රෝස කටු - නවකතාව

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඊලඟ කොටස අද හෙටම දාපන්... වැඩිය සද්ද දැම්මේ නැති උනාට අපිත් කියවනවා බං ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    94 වෙනි කොටස

    Y2y2oUd.png

    Down-Arrow-Photo.png

    nEtrimw.jpg

    Down-Arrow-Photo.png

    hh5kUfW.jpg

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෙහේ.....එළ....

    එපිය කියවන්න කලින් බලන්නේ අන්තිමට දාල තියෙන්නේ නිමි ද මතු සම්බන්ධයි ද කියලා.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    හෙහේ.....එළ....

    එපිය කියවන්න කලින් බලන්නේ අන්තිමට දාල තියෙන්නේ නිමි ද මතු සම්බන්ධයි ද කියලා.

    අඩෝ සිරාවටම. මාත් අකුරක් කියවන්න ගන්න කලින් කරේ ඕක තමා..
    මම මේ මූට සද්දයක් දාන්න කියල ලෑස්ති වෙනකොටම දාල. ඇයි මූ කියල තිබුනෙ සද්දෙ දාන්නෙ නැත්නම් කතාව දාන්නේ නෑ කියල
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ සිරාවටම. මාත් අකුරක් කියවන්න ගන්න කලින් කරේ ඕක තමා..
    මම මේ මූට සද්දයක් දාන්න කියල ලෑස්ති වෙනකොටම දාල. ඇයි මූ කියල තිබුනෙ සද්දෙ දාන්නෙ නැත්නම් කතාව දාන්නේ නෑ කියල

    :lol::lol:

    කට්ටියම එකතු වෙලා මූට හෙන සද්දයක් දාල කියමු එපි 200 වෙනකන් වත් ඇදන් යන්න කියලා:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol:

    කට්ටියම එකතු වෙලා මූට හෙන සද්දයක් දාල කියමු එපි 200 වෙනකන් වත් ඇදන් යන්න කියලා:)
    පඩේකට ගනං ගන්නෑ සහෝ.. අපි යන්නේ කොයි පා‍රේ නිකං බාස් ගිය පාරේ :cool:
     
    • Like
    Reactions: RIDER89

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උඹට තරු පේන්නේ නිමි කියල දාපු දවසට තමා..

    අපි කට්ටියම කතා වෙලා ඉන්නේ එදාට රතු වෙනකන් උඹේ රෙප් කපන්න :rolleyes::rolleyes:
    :lol::lol:
    ලබන ආත්මේ වෙනකං මාරුවෙං මාරුවට කැපුවත් උඹට ඒක නං කරන්න වෙන එකක් නෑ ඩෝහ් :cool: තව 400 ක් විතර අඩු 20 000 ට :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol:
    ලබන ආත්මේ වෙනකං මාරුවෙං මාරුවට කැපුවත් උඹට ඒක නං කරන්න වෙන එකක් නෑ ඩෝහ් :cool: තව 400 ක් විතර අඩු 20 000 ට :P

    :confused: ඔන්න තව දෙකක් දුන්නා...

    මගේ 1000 ගානක් ඕයි තියෙන්නේ :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද ඔය මාරුවෙං මාරුවට කපන සීන් එක? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    වේ*යන්ට කුප්ප කතාවක් දැක්කාම තමා මේ ත්‍රෙඩ් මතක් වෙන්නේ.. නැත්තං උන්නද මලාද බලන්න එකෙක් නෑ :angry::angry::sorry: