ජින්තුවා;19220654 said:මගේ යාලුවෙක් ගිය සතියේ 5 එකක් ගත්ත 25කට.
කොහේ හරි කාටුනයක් දැක්ක iPhone එකක් ගන්නේ ඇයි කියල.
10% - එකේ තියන විච්චුර්ණ වැඩ කෑලි හින්ද
90% - ලෝකෙට පේන්න
ai bun maricha malakadan ganne 20k dila
mama 5 ekak dennam rsim 25kata.. gannawa nam kiyapan..
Dan 6S ne bun yanne. Oka Parana Wadi ne machan. Aparadi 20 . 5s Ekak wath Thawa Kiyak hari dala try karanna.
මට අයිෆෝන් 4s එකක් සෙට් උනා මචං 20කට...හොදටම තියෙනව..මේ ගානට දැන් පාඩුද ..? දැන් ඕකක් අරගෙන විකුණගන්න බැරිවෙයිද කියල හිතනවා...? ගොඩක් පරණයිනේ...හරියටම කියන්න පුලුවන්ද...?
ඔයා out of box හිතනවා නම් හොද phones තියෙනවා ගන්න ...තව 8000 ක් දන්නා පුළුවන් නම් XIAOMI Note 2 / Mi 4c වගේ එකක් ගන්න online order කරලා ..එළකිරි එකේ කොල්ලෙක් අරගෙන තිබ්බා ටැක්ස් එක්ක 28 කට note 2 එකක් Express shipping දාලා .දවස් 5න phone එක ගෙදරලු ...1650 ක්ද කොහෙද ටැක්ස් ගහලා තිබ්බා ..ගෙවන ගානට වටිනවා