Google load වෙන්නෙ නෑ

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    235
    63
    පැටියා;19216757 said:
    කනෙක්ෂන් එක මොකක්ද? Google DNS දාලා බලන්න 8.8.8.8 and 8.8.4.4

    SLT ban :angry: Google DNS walatath change kala, eth hari na :growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දවල් නම් පොඩියට ස්පීඩ් එකෙයි
    ඕකෙයි කේස් එකක් ආවා බන් මටත් දැන් එලටම වැඩ ;)