අයි ෆෝන් 4s

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මට අයිෆෝන් 4s එකක් සෙට් උනා මචං 20කට...හොදටම තියෙනව..මේ ගානට දැන් පාඩුද ..? දැන් ඕකක් අරගෙන විකුණගන්න බැරිවෙයිද කියල හිතනවා...? ගොඩක් පරණයිනේ...හරියටම කියන්න පුලුවන්ද...?​
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොහේ හරි කාටුනයක් දැක්ක iPhone එකක් ගන්නේ ඇයි කියල.

    10% - එකේ තියන විච්චුර්ණ වැඩ කෑලි හින්ද
    90% - ලෝකෙට පේන්න
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ජින්තුවා;19220654 said:
    මගේ යාලුවෙක් ගිය සතියේ 5 එකක් ගත්ත 25කට.

    opppzzz එහෙනම් මේක පාඩුයි නේද බන්...? උට කියල එක්කෝ ගැන අඩු කරන්න ඕනේ..

    කොහේ හරි කාටුනයක් දැක්ක iPhone එකක් ගන්නේ ඇයි කියල.

    10% - එකේ තියන විච්චුර්ණ වැඩ කෑලි හින්ද
    90% - ලෝකෙට පේන්න

    එක හින්දනම් නෙවෙයි බන්..දන් ෆෝන් එකක් ගන්න ඕනේ .ඒකයි.

    ai bun maricha malakadan ganne 20k dila

    ගන්න එපාද බන් ...?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dan 6S ne bun yanne. Oka Parana Wadi ne machan. Aparadi 20 . 5s Ekak wath Thawa Kiyak hari dala try karanna.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Dan 6S ne bun yanne. Oka Parana Wadi ne machan. Aparadi 20 . 5s Ekak wath Thawa Kiyak hari dala try karanna.

    ආපහු විකුනගන්නවත් බැරි වෙයි නේද බන්...? එත් ඉක්මන් එකේනම් ඔක්කොම 25න් එහා..?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට අයිෆෝන් 4s එකක් සෙට් උනා මචං 20කට...හොදටම තියෙනව..මේ ගානට දැන් පාඩුද ..? දැන් ඕකක් අරගෙන විකුණගන්න බැරිවෙයිද කියල හිතනවා...? ගොඩක් පරණයිනේ...හරියටම කියන්න පුලුවන්ද...?​

    ඔයා out of box හිතනවා නම් හොද phones තියෙනවා ගන්න ...තව 8000 ක් දන්නා පුළුවන් නම් XIAOMI Note 2 / Mi 4c වගේ එකක් ගන්න online order කරලා ..එළකිරි එකේ කොල්ලෙක් අරගෙන තිබ්බා ටැක්ස් එක්ක 28 කට note 2 එකක් Express shipping දාලා .දවස් 5න phone එක ගෙදරලු ...1650 ක්ද කොහෙද ටැක්ස් ගහලා තිබ්බා ..ගෙවන ගානට වටිනවා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බෑ බෑ ගන්න එපා 5S ගන්නවා නම් ගනින් :D
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔයා out of box හිතනවා නම් හොද phones තියෙනවා ගන්න ...තව 8000 ක් දන්නා පුළුවන් නම් XIAOMI Note 2 / Mi 4c වගේ එකක් ගන්න online order කරලා ..එළකිරි එකේ කොල්ලෙක් අරගෙන තිබ්බා ටැක්ස් එක්ක 28 කට note 2 එකක් Express shipping දාලා .දවස් 5න phone එක ගෙදරලු ...1650 ක්ද කොහෙද ටැක්ස් ගහලා තිබ්බා ..ගෙවන ගානට වටිනවා

    මට එහෙම සම්සුන්ග් අයිෆොන්ම ගන්න ඕනේ කියල සීන් එකක් නැහැ බන්...xiaomi එකක් තමයි ඉස්සෙල්ල බල බල ඉදියේ ..එත් ගෙන්න ගන්න සෙට් උනේ නැහැ..
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පට්ටයි මචන්. ගොඩක් ඒවා තියෙනවා enhanced retina display තියෙන.
    performance නුත් මාරයි බන්. app response time සුපිරියි.
    චාජර් හෙඩ්සෙට් නුත් මාර කොලිටි. ඒවගේ වයර් පවා මාර සිරා.

    අරගෙන ළමයෙකුට දීපන්