මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යහපත් ගුණගරුක බෑනෙක් සොයන්නේනම් දැන්ම විමසන්න ..සැගී@එළකිරි.කොම් :yes::yes::P:P
    ආපෝ මුද්‍රණ අයියේ ඊට මීට හොදා...............මම මුකුත් නොකිය ඉන්නං!:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19212450 said:
    පුතාගේ වයස මචෝ මට :rofl:

    Date of Birth
    February 2, 1994 (21)
    Join Date
    12-27-2012
    Total Posts
    2,339
    යකෝ....
    මමවත් මචං කියන්නේ නෑ....
    වැඩිහිටිකමටවත් සළකපිය ගස් ගෙම්බා!:dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    යහපත් ගුණගරුක බෑනෙක් සොයන්නේනම් දැන්ම විමසන්න ..සැගී@එළකිරි.කොම් :yes::yes::P:P

    තවම නැහැ. තවම ඉගෙන ගන්නවා.

    කට්ටියම බලාගන්නකෝ මාව

    il9ik7.jpg


    දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹට වයර් ද​?:oo::oo:


    අරූ රත්තරං එක්ක එල්ලෙන්න ත්‍රෙඩ් එක ඇරියාම උඹ හූ කියාගෙන දුවන් ඇවිත් ඌටත් කලින් වලේ පැන්නා....:lol:


    ත්‍රෙඩ් එක දාපු එකා සර්වාංගෙන්ම හිනා වෙනවා ඇති


     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ආපෝ මුද්‍රණ අයියේ ඊට මීට හොදා...............මම මුකුත් නොකිය ඉන්නං!:dull::dull:

    :dull::dull::dull:
    තාත්තා කෙනෙකුට විහිලුවට ඔයවගේ දේවල් කියන්න එපා බන්.

    යකෝ ..උබ සීරියස් වෙන්න එපා බන් ඔච්චර ..!!
    ඒක ඇස් රතුවෙන විහිළුවක් නෙමෙයි :yes::yes:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    තවම නැහැ. තවම ඉගෙන ගන්නවා.

    කට්ටියම බලාගන්නකෝ මාව

    il9ik7.jpg


    දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි

    මුද්‍රණ අයියේ /මාමේ ..මොනවා උනත් ඔයාගේ බය හිතෙන ලුක් එකක් නේ තියෙන්නේ :baffled::baffled:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ආපෝ මුද්‍රණ අයියේ ඊට මීට හොදා...............මම මුකුත් නොකිය ඉන්නං!:dull::dull:

    :lol:

    තාත්තා කෙනෙකුට විහිලුවට ඔයවගේ දේවල් කියන්න එපා බන්.

    කිසි ගැටළුවක් නැහැ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    .

    කට්ටියම බලාගන්නකෝ මාව

    il9ik7.jpg


    දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි





    අර මෙච්චර වෙලා එල්ලි එල්ලි හිටපු එකා මේ ෆොටෝ එක දැක්ක නම් මුත්‍රා පිට වෙනවා :lol::lol:


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තවම නැහැ. තවම ඉගෙන ගන්නවා.

    කට්ටියම බලාගන්නකෝ මාව

    il9ik7.jpg


    දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි

    මාමි දැවැන්ත පුරවැසියෙක්නේ :D
     

    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    ත්‍රෙඩ් එක දාපු කෙනාට
    මචං උඹව බෑන් කරපු විදිහ අසාධාරනයි කියලා උඹට හිතෙනව නම්, උඹේ එකව්න්ට් එක ෆේක් එකක් නෙවෙයි නම්. කෙලින්ම ප්‍රශ්නේ GTRZ සහෝදරයට යොමු කරන්න. මෙතන නික ත්‍රෙඩ් ඇරගෙන සාකච්චාවක් ගෙනිහින් වැඩක් නෑනේ. උඹේ එකව්න්ට් එක ඇත්තටම උඹට වටිනව නම් කෙරෙන්න ඕනෙ ඒකයි. එකව්න්ට් එතත් බෑන් කරාට පස්සේ තව එකව්න්ට් එකකින් ඇවිල්ලා ත්‍රෙඩ් දාලා නිර්දෝශීබව කියන එක නෙවෙයි බං වැදගත් කම. බෑන් කරපු හේතුව හොයලා උඹ නිවැරදිනම් අන්බෑන්ඩ් කරවගන්න එක.
    මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
    බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක​.

    නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.


    එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?

    මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න​. අනිත් එව්න්ට පරිස්සම් වෙන්න​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුද්‍රණ අයියේ /මාමේ ..මොනවා උනත් ඔයාගේ බය හිතෙන ලුක් එකක් නේ තියෙන්නේ :baffled::baffled:

    ඒකනේ බන්.හයේ හතරේ පොරක්.මේ ෆොටෝ එකේ කිඹුලයියාත් ඉන්නවද
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ෆේක් කියල පිලි ගත්ත පලියට බෑන් කරන එක නං වැරදි මගේ අදහස
    මොකද මේකේ තව කොච්චර මෙම්බර්ස් ල ඉන්නවද ෆේක් කියල හැමෝම දන්න.. උන් ෆේක් කියන එක ප්‍රසිද්ධ රහසක් එත් ඉතින් බෑන් කරන්න හේතුවක් නෑ නේ :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තොට මාම වෙන්නේ :P:P
    මට නම් අයිය :cool::yes:


    මාමා කියන්නේ නැ බන් අන්කල් ඇන්ටි කියන්න තමා කට පුරුදු වෙලා තියෙන්නේ
    අන්කල් කියන්න මොකක්ද වාගේ :rolleyes: