු කෙල ගහද්දි අපි නැට්ට _කේ ගහගෙන ඉන්න බෑනේ මචං.
මූ කරන්නේ හෙනම මෝඩ ආතල් එකක් ගන්න එක.
මූට තේරෙන්නේ නෑ මූත් අර කිව්ව
"කි බෝර්ඩ් එකෙන් ජාතික වීරයෝ :rofl: වෙන්න දගල" එකෙක්ම තමයි කියලා.ඌට ඌව පේන්නේ නිකම් සැබෑ ජාතික නිදහස වෙනුවෙන් ගනු කඩුව එනු සටනට ටයිප් එකේ ගොන්ගාලේ ගොඩ බණ්ඩෙක් වගේ.අනිච්චාවත සංඛාරා බං..
 
banned-T55

Member
Oct 31, 2015
47
3
0
මටත් එහෙමයි තිබුනේ.ඒත් මගේ මුල් Account එකේ මම හරිම සාධාරණව හිටියා.කිසිම කෙනෙක්ගේ රෙප් කැපුවේ නෑ.කිසිම වෙලාවක කාගෙවත් හිත රිදෙන්න පඬි ටෝක් දුන්නේ නෑ.ඒත් මචං දවසක් මම දාපු නූලකදී මේකේ ඉන්න වේසියෝ දෙතුන් දෙනෙක් කිසිම පදනමක් නැතිව මාව බයිට් එකට ගත්තා.උන් පටන් ගත්තෙම මගේ අම්මාව මතක් කරලා.
අන්න එදා තමයි මට තේරුනේ මේ හුක්කලා එක්ක හොඳින් ජීවත් වෙන්න බැහැ කියලා.
මම ඒක එහෙම්මම තියෙන්න දීල වෙන එකක් හැදුවා.ඒ හැදුවේ මගේ හිතේ අවුලටමයි.මොකද මම දෑසින් දැකලා දන්නේ නැතිවුනාට ඒ මුල් Account එකේ යාලුවෝ එක්ක හරිම මිත්‍රශීලීව හිටියේ.
අර වේස පක්කු මගේ ඒ මූඩ් එක නැතිම කලා.
hහරි/
එදා ඉඳන් මම රියල් මූඩ් එකේ එළකිරියට එන්නේ නෑ බං.
මගේ මුල් Account එකේදී මම මගේම දේවල් මේකට දුන්නා.ඒත් අන්තිමට මට මාවම කළකිරෙන්න මේකේ එවුන් වැඩකලා.
දැන් මගේ දේවල් මගේ FB එකට විතරයි.
මේකට කොපි පේස්ට්..

ඔන්න ඕකයි මගේ කතාව.
මම හිතන්නේ මේකේ ගිණුම් දෙක තුන තියෙන එවුන් ඔක්කොටම වුනේ ඒක.
ඒ නිසා කාටවත් බැහැ ෆේක් කියන බයිලාව උඩ සාමාජිකයෙක්ට ගහන්න.
dan ubawath bank karay:sorry::sorry::sorry::sorry:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
[/COLOR]
mama patalawagena na ban, mama haduwe meke ewnta mokakhari deyak denna. mata meke kotu purawagena dial ekak wenna oni une na.

mama daapu thredwala mama rep illala na kawadawathma.[/B][/COLOR][/SIZE]

http://www.elakiri.com/forum/showthread.php?p=19202416#post19202416
උබට අසාදාරනයක් උනා කියලා හිතෙනවානම් උබ කෙලින්ම GTRZ ට කියපන්. හැබැයි මෙහෙමත් දෙයක් තියනව මචන්. වහෙන් ඔරො ඇවිත් ඇන්නා පැන්නා සීන් දාන එකත් හරි නැ. දැන් මේ ත්‍රේඩ් එකේ හෙඩින් එකේ තියන රත්තරන් උබව බැන් කලා කියලා කියන්නේ කොහොමද?
 
Axiata

Banned
Oct 3, 2015
147
38
0
ක්‍රේසිබඩි කියන්නේ අවන්කවම අනිත් මිනිහගේ අදහස ගරු කරන එකෙක්.. මොකද ඌයි මමයි දරන දේශපාලන මතය දෙකක්.. නමුත් කවදාවත් ඌ මම දාපු අදහසකට අපහාස කරලා නැ, රෙප් කපලත් නැ. වැඩි විස්තර කියන්න ගියාම අන්තිමට මම උගේ ෆේක් එක කියයිද මන්දා.. ඒත් ඇත්තටම ඌ හොද කෙනෙක්.. දත් කිඹුලා කියන්නෙත් එහෙම චරිතයක් තමා. පෞද්ගලකිව පව මට උදව් කරන්න අහපු එකෙක්, ජාති ආගම් බේද නැතුව.. එහෙම උන් මේකේ ඉන්නවා.. අපි හැමදාම ඉන්නෙත් නැ. මෙතනට එන්නේ සැපක් ගන්න, මනො විකාර් කියවන්න නෙමෙයි.. සමහරු එහෙම නෙමෙයි, ඒකයි ඇඩ්මින්ලට උනත් දැන් ෆේක් කියලා තොරගන්න බැරි. ඇත්තටම එකෙක් ලැජ්ජා ප්‍රශ්නයක් අහන්න ෆේක් හදලා එන වෙලාවලුත් තියයනවා. ගැනු හුටපට, ලින්ගික ගැටලු, නීතී ගැටලු. එක එක හුටපට.

දත් කිඹුලා සහ ක්‍රේසිබඩි ගැන උඹ කිව්ව කරුණුවලට එකඟයි මචං.
අපි හොඳ එවුන්ට හොඳයි කියන්න කුහක වෙන්න ඕන නැහැ.
 
Axiata

Banned
Oct 3, 2015
147
38
0
dan ubawath bank karay:sorry::sorry::sorry::sorry:

මට මොකද බං.කොහොමත් එළකිරි ඇඩ්මින්ව මම සැරට විවේචනය කලා.ඒ නිසා මාව බෑන් කිරීම අනිවාර්‍යයයි.මේකත් මහින්දගේ ආණ්ඩුව වගේ සයිට් එකක් බං.තමන්ට හිතවත් එවුන් රැකගන්න අනිත් ඕනම එකෙක්ව බෑන් කරවන්න මේකේ ඇඩ්මින් ගරුත් දෙසැරයක් හිතන්නේ නෑ වගේ...:yes::yes:
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    උබ දැන් දෙපාරක් ඔය කතාව කිව්වා
    උබට එහෙම කරපු තැනක් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද ?
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    උබට අසාදාරනයක් උනා කියලා හිතෙනවානම් උබ කෙලින්ම GTRZ ට කියපන්. හැබැයි මෙහෙමත් දෙයක් තියනව මචන්. වහෙන් ඔරො ඇවිත් ඇන්නා පැන්නා සීන් දාන එකත් හරි නැ. දැන් මේ ත්‍රේඩ් එකේ හෙඩින් එකේ තියන රත්තරන් උබව බැන් කලා කියලා කියන්නේ කොහොමද?
    mama ehema kiyala thiyenwada ban?:confused::confused:

    oya thred eka raththaranta daapu ekek neweinam mawa bann wenne na, uba eka piligannawada kiyapan?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mama ehema kiyala thiyenwada ban?:confused::confused:

    oya thred eka raththaranta daapu ekek neweinam mawa bann wenne na, uba eka piligannawada kiyapan?

    මෙහෙමයි මචන්.. මම රත්තරන්ට බැනලා ත්‍රේඩ් එකක් දැම්මා කියහන්කො. නැත්තම් මෙතන තව මෙම්බරයෙක් බැනලා දැම්මා කියහන්කො.. ඒත් බැන් කරන්නේ නැ, කුනු හර්ප කියලා රත්තරන්ගේ පෞද්ගලිකත්වයට හානි කරලා නොතිබුනොත්. හැබැයි අද රෙජිස්ටර් වෙච්ච එකෙක්, රත්තරන්ට බැනලා ත්‍රේඩ් දැම්මොත් එතන තියනව මචන් අවුලක්. අද ආපු එකෙක් කොහොමද පරන මෙම්බර්ලගේ ක්‍රියාකලාප ගැන විවේචනයක් කරන්න තරම් දැනුමක් ලැබුවේ.. උබගේ account එකත් ඒ වගේනේ බන්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mama ehema kiyala thiyenwada ban?:confused::confused:

    oya thred eka raththaranta daapu ekek neweinam mawa bann wenne na, uba eka piligannawada kiyapan?

    උඹට අන්දකයිප්පුද...

    උඹ බෑන් උනේ උඹ ෆේක් එකක් කියල උඹම කියපු නිසා....වෙන කිසිම හේතුවක් නෑ:yes:
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    උබ දැන් දෙපාරක් ඔය කතාව කිව්වා
    උබට එහෙම කරපු තැනක් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද ?

    මම මේවා කිව්වේ මට කරපුවා වෙනුවෙන් නෙවෙයි බං.
    අනිත් එවුන්ට කරපුවා වෙනුවෙන්.

    අනික මට කලාද නැද්ද කියලා ඇඩ්මින් ගරු දන්නවා මචං..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාව බෑන් කරන්න ප්‍රධානම හේතුව තමයි අද ගියපු, රත්තරංට අටෑක් එකට දාපු ත්‍රෙඩ් එකට රිප්ලය් දෙකක් දැමීම. අයි බන් එහෙම කරාම බෑන් වෙන්නේ. මම රත්තරං එක්ක කිසි අව්ලකුත් නෑ, ත්‍රෙඩ් වලට රිප්ලයි කරලත් නෑ , ඌව දන්නෙත් නෑ.

    උගේ ත්‍රෙඩ් නම් මම ඔක්කොම වගේ කියවල තියෙනවා.

    මගේ කලින් අයිඩි එක තමයි "T55"

    මම අකොඋන්ට් එක හදල තාම මාසයක්වත් නෑ,, කොටු නාමයක් තිබ්බ. මට පුළුවන් විදිහට හොඳ ත්‍රෙඩ් දැම්ම. කට්ටිය ගොඩක් ඒවා කියෙව්වා.
    මේ ටික දවසට මට රේප් දාහකට වඩා හම්බවෙලා තිබ්බ.

    මේ ෆෝරම් එක ගැන කලකිරුන බන් සෑහෙන්න. යටින් දාන්නම් මම දාපු රිප්ලයි දෙක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1708282&page=7

    ඇඩ්මින්ලා ගැන ගොඩක් කනගාටුයි බන්.

    ade උබ නේද ගොනා මස් ත්‍රෙඩ් එකේ හිටියේ මොකෝ බන් ඔය කොමන්ට් ගහලා පිස්සු නටන්න ගියේ :baffled:

    වෙල්කම් මචෝ ආයේ ඔය සින් වලට නොයා ඉදපන් :yes:

    මෙන්න මන් ගානේ උබට ඇවටාර් එකක් දාගනින් ආසා නම් :D

    rDEVipS.gif
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    මම මේවා කිව්වේ මට කරපුවා වෙනුවෙන් නෙවෙයි බං.
    අනිත් එවුන්ට කරපුවා වෙනුවෙන්.

    අනික මට කලාද නැද්ද කියලා ඇඩ්මින් ගරු දන්නවා මචං..

    අනෙක් එවුන්ට කළා කියල උබට ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට මොකද බං.කොහොමත් එළකිරි ඇඩ්මින්ව මම සැරට විවේචනය කලා.ඒ නිසා මාව බෑන් කිරීම අනිවාර්‍යයයි.මේකත් මහින්දගේ ආණ්ඩුව වගේ සයිට් එකක් බං.තමන්ට හිතවත් එවුන් රැකගන්න අනිත් ඕනම එකෙක්ව බෑන් කරවන්න මේකේ ඇඩ්මින් ගරුත් දෙසැරයක් හිතන්නේ නෑ වගේ...:yes::yes:

    එහෙම සින් එකක් නැහැ බන් . ලොකු උන කියලා දෙයක් නැහැ මේකේ. හැමෝටම එකයි. ප්‍රශ්නයක් තියනවා නම් GTටි ට කියපන්. උ සාදාරන තීන්දුවක් දෙයි. ගොඩක් වෙලාවට ගිටි අසාදාරන තීන්දු දෙන්නේ නැහැ. සමහර ඇඩ්මින්ලා එහෙම කලත්. මේ සයිට් එක අපි හැමෝගෙම කියල හිතාගෙන හිටපන්. කව්රු හරි GTව විවේචනය කළා කියලා එක ලොකු කමක් කියලා හිතනවනම් එකත් වැරදි. එහෙම gtට සමහර තැන්වලදී අපිත් බැනලා තියනවා. එත් කවදාවත් ඒවා පස්සේ උ එළවලා නැහැ. හොදම දෙ උට මැසේජ් එකක් දාපන්. කාරනාව කියපන්

    තව දෙයක් දත් කිබුලා රත්තරං ගේ යම් සේවයක් ලබනවා මේ සයිට් එකට. ඒයාල එකට අදාළ ගෞරවය තමයි ලබාගෙන තියෙන්නේ. නැතුව උන්ගේ පස්සෙන් යන්න කියල නීතියක් නැහැ
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    අනෙක් එවුන්ට කළා කියල උබට ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද ?

    මේ නූල මුල ඉදන් කියවන්න..
    එච්චරයි.
    මට උබේ ස්වරය අල්ලන්නේ නැහැ.
    උඹ මේකට කමෙන්ට් කරන්න පටන් අරන් තියෙන්නෙම ජරා ස්වරයෙන්.

    උබම පිළිඅරන් තියනවනේ උබ ෆේක් පොන්නයෙක් කියල ..තව කිනම් තර්කද පකෝ :)

    අද මට වලියක් දාගන්න බැහැ.
    සුභ සන්ධ්‍යාවක් සහෝදරයා...!!!
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19212042 said:
    මේ පේන්නේ නැද්ද බං.
    ඉතින් මුන් වගේ හිකනල්ලු කෙල ගහද්දි අපි නැට්ට _කේ ගහගෙන ඉන්න බෑනේ මචං.
    මූ කරන්නේ හෙනම මෝඩ ආතල් එකක් ගන්න එක.
    මූට තේරෙන්නේ නෑ මූත් අර කිව්ව
    "කි බෝර්ඩ් එකෙන් ජාතික වීරයෝ :rofl: වෙන්න දගල" එකෙක්ම තමයි කියලා.ඌට ඌව පේන්නේ නිකම් සැබෑ ජාතික නිදහස වෙනුවෙන් ගනු කඩුව එනු සටනට ටයිප් එකේ ගොන්ගාලේ ගොඩ බණ්ඩෙක් වගේ.අනිච්චාවත සංඛාරා බං..

    එල මචං එල ජය වේවා :rolleyes:

    ඉතින් මුන් වගේ හිකනල්ලු කෙල ගහද්දි අපි නැට්ට _කේ ගහගෙන ඉන්න බෑනේ මචං.
    මූ කරන්නේ හෙනම මෝඩ ආතල් එකක් ගන්න එක.

    උබේ මුළු කතන්දරේම මේ වචන ටිකේ තියනවා

    බොහොම සතුටුයි බන් :D
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වලියක් වලියක්..ගහපන් වැලි අහුරක්...
    කවෘ හරි මැදට පැනලා පඩින්ඩ ඕනි මේ වගේ වෙලාවට තමා...