තවම නැහැ. තවම ඉගෙන ගන්නවා.
කට්ටියම බලාගන්නකෝ මාව
![]()
දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි
මෙන්න මිනිස්සු, හැංගි හොර නැහැ. රේප් +
තවම නැහැ. තවම ඉගෙන ගන්නවා.
කට්ටියම බලාගන්නකෝ මාව
![]()
දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි
උඹ එහෙම කරන්නෙ නැත්තං මම පෞද්ගලිකව මැදිහත් වෙන්න ද මේකට,මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක.
නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.
එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?
මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න. අනිත් එව්න්ට පරිස්සම් වෙන්න
තවම නැහැ. තවම ඉගෙන ගන්නවා.
කට්ටියම බලාගන්නකෝ මාව
දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි

reply dekak giya duraඅරූ රත්තරං එක්ක එල්ලෙන්න ත්‍රෙඩ් එක ඇරියාම උඹ හූ කියාගෙන දුවන් ඇවිත් ඌටත් කලින් වලේ පැන්නා....
ත්‍රෙඩ් එක දාපු එකා සර්වාංගෙන්ම හිනා වෙනවා ඇති
දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි
මුද්‍රණ මාමා කියල තමා කියන්න වෙන්නේ අපිට 
reply dekak giya dura
.... 
මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක.
නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.
එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?
මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න. අනිත් එව්න්ට පරිස්සම් වෙන්න
ඒකනේ බන්.හයේ හතරේ පොරක්.මේ ෆොටෝ එකේ කිඹුලයියාත් ඉන්නවද
කිබුලා මාමා![]()
ඒකනේ බන්.හයේ හතරේ පොරක්.මේ ෆොටෝ එකේ කිඹුලයියාත් ඉන්නවද
නැහැ. ඕක ඉයේ ගත්තේ මගේ යාලුවෙක් ගේ බර්ත් ඩේ පාටි එකක

මාමේ... මේ පැත්තේ වත්තක්ද මොකක්ද තියනවා කිව්වා නේද..
අනිවා යනවා දැක්කොත් ගලක් හරි ගහන්නම්![]()
මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක.
නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.
එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?
මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න. අනිත් එව්න්ට පරිස්සම් වෙන්න
ඇයි උබ දන්නෙ නැද්ද මේකේ බෑන් නොවී ඉන්න නම් ridila,රත්තරං,dathkibula වගේ මේම්බර්ලගේ ඇට ලෙවකන්න ඕන කියල ?මේකෙ ඉන්න අයිතිකාරයෝ උන් උන්ට කියල පූක්ෂණය කරගනින් එතකොට උබට කොටු 11 දීල මොඩරේටර් කෙනෙක් කරයි
![]()
.උඹේ බොක්ක හොඳයි අයියෙ ඒක මම දන්නවා. මට පරන අකොඋන්ට් එක ඕනි නැහැ. ඕක ඔතනින් කෙලවර උන එක හොඳයි. මම ආයෙ ත්‍රෙඩ් දාන්නෙ නෑ. මට මගේ කාලය වටීනව.උඹ එහෙම කරන්නෙ නැත්තං මම පෞද්ගලිකව මැදිහත් වෙන්න ද මේකට,
උඹේ අවසරය ඇතුව.....
මොකද මම කැමති නෑ හොද උන් ගිහින් අපතයො විතරක් ඉදල මේක චාටර් වෙනවට.
මේකේ ජීවිතේට ගන්න දේ බොහොමයි!
මචං ඇඩ්මින්ට මේල් එකක් දාලා තමන්ගේ අතේ වැරැද්දක් නෑ කියන එක පොන්න කමක් නෙවෙයිනේ. මොකද GTRZ කියන්නේ මේ සයිට් එකේ නිර්මාතෘ වගේම මේ දක්වා සාර්ථකව පවත්වාගෙන ආපු නියමුවා. ඉතිං අපිට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න හොදනම්, අපිට වෙන වැරැද්දකදි GTRZ ව ඒ පිලිබද දැනුවත් කිරීම කොහොමද පහත් ක්‍රියාවක් වෙන්නේ. අනික ඒකෙන් කොහොමද තමන්ගේ තත්වේ පහත් වෙන්නේ.

තවීශ මල්ලි මොකක්ද වෙන්න ඕනේ?? CID එකට තොගේ ගෙදර ඇඩ්රස් එක දෙන්නද ෆෝන් නම්බර් එක්ක අර හොර චන්දේ දාපු ත්‍රෙඩ් එක හොඳටම ඇති තෝව මහ උලු ගෙදට්ට දක්කන්න. මේකේ පුක නොදී හිටපන් සුදූ. මට ඇටෑක් එකට ත්‍රෙඩ් දාලා අනික් උන්ගෙන් ඇරව ගත්තා නේද ලොකුම එකෙන්.