windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • නොකියා එකෙන් මොකෝ කිව්වේ?

    අවුල ගැන උන් මුකුත් කියන්න දන්නේ නෑ මචං, කවුන්ටර් වල ඉන්න අයනෙ. උන් තමා ෆෝන් එක ටෙක්නිශියන් ලඟට අරගෙන යන්නෙ. අපිට යන්න දෙන්නේ නෑ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    A. සිරියා;19219246 said:
    අවුල ගැන උන් මුකුත් කියන්න දන්නේ නෑ මචං, කවුන්ටර් වල ඉන්න අයනෙ. උන් තමා ෆෝන් එක ටෙක්නිශියන් ලඟට අරගෙන යන්නෙ. අපිට යන්න දෙන්නේ නෑ

    font office වල ඉන්නේ ගොබ්බයො බන්. නිකන් ගිහින් බලපන් අබාන්ස් එකකට වගේ. උන් දන්නේ නෑ dedicated vga කියන්නේ මොනවඩ් කියලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19219231 said:
    එහෙමද එළ මචං.

    එදා ෆෝන් එක පෙන්නන්න සෙට් වුණේ ඒකෙ කෙල්ලෙක්ව. මම වෙච්ච වැඩේ කිව්වම ඒකි කියනවා එහෙම මැෂිමට ගහල ආයිත් 8.1 දාන්න බෑනෙ කියල :dull: දාපු අය නම් ඕනෙ තරං ඉන්නවනේ කිව්වට පිළිගන්නේ නෑ. පස්සේ os එක ආයිත් දාල දුන්නා :)

    ඔය හුත්තිගේ කෙල්ලට ගිහින් මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක දීලා කියපන් මට මැසේජ් එකක් දාන්න කියලා.
    හුකවලා ගන්නේ මම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19219246 said:
    අවුල ගැන උන් මුකුත් කියන්න දන්නේ නෑ මචං, කවුන්ටර් වල ඉන්න අයනෙ. උන් තමා ෆෝන් එක ටෙක්නිශියන් ලඟට අරගෙන යන්නෙ. අපිට යන්න දෙන්නේ නෑ

    උබේ ෆෝන් එක ෆ්ලැශ් කරන්න ඇති එහෙනම් උන්.
    මම මේකේ කාටවත් කෙලවෙන්න කියලා කිසි දෙයක් කරන්න කියන්නේ නෑ බන්.
    මමත් ඕන තරම් රෝල් බැක් කරලා තියනවා 10 එක 8.1 වලට.
    මයික්‍රොසොෆ්ට් සයිට් එකෙත් තියෙන්නේ රිකවරි ටූල් එකෙන් රෝල් බැක් කරන්න කියලා තමා.
    උබට කෙල උනේ ඇයි කියලා නම් දන්නේ නෑ.
    සමහර වෙලාවට ඩේටා කේබල් එකේ අව්ලක් හෝ ලූස් උනාද දන්නේ නෑ අප්ඩේට් එක යද්දි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    font office වල ඉන්නේ ගොබ්බයො බන්. නිකන් ගිහින් බලපන් අබාන්ස් එකකට වගේ. උන් දන්නේ නෑ dedicated vga කියන්නේ මොනවඩ් කියලා

    :lol::lol::lol::lol:
    ඒවා නම් කතා කරලා වැඩක් නෑ බන්.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය හුත්තිගේ කෙල්ලට ගිහින් මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක දීලා කියපන් මට මැසේජ් එකක් දාන්න කියලා.
    හුකවලා ගන්නේ මම.

    :lol: :P

    පට්ට කෑලි ටිකක් නම් ඉන්නවා. මොලේ ඕනෙ නෑ ලස්සන තිවුනම ඇති අපේ අයියලට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19219291 said:
    :lol: :P

    පට්ට කෑලි ටිකක් නම් ඉන්නවා. මොලේ ඕනෙ නෑ ලස්සන තිවුනම ඇති අපේ අයියලට

    ඒක නම් ඇත්ත බන්.
    දවසක් මම නොකියා කෙයාර් ගියා.
    එතන හිටපු කෙල්ලෙක් එහෙට මෙහෙට උඩට ගියා බන්..........
    ආයි කියලා වැඩක් නෑ.
    පට්ට ටයිඩ් ස්කර්ට් එකක් ගහලා හිටියේ.
    ඇවිදිනකොට පැන්ටියේ පාරත් පේනවා.
    සුපිරි තන් දෙකක් තිබ්බා.
    තව ටිකෙන් පොල්ල නැගලා වැඩි වෙලා මැරෙනවා මාව.
    හොද වෙලාවට මගේ ටර්න් එක ඇවිත් මම ගියා කවුන්ටර් එකට මගේ වැඩේ කරගන්න.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උබේ ෆෝන් එක ෆ්ලැශ් කරන්න ඇති එහෙනම් උන්.
    මම මේකේ කාටවත් කෙලවෙන්න කියලා කිසි දෙයක් කරන්න කියන්නේ නෑ බන්.
    මමත් ඕන තරම් රෝල් බැක් කරලා තියනවා 10 එක 8.1 වලට.
    මයික්‍රොසොෆ්ට් සයිට් එකෙත් තියෙන්නේ රිකවරි ටූල් එකෙන් රෝල් බැක් කරන්න කියලා තමා.
    උබට කෙල උනේ ඇයි කියලා නම් දන්නේ නෑ.
    සමහර වෙලාවට ඩේටා කේබල් එකේ අව්ලක් හෝ ලූස් උනාද දන්නේ නෑ අප්ඩේට් එක යද්දි.

    මෙහෙම සීන් එකක් නම් තියනවා. මගෙ ඩේට කේබල් එක නම් චොර එකක්. මැෂිමට ගැහුවම slow charging කියල කියනවා, මම මොනවා හරි දාගන්න විතරයි මේක පාවිච්චි කලේ. සමහරවිට ඩිස්කනෙක්ට් වුනාද දන්නේ නෑ මැදදී. මට ඕක හිතුනේ නෑ.

    ෆ්ලෑෂ් නොකර මොනවා හරි ජිල්මාර්ට් එකක් දාල ආයිත් os එක දාන්න ඇති කියල මම හිතුවෙ. මෙහෙම අවුල් ගියාම ඒ වගේ ගොඩින් බේරගැනිලි බැරුව ඇතිද?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඒක නම් ඇත්ත බන්.
    දවසක් මම නොකියා කෙයාර් ගියා.
    එතන හිටපු කෙල්ලෙක් එහෙට මෙහෙට උඩට ගියා බන්..........
    ආයි කියලා වැඩක් නෑ.
    පට්ට ටයිඩ් ස්කර්ට් එකක් ගහලා හිටියේ.
    ඇවිදිනකොට පැන්ටියේ පාරත් පේනවා.
    සුපිරි තන් දෙකක් තිබ්බා.
    තව ටිකෙන් පොල්ල නැගලා වැඩි වෙලා මැරෙනවා මාව.
    හොද වෙලාවට මගේ ටර්න් එක ඇවිත් මම ගියා කවුන්ටර් එකට මගේ වැඩේ කරගන්න.

    :baffled::lol:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19219326 said:
    මෙහෙම සීන් එකක් නම් තියනවා. මගෙ ඩේට කේබල් එක නම් චොර එකක්. මැෂිමට ගැහුවම slow charging කියල කියනවා, මම මොනවා හරි දාගන්න විතරයි මේක පාවිච්චි කලේ. සමහරවිට ඩිස්කනෙක්ට් වුනාද දන්නේ නෑ මැදදී. මට ඕක හිතුනේ නෑ.

    ෆ්ලෑෂ් නොකර මොනවා හරි ජිල්මාර්ට් එකක් දාල ආයිත් os එක දාන්න ඇති කියල මම හිතුවෙ. මෙහෙම අවුල් ගියාම ඒ වගේ ගොඩින් බේරගැනිලි බැරුව ඇතිද?

    අප්ඩේට් එක මැද්දේ ඩිස්කනෙක්ට් උනොතින් නම් සමහර වෙලාවට වහ කන්න වෙනවා බන්.
    ෆ්ලැශ් කරලම තමා ගොඩ දාගන්න ඕන.
    උබ ඩේටා කේබල් එක මැශින් එකට ගහන්නේ ඩිරෙක්ට් නෙවෙයිද?
    උබේ මොනිටර් එකට හරි කී බෝර්ඩ් එකට හරි වෙන මොකක් හරි දේකට ගහලද ෆෝන් එක යුස් කරන්නේ මැශින් එකට ඩිරෙක්ට් නොගහා?
    ඩේටා කේබල් එක මාරු කරපන් බන්.
    ඔහොම ඒවා යුස් කරන්නත් එපා.
    ෆෝන් එකට හොද නෑ.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබේ ෆෝන් එක ෆ්ලැශ් කරන්න ඇති එහෙනම් උන්.
    මම මේකේ කාටවත් කෙලවෙන්න කියලා කිසි දෙයක් කරන්න කියන්නේ නෑ බන්.
    මමත් ඕන තරම් රෝල් බැක් කරලා තියනවා 10 එක 8.1 වලට.
    මයික්‍රොසොෆ්ට් සයිට් එකෙත් තියෙන්නේ රිකවරි ටූල් එකෙන් රෝල් බැක් කරන්න කියලා තමා.
    උබට කෙල උනේ ඇයි කියලා නම් දන්නේ නෑ.
    සමහර වෙලාවට ඩේටා කේබල් එකේ අව්ලක් හෝ ලූස් උනාද දන්නේ නෑ අප්ඩේට් එක යද්දි.

    මටත් හිතුනේ ඒකමි. මන් හිතන්නේ මුගේ මැදදී phone එක disconnect වෙලා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා පොඩි අවුලක් තියෙනවා. මගේ ෆෝන් එක බැටරි නැත්තටම නැති වෙලා බැහැලා ගියාට පස්සේ. මගේ ෆෝන් එකට ආපු ඔරිගීනල් chager එකෙන් ඇරෙන්න phone එක ඔන් කරගන්න බෑ. PC එකට දවසම ගහලා තිබ්බත් on වෙන්නේ නෑ. වෙන chager වලට ගැහුවට හරියන්නෙත් නෑ. බැටරි ලෝගෝ ඇවිත් නැති වෙලා යනවා.

    අනික මගේ chager එකේන් 65 min වලින් ෆුල් charge වෙනවා. pc එකට පැය 8 ක් ගහලා තිබ්බත් 70% ක් වගේ charge වෙන්නේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා පොඩි අවුලක් තියෙනවා. මගේ ෆෝන් එක බැටරි නැත්තටම නැති වෙලා බැහැලා ගියාට පස්සේ. මගේ ෆෝන් එකට ආපු ඔරිගීනල් chager එකෙන් ඇරෙන්න phone එක ඔන් කරගන්න බෑ. PC එකට දවසම ගහලා තිබ්බත් on වෙන්නේ නෑ. වෙන chager වලට ගැහුවට හරියන්නෙත් නෑ. බැටරි ලෝගෝ ඇවිත් නැති වෙලා යනවා.

    අනික මගේ chager එකේන් 65 min වලින් ෆුල් charge වෙනවා. pc එකට පැය 8 ක් ගහලා තිබ්බත් 70% ක් වගේ charge වෙන්නේ..

    ඔය වගේ කේස් බය වෙන්න දෙයක් නෑ බන්.
    මැශින් එකෙන් කවදාවත් ෆෝන් චාර්ජ් කරන්න යන්න එපා මොකද බැටරි එකට හොද නෑ.
    මැශින් එකෙන් එන්නේ ලෝ කරන්ට් එකක් මචන්.
    ඔරිජිනල් චාර්ජර් එක ඇරෙන්න වෙන එකක් ගැහුවොත් මගේ ටච් එක පිස්සු නටන්න ගන්නවා.
    මගේ යාලුවෙක් ගාව ලුමියා 630 එකක් තියනවා.
    ඒකටත් ඔරිජිනල් ඇරෙන්න වෙන එකක් ගැහුවාම ටච් එක ඔටෝ ටච් වෙලා ෆෝන් එක හොල්මන් වගේ වෙනවා.
    ඔරිජිනල් චාර්ජර් එක ගැහුවාම කිසි දෙයක් නෑ බබා වගේ චාර්ජ් වෙනවා.

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    lumia 550 මෙහෙන් ගන්න පුලුවන් වෙන්නෙ කවද විතරද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකූ... අර 950 කීයක් විතර වෙයිද බං ? XL එක කීයක් විතර වෙයිද? මෙහෙට එද්දි කොයි කාලෙ වෙයිද ? ආසාවේ බෑ යකූ :love::love::love::love::cool:
    ඒකක් ගන්න බැරි උනොත් නං මේ ජීවිතෙං වැඩක් නෑ :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකූ... අර 950 කීයක් විතර වෙයිද බං ? XL එක කීයක් විතර වෙයිද? මෙහෙට එද්දි කොයි කාලෙ වෙයිද ? ආසාවේ බෑ යකූ :love::love::love::love::cool:
    ඒකක් ගන්න බැරි උනොත් නං මේ ජීවිතෙං වැඩක් නෑ :sorry:

    නොවැම්බර් අන්තිම දෙසැම්බර් මැද වගේ වෙද්දි ඒවි මෙහෙට.

    Lumia 950 and Lumia 950 XL have been now confirmed to be $549 and $649

    http://www.nokiapoweruser.com/it-may-be-lumia-950-lumia-950-xl-probable-pricing-launch-timelines/

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Danma 540 gnna ekada hoda naththm 550 awata passe gnna ekda?.price eka kochchrak withra adu weida?

    550 එකත් එනකම්ම ඉදලා ගනින් මචන්.
    ගන්නකොට 540 එකයි 550 එකයි හොදට අතපත ගාලා දෙකේ වෙනස බලාගන්න පුලුවන්නේ උබට ගන්න හොද මොකක්ද කියලා.
    රු.1000-2000 වගේ අඩු වෙයි 540 එක.

    Status
    Not open for further replies.