windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    comment danne ubala wage windows phone use karana anathayo
    artical eka liyala thiyenne sira facts walin

    දැන් ඔතන කමෙන්ට්ස් දාලා තියෙන්නේ වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන එවුන් විතරයි.
    කැරි සීන් එකක්නේ ඒක.
    ඕන දෙයක් ලියලා ආටිකල් එකක් දාන්න පුලුවන් සයිට් එකක් අලුතෙන් ගහලා ගුගල් පේජ් වීව්ස් ජිල්මාර්ට් දාලා වැඩි කරලා සර්ච් රිසල්ට්ස් වලින් උඩට උඩට අරන් දාලා.
    ආටිකල් එකේ ෆැක්ට්ස් කියන්නේ මොනාද බන්?
    වින්ඩෝස් වලට බැනලා තියන නිසා උබට ඒවා ෆැක්ට්ස් උනා.
    කන්දහාර් නම් වු ******** කියලා මටත් ආටිකල් එකක් දාන්න පුලුවනි සයිට් එකක් ඇරලා.
    දන්නෝ දනිති ආටිකල් එකේ ඇත්ත නැත්ත.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    කොච්චර හොද හාඩ්වෙයාර් තිබ්බත් වැඩක් නැහැ ඒවා වලින් වැඩක් ගන්න සොෆ්ට්වෙයාර් නැතුව

    හරියට ලැම්බෝ එන්ජිමක් ලීෆ් එකකට තිබ්බ වගේ

    අනික පච ගහන එක දැන්වත් නවත්තපන් , උබද ලුමිය වලට බෙස්ට් කැමරා ෆෝන් අවර්ඩ් එක දුන්නේ

    මේක කියෝපන් , කියෝලා කියපන් ඕක අන්ඩ්රොයිඩ් වලට අදින සයිට් එකක් කියල

    http://www.pcadvisor.co.uk/feature/mobile-phone/best-phone-camera-of-2015-3612824/

    උබ ඔය දාලා තියෙන්නේ එකේ කොහෙද 950 එකයි 950 එක්ස් එල් එකයි තියෙන්නේ?
    එස් 6 එකට වඩා ජි 4 එකේ කලර් පැලට් එක ඇඩ්වාන්ස් ගොඩක්.
    ඒ නිසා අනිවා ජි4 එක හොදයි.
    ඔය ෆෝන්ස් දෙකම මම හොදට අතගාලා තියනවා.
    සොෆ්ට්වෙයාර් එකේ වැඩක් නැතුව නෙවෙයි.
    සොෆ්ට්වෙයාර් එක උබටයි වැඩක් නැත්තේ.
    උබට එපා නම් උබ යුස් නොකර ඉදපන්.
    මේ ත්‍රේඩ් එකේ,එලකිරි එකේ උබට විතරයි මෙහෙම අමාරුව තියෙන්නේ.
    දැන් කියපන් අනිත් එවුන් අනාතයෝ කියලා.
    නිසාන් ලීෆ් එකකට ලැම්බෝගිනි එන්ජින් එකක් තියන්න බෑ කොහොමත්.
    ලැම්බෝගිනි වි8,වි10,වි12 එන්ජින් අනිත් ඒවට වඩා ලොකුයි.
    ලීෆ් එකේ ඩිකිය මදි ලැම්බෙගිනි එන්ජින් එකක් දාන්න ඇන්ඩ් අමාරුවෙන් දැම්මත් කන්ෆිග් කරන්න අමාරුයි මොකද ලැම්බෝගිනි එන්ජින් එක දාන්න ඕන වාහනේ පිටිපස්සට වාහනේ වේට් එකයි ඩයිනමික් එකයි ගානට තියාගන්න.
    දෙයක් කියද්දි ගොන් උපමාවක් දෙන්න එපා.
    තාම රිලීස් නොකරපු ෆෝන් 2 එක්ක විකාරයක් කියවනවා.
    අවොර්ඩ් එක දුන්නේ කවුද කියලා බලාගනින්කෝ දෙසැම්බර් වල.

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    මචන්ලා මගේ 540ක් තියෙන්නේ.. windows 10 tp දාන්න කියලා බැලුවේ, අවුලක් වෙන එකක් නෑ නේද..:cool::cool::cool:

    දැන්ම දාන්න එපා මචන් 540 එකට.
    අවුල් යාවි බජට් ෆෝන් එකක් නිසා.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    ටෙක්නිකල්නේ මචන්.
    ෆෝන් එක ස්ටක් වෙන්න බලයි.
    ඒකයි උබට දැන්ම දාන්න එපා කිව්වේ.
    සුදුපුතේ 10 එක ආයේ දැම්මා. හේකට සමහර ෆන්ශන්ස් සපෝට් නෑ නේ :( 920 එක දැං ඇති වගේ.. අළුත් එක්ක ගන්නම හිතෙනවා :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    සුදුපුතේ 10 එක ආයේ දැම්මා. හේකට සමහර ෆන්ශන්ස් සපෝට් නෑ නේ :( 920 එක දැං ඇති වගේ.. අළුත් එක්ක ගන්නම හිතෙනවා :sorry:

    මොනාද සපෝර්ට් නැති ෆන්ශන්ස් උබට?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    Windows 10 RTM නොවැම්බර් මැද roll out වෙනවලු

    :yes::yes:
    build 10586 නොවැම්බර් 12 වගේ ඒවි කියනවා.
    නොවැම්බර් 20 ලුමියා 950,950එක්ස් එල් එනවාලු.
    කන්ෆර්ම් නෑ හරියටම.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    මොනාද සපෝර්ට් නැති ෆන්ශන්ස් උබට?
    කැම් එක ‍කොලපාට වෙනවා.. රීස්ටාර්ට් කලාම ඉබේම හරි යනවා.. ඊලග පාර ආයේ දැම්මාම ආයේ කොල පාටයි.. රීස්ටාර්ට් කලාම හරි යනවා. ෆ්රන්ට් කැම් එක ෆෝකස් වෙන්නේ නෑ..
    8.1 තරං ස්මූත් නෑ.. තත්පර 2ක් 3ක් ස්ටක් වෙනවා වෙලාවකට...
    බැටරිය කලිංට වඩා දෙගුණයක් වේගෙං ඉවර වෙනවා..
    ඉන්ටනෙට් ශෙයාරිං දැම්මා ම ෆෝන් එකේ බැටරි ලෝ සිග්නල් එක ඇවිත් ඕෆ් වෙනවා. ඒත් බැටරි 75% තිබුනා. ආයේ ඔන් කලාම බැටරිය පරණ ගානම පෙන්වනවා

    8.1 වලට වඩා දැක්ක හොද තමයි නොටිෆිකේශන් ඒරියා එක වැඩි දියුණු කරලා තිබුන එක.. සෙටිංස් ටික කැටගරි කරපු එක..
    ටච් එක කලිංටත් වඩා ස්මූත් උන එක..

    ආයේ පාරක් තව ස්ටේබල් උන වර්ශන් එකක් ආවාම මං ආයේ දානවා.. එතනං දැනට 8.1 හොදා කියලා හිතුනා.. :yes:
     
    මේ පාර ආව බිල්ඩ් එක නම් මට අල්ලලා ගියා බන්.
    උබට ආව අවුල් ටික මට ආවේ නෑ.
    බැටරි බහින් එක නම් දැනෙනවා වෙනදට වඩා.
    ඒ ඇරෙන්න උබේ කේස් ටික නම් මට ආවේ නෑ.
    ඉදලා හිටලා පොඩි ලැග් එකක් එනවා,මියුස්ක් ප්ලේයර් එක ටිකක් පිස්සු නටනවා මගේ.
    ඒ ඇරෙන්න අව්ලක් නම් නෑ මට.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,599
    15,624
    113

    උබ ඔය දාලා තියෙන්නේ එකේ කොහෙද 950 එකයි 950 එක්ස් එල් එකයි තියෙන්නේ?
    එස් 6 එකට වඩා ජි 4 එකේ කලර් පැලට් එක ඇඩ්වාන්ස් ගොඩක්.
    ඒ නිසා අනිවා ජි4 එක හොදයි.
    ඔය ෆෝන්ස් දෙකම මම හොදට අතගාලා තියනවා.
    සොෆ්ට්වෙයාර් එකේ වැඩක් නැතුව නෙවෙයි.
    සොෆ්ට්වෙයාර් එක උබටයි වැඩක් නැත්තේ.
    උබට එපා නම් උබ යුස් නොකර ඉදපන්.
    මේ ත්‍රේඩ් එකේ,එලකිරි එකේ උබට විතරයි මෙහෙම අමාරුව තියෙන්නේ.
    දැන් කියපන් අනිත් එවුන් අනාතයෝ කියලා.
    නිසාන් ලීෆ් එකකට ලැම්බෝගිනි එන්ජින් එකක් තියන්න බෑ කොහොමත්.
    ලැම්බෝගිනි වි8,වි10,වි12 එන්ජින් අනිත් ඒවට වඩා ලොකුයි.
    ලීෆ් එකේ ඩිකිය මදි ලැම්බෙගිනි එන්ජින් එකක් දාන්න ඇන්ඩ් අමාරුවෙන් දැම්මත් කන්ෆිග් කරන්න අමාරුයි මොකද ලැම්බෝගිනි එන්ජින් එක දාන්න ඕන වාහනේ පිටිපස්සට වාහනේ වේට් එකයි ඩයිනමික් එකයි ගානට තියාගන්න.
    දෙයක් කියද්දි ගොන් උපමාවක් දෙන්න එපා.
    තාම රිලීස් නොකරපු ෆෝන් 2 එක්ක විකාරයක් කියවනවා.
    අවොර්ඩ් එක දුන්නේ කවුද කියලා බලාගනින්කෝ දෙසැම්බර් වල.

    ඕන තරම් කට්ටිය ඉන්නවා මේකේ වින්ඩෝස් ෆෝන් ජරාව කියන
    උබල වගේ බොරු බයිලා ගහන උන්ට රැවටිලා වින්ඩෝස් ෆෝන් ගත්ත උන් ඉන්නවා ඉක්මන්.එල්කේ එකේ ෆෝන් විකුනනවා අරන් මාසෙන් දෙකෙන්

    උබ ලුමිය ෆෝන් එකක් ඒකෙ හොයල බලපන් අනිවා ෆුල් සෙට් විත් බොක්ස් විත් වොරන්ටි අරන් සතියයි , මාසයයි බ්‍රෑන්ඩ් නිව් වගේ ඒවා තමයි වැඩිම

    අනිත් කිසිම ෆෝන් ජාතියක් එහෙම හොයාගන්න බැහැ ඉක්මන් එකේ

    අනික ගත්ත ගානට වඩා පට්ට අඩුවට විකුනන්නේ

    ගන්න එවුන්ට ඉක්මනටම එපාවෙන ෆෝන් ජාතියක්

    දැන් උබ කිව්වේ හොදම කැමරා ෆෝන් එක කියල , සෝර්ස් දාපන් , උබට හිතිලද කිව්වේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    ඕන තරම් කට්ටිය ඉන්නවා මේකේ වින්ඩෝස් ෆෝන් ජරාව කියන
    උබල වගේ බොරු බයිලා ගහන උන්ට රැවටිලා වින්ඩෝස් ෆෝන් ගත්ත උන් ඉන්නවා ඉක්මන්.එල්කේ එකේ ෆෝන් විකුනනවා අරන් මාසෙන් දෙකෙන්

    උබ ලුමිය ෆෝන් එකක් ඒකෙ හොයල බලපන් අනිවා ෆුල් සෙට් විත් බොක්ස් විත් වොරන්ටි අරන් සතියයි , මාසයයි බ්‍රෑන්ඩ් නිව් වගේ ඒවා තමයි වැඩිම

    අනිත් කිසිම ෆෝන් ජාතියක් එහෙම හොයාගන්න බැහැ ඉක්මන් එකේ

    අනික ගත්ත ගානට වඩා පට්ට අඩුවට විකුනන්නේ

    ගන්න එවුන්ට ඉක්මනටම එපාවෙන ෆෝන් ජාතියක්

    දැන් උබ කිව්වේ හොදම කැමරා ෆෝන් එක කියල , සෝර්ස් දාපන් , උබට හිතිලද කිව්වේ

    ඉක්මන් එකේ මමත් ඕන තරම් ෆෝන්ස් වික්කා ලුමියා,ඇන්ඩ්‍රොයිඩ්,ඇපල්, බ්‍රැන්ඩ් නිව් කන්ඩිශන් ඒවා සතියක් වගේ යුස් කරපුවා වොරන්ටිත් එක්කම.
    ඒ මම පාර්ට් ටයිම් කීයක් හරි හොයාගන්න.
    ලාබේ රු.500 තියන් තමා වික්කේ.
    දැන් කරන්නේ නෑ වෙලාවක් නැති නිසා.
    ෆෝන් එකක් ඕන නම් කියපන් අරන් දෙන්නම්.
    මගේ යාලුවෙක් දැන් කරනවා ඉම්පොර්ට් කරපු ෆෝන්ස් ඉක්මන් එකට වඩා 2000-3000 අඩුවෙන්.
    හෙනගහන ගනන් වලට වික්කේ නෑ මම නම් අනිත් එවුන් වගේ බොරු කරලා.
    ඉක්මන් එකේ සෙලර් කෙනෙක්ගේ නම්බර් එකක් දාපන් ඇඩ් එකේ ලින්ක් එකත් එක්ක ලුමියා එකක් අරන් රැවටිලා විකුනනවා කියලා.
    චැලේන්ජ් එකක් දෙන්නේ මම උබට.
    දාපන් බලන්න ලින්ක් එකක්.
    ජි4 එකට අවොර්ඩ්ස් මුකුත් හම්බුනාද ලෝකේ බෙස්ට් කැමරා ෆෝන් එක කියලා?
    අවොර්ඩ් එකක් හම්බුනොතින් විතරයි උබේ තියරියට බෙස්ට් වෙන්නේ
    මාර සීන් එක.
    උබේ තියරිය උබටම හොදයි.
    කල්පනා කරන්න මොලයක් කියලා දෙයක් තියනවානේ නේ.
    2015 දෙසැම්බර් වල ෆ්ලැග්ශිප් ඩිවයිසස් නෑ මම දන්න තරමට.
    මේ අවුරුද්දට එන අන්තිම ෆ්ලැග්ශිප් ඩිවයිසස් 2 තමා ලුමියා 950,950 එක්ස් එල්.
    කාර්ල් සීස් ඔප්ටික්ස් එක්ක එල් ඊ ඩි 3 එක්ක එන නියුට්‍රල් ෆ්ලැශර් එකක් තියන වෙන ෆෝන් එකක් නෑ නේ මේ ලෝකේ.
    කාර්ල් සීස් ගැන කියන්න ඕන නේ නෑ.
    ලෝකේ හොදම ඔප්ටික් ලෙන්ස් ගහන්නේ උන් ඩි එස් එල් ආර් වලටයි ස්මාර්ට් ෆෝන්ස් වලටයි.
    ලෝ ලයිට් එක්ක උනත් සුපිරියට ගහන්න පුලුවන් ෆොටෝස්.
    මම දාපු 4කේ සාම්පල් එක බැලුවේ නැද්ද?
    ඊට වඩා හොද 4කේ සාම්පල් එකක් තියනවානම් නෙට් එකෙන් බලලා දාපන්කෝ මේ ත්‍රේඩ් එකේ.
    විඩියෝ රෙකෝර්ඩින් ඔහොම නම් ඉතින් ෆොටොස් ගැන කියන්න ඕන නෑ නේ.
    දැනට තියන හොදම කැමරා ෆෝන් එක තමා ජි4 එක.
    ඒකේ කතා 2 නෑ.
    ඒ උනාට 950,950 එක්ස් එල් ආවම ජි4 එක කැලේ මොකද හැම අතින්ම ජි4 එකට වඩා 950,950එක්ස් එල් ගොඩක් හොද නිසා ඇන්ඩ් ජි4 එකට වඩා ගාන අඩුයි.
    මට රිප්ලයි එකක් දාන්න කලින් පකේ ටෝල්ක්ස් නොදා අර්ථාන්විත රිප්ලයි එකක් දීපන් මට.

    එල් ජි ජි4 එකේ
    16 MP, 5312 x 2988 pixels, laser autofocus, optical image stabilization, LED flash.

    ඒ උනාට ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල් වල 20 MP, 4992 х 3744 pixels, Carl Zeiss optics, optical image stabilization, autofocus, triple-LED RGB flash.

    ජි 4 එකේ ස්නැප්ඩ්‍රැගන් 808 බට් ලුමියා 950 එක්ස් එල් එක ස්නැප්ඩ්‍රැගන් 810 එකක්.
    ඔච්චරක් කියලත් තේරුම් ගන්න බැරි නම් ඉතින් බලා හිදිනු මිසා හඩා වැටෙන්නට කදුලක් නෑ දෙනුවන පිපුනේ කියලා විතරයි මට කියන්න තියෙන්නේ.

    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    ඕන තරම් කට්ටිය ඉන්නවා මේකේ වින්ඩෝස් ෆෝන් ජරාව කියන
    උබල වගේ බොරු බයිලා ගහන උන්ට රැවටිලා වින්ඩෝස් ෆෝන් ගත්ත උන් ඉන්නවා ඉක්මන්.එල්කේ එකේ ෆෝන් විකුනනවා අරන් මාසෙන් දෙකෙන්

    උබ ලුමිය ෆෝන් එකක් ඒකෙ හොයල බලපන් අනිවා ෆුල් සෙට් විත් බොක්ස් විත් වොරන්ටි අරන් සතියයි , මාසයයි බ්‍රෑන්ඩ් නිව් වගේ ඒවා තමයි වැඩිම

    අනිත් කිසිම ෆෝන් ජාතියක් එහෙම හොයාගන්න බැහැ ඉක්මන් එකේ

    අනික ගත්ත ගානට වඩා පට්ට අඩුවට විකුනන්නේ

    ගන්න එවුන්ට ඉක්මනටම එපාවෙන ෆෝන් ජාතියක්

    දැන් උබ කිව්වේ හොදම කැමරා ෆෝන් එක කියල , සෝර්ස් දාපන් , උබට හිතිලද කිව්වේ
    මචං මං මේ දෙපැත්තටම නැතුව කියන්නේ ? උඹේ පොයින්ට් එක මොකක්ද ?
    ලුමියා ජරාව කියලා ඔප්පු කිරීමෙන් උඹට ලැබෙන්නේ මොනවද ? ඕන කෙනෙක්ට හොද කියන්නත් පුලුවං නරක කියන්නත් පුලුවං.. ෆෝන් වලට මරාගෙන වැඩක් නෑ අපිට අවශ්‍ය දේ අරං පාඩුවේ ඉන්නවා හැර... නේද :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,599
    15,624
    113
    මචං මං මේ දෙපැත්තටම නැතුව කියන්නේ ? උඹේ පොයින්ට් එක මොකක්ද ?
    ලුමියා ජරාව කියලා ඔප්පු කිරීමෙන් උඹට ලැබෙන්නේ මොනවද ? ඕන කෙනෙක්ට හොද කියන්නත් පුලුවං නරක කියන්නත් පුලුවං.. ෆෝන් වලට මරාගෙන වැඩක් නෑ අපිට අවශ්‍ය දේ අරං පාඩුවේ ඉන්නවා හැර... නේද :yes:

    mara ganne naha ban
    kiyanawa wage nevi mala jarawak kiyala mama kiyanne
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,273
    3,937
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    mara ganne naha ban
    kiyanawa wage nevi mala jarawak kiyala mama kiyanne

    951195.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    mara ganne naha ban
    kiyanawa wage nevi mala jarawak kiyala mama kiyanne
    ඉතිං එහෙම නං මේ ත්‍රෙඩ් එකේ කෑ ගැහුවා කියලා උඹට ලැබෙන්නේ තරහා විතරයි නේ බං.. ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන්ම පේනවා නේ මේක ලුමියා ෆෝන් ගත්ත අයට එයාලාගේ ප්‍රශ්න කථා කරන්න අළුත් ෆෝන්ස් ගැන කතා කරන්න දාපු තැනක් කියලා..
    උඹට මේ තරම්ම අවුලක් තියෙනවා නං.. ලුමියා හේටර්ස් ක්ලබ් වගේ ත්‍රෙඩ් එක්ක දා ‍ගත්තොත් නරකද ? උඹ කියන තරමටම ලුමියා අවුල් උං ඉන්නවා නං මට විහ්වාසයි ටික දවසකින්ම මේ‍ ත්‍රෙඩ් එකටත් වඩා උඹේ ත්‍රෙඩ් එකට පේජ් විව්ස් , රිප්ලයිස් වැටෙයි :yes::D
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music