windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10581 දාපු අයගේ තත්වේ කොහොමද?

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැනට මට නම් සෙට් උනේ මෙන්න මේවා තමා කචල් වලට.
    මියුසික් ප්ලේයර් එක ටිකක් පිස්සු නටනවා ඒත් හැම වෙලේම පිස්සු නටන් නෑ.
    සමහර වෙලාවට කෝල් එකක් කට් කරන්න හැදුවට කට් වෙන්නේ නෑ.
    ඒ වෙලාවට ස්ක්‍රීන් එක ලොක් කරලා අන්ලොක් කරාම කට් කරන්න පුලුවන්.
    මැසේජ් එකක් ආවම රීඩ් කරනකොට කීබෝර්ඩ් එක නිකම්ම එනවා ස්ක්‍රීන් එකට මැසේජ් එකට රිප්ලයි කරන්නත් කලින්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ස්ටාර්ට් එකේ අයිකන් එකක් නැතුව හිස් ෆෝල්ඩර් ටයිල් එකක් තියනවා.
    ඒ ටයිල් එක අයින් කරන්න බෑ.
    රිසයිස් කරන්න විතරයි පුලුවන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mission: Impossible – Rogue Nation ෆිල්ම් එකේ තියන මිඩියා ඩිවයිසස් ඔක්කෝම ඒවා තියෙන්නේ ලුමියා,මයික්‍රොසොෆ්ට්,නොකියා ඩිවයිසස්.
    පට්ට.
    ;) ;) ;) ;) ;) ;) ;)

    Mission%2BImpossible%2B3.jpg

     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mission: Impossible – Rogue Nation ෆිල්ම් එකේ තියන මිඩියා ඩිවයිසස් ඔක්කෝම ඒවා තියෙන්නේ ලුමියා,මයික්‍රොසොෆ්ට්,නොකියා ඩිවයිසස්.
    පට්ට.
    ;) ;) ;) ;) ;) ;) ;)

    Mission%2BImpossible%2B3.jpg


    Microsoft එකෙන් ඉස්පොන්සර් කරලා වෙන්න ඇති.
    අයි under the dome tv series එකෙත් එහෙමයි. ඔක්කොම ලුමියා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft එකෙන් ඉස්පොන්සර් කරලා වෙන්න ඇති.
    අයි under the dome tv series එකෙත් එහෙමයි. ඔක්කොම ලුමියා

    උබ දැම්මද 10 එකේ අලුත් බිල්ඩ් එක?
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබ දැම්මද 10 එකේ අලුත් බිල්ඩ් එක?

    නෑ බන්. officially එනකම් ඉන්නවා. මොකද මේක විතරයි මට තියෙන එකම ෆෝන් එක. ඉතින් බග් එක්ක use කරන්න ගියාම එපා වෙනවා. වෙන එකක් තියෙනවනම් අවුලක් නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ බන්. officially එනකම් ඉන්නවා. මොකද මේක විතරයි මට තියෙන එකම ෆෝන් එක. ඉතින් බග් එක්ක use කරන්න ගියාම එපා වෙනවා. වෙන එකක් තියෙනවනම් අවුලක් නෑ.

    මටත් 928 එක විතරයි බන් තියෙන්නේ යුස් කරන්න.
    ඕන හුත්තක් කියලා දැම්මා මම .
    බිල්ඩ් එක නම් සෑහේන හොදයි.
    මගේ ඩබල් ටැප් එක එහෙම 8.1 වලට වඩා හොදට වැඩ කරනවා.
    උබේ ෆෝන් එක මොකක්ද බන්?

     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මටත් 928 එක විතරයි බන් තියෙන්නේ යුස් කරන්න.
    ඕන හුත්තක් කියලා දැම්මා මම .
    බිල්ඩ් එක නම් සෑහේන හොදයි.
    මගේ ඩබල් ටැප් එක එහෙම 8.1 වලට වඩා හොදට වැඩ කරනවා.
    උබේ ෆෝන් එක මොකක්ද බන්?


    Lumia 1320
    මම කලින් දැම්මා. සැහෙන්න අවුල් තිබ්බ නිසා ඒවා ඔක්කොම report කරලා rollback කළා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 1320
    මම කලින් දැම්මා. සැහෙන්න අවුල් තිබ්බ නිසා ඒවා ඔක්කොම report කරලා rollback කළා

    මැක්සා ෆෝන් එක.
    මාත් කලින් දාලා එපා වෙලා රෝල් බැක් කරා.
    ඒත් මේක නම් රෝල් බැක් කරන්න තරම් අව්ලක් නෑ මට නම්.
    තව ටික කාලයයිනේ.
    එතකන් ඉදපන් උබ.

     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මැක්සා ෆෝන් එක.
    මාත් කලින් දාලා එපා වෙලා රෝල් බැක් කරා.
    ඒත් මේක නම් රෝල් බැක් කරන්න තරම් අව්ලක් නෑ මට නම්.
    තව ටික කාලයයිනේ.
    එතකන් ඉදපන් උබ.


    ආයෙත් අහල battry life එක නම් සුප්පා.
    windows 10 එක හරියටම එන්නේ කවද්ද බන්. මේ දවස් වල ඕව හොයන්න වෙලාවක් හම්බුනෙත් නෑ
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ලෝකේ පලවෙනියට ලික්වීඩ් කූලින් ඇන්ඩ් නියුට්‍රල් ෆ්ලැශර් එකක් එක්ක එන ෆෝන්ස් තම 950,950 එක්ස් එල්.

    mokakda macho meke theruma?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mission: Impossible – Rogue Nation ෆිල්ම් එකේ තියන මිඩියා ඩිවයිසස් ඔක්කෝම ඒවා තියෙන්නේ ලුමියා,මයික්‍රොසොෆ්ට්,නොකියා ඩිවයිසස්.
    පට්ට.
    ;) ;) ;) ;) ;) ;) ;)

    Mission%2BImpossible%2B3.jpg

    ow bola uba denda dekke
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mokakda macho meke theruma?

    ලික්විඩ් කූලින් වලදි ෆෝන් එක රත් වෙනවා ගොඩක් අඩුයි.
    දැන් තියන ගොඩක් ෆෝන්ස් වලින් රෑට එහෙම ෆොටෝස් ගත්තාම මනුස්සයා හොල්මනක් වගේනේ පෙන්නේ ෆ්ලැශර් එකේ එලියට ඇන්ඩ් ඇස් බෝල රතු පාටට වදින්නේ.
    නියුට්‍රල් ෆ්ලැශර් එකෙදි ඇස් බෝල රතු පාට වෙන්නේ නෑ ඇන්ඩ් මිනිහා හොල්මනක් වගේ වදින්නේ නැතුව නැචුරල් කලස් වලින්ම වදිනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආයෙත් අහල battry life එක නම් සුප්පා.
    windows 10 එක හරියටම එන්නේ කවද්ද බන්. මේ දවස් වල ඕව හොයන්න වෙලාවක් හම්බුනෙත් නෑ


    Lumia 430, Lumia 435, Lumia 532, Lumia 535, Lumia 540, Lumia 635 (1 GB RAM), Lumia 640, Lumia 640 XL, Lumia 735, Lumia 830, and Lumia 930 වලට තමා දෙසැම්බර් වල මුලින්ම එන්නේ.
    අපේ ඒවට එනකොට දෙසැම්බර් මැද-ජනවාරි මුල වගේ වෙයි.

     
    Status
    Not open for further replies.