ක්රේසිබඩි කියන්නේ අවන්කවම අනිත් මිනිහගේ අදහස ගරු කරන එකෙක්.. මොකද ඌයි මමයි දරන දේශපාලන මතය දෙකක්.. නමුත් කවදාවත් ඌ මම දාපු අදහසකට අපහාස කරලා නැ, රෙප් කපලත් නැ. වැඩි විස්තර කියන්න ගියාම අන්තිමට මම උගේ ෆේක් එක කියයිද මන්දා.. ඒත් ඇත්තටම ඌ හොද කෙනෙක්.. දත් කිඹුලා කියන්නෙත් එහෙම චරිතයක් තමා. පෞද්ගලකිව පව මට උදව් කරන්න අහපු එකෙක්, ජාති ආගම් බේද නැතුව.. එහෙම උන් මේකේ ඉන්නවා.. අපි හැමදාම ඉන්නෙත් නැ. මෙතනට එන්නේ සැපක් ගන්න, මනො විකාර් කියවන්න නෙමෙයි.. සමහරු එහෙම නෙමෙයි, ඒකයි ඇඩ්මින්ලට උනත් දැන් ෆේක් කියලා තොරගන්න බැරි. ඇත්තටම එකෙක් ලැජ්ජා ප්රශ්නයක් අහන්න ෆේක් හදලා එන වෙලාවලුත් තියයනවා. ගැනු හුටපට, ලින්ගික ගැටලු, නීතී ගැටලු. එක එක හුටපට.