ඊලඟ කොටස අද හෙටම දාපන්... වැඩිය සද්ද දැම්මේ නැති උනාට අපිත් කියවනවා බං ..

ඊලඟ කොටස අද හෙටම දාපන්... වැඩිය සද්ද දැම්මේ නැති උනාට අපිත් කියවනවා බං ..

සද්දයක් දැම්මේ නැත්තං මං ආයෙහ් ලියන්නේහ් නෑ හ්![]()

හෙහේ.....එළ....
එපිය කියවන්න කලින් බලන්නේ අන්තිමට දාල තියෙන්නේ නිමි ද මතු සම්බන්ධයි ද කියලා.

හෙහේ.....එළ....
එපිය කියවන්න කලින් බලන්නේ අන්තිමට දාල තියෙන්නේ නිමි ද මතු සම්බන්ධයි ද කියලා.
අඩෝ සිරාවටම. මාත් අකුරක් කියවන්න ගන්න කලින් කරේ ඕක තමා..
මම මේ මූට සද්දයක් දාන්න කියල ලෑස්ති වෙනකොටම දාල. ඇයි මූ කියල තිබුනෙ සද්දෙ දාන්නෙ නැත්නම් කතාව දාන්නේ නෑ කියල

පඩේකට ගනං ගන්නෑ සහෝ.. අපි යන්නේ කොයි පාරේ නිකං බාස් ගිය පාරේ
කට්ටියම එකතු වෙලා මූට හෙන සද්දයක් දාල කියමු එපි 200 වෙනකන් වත් ඇදන් යන්න කියලා![]()

උඹට තරු පේන්නේ නිමි කියල දාපු දවසට තමා..
අපි කට්ටියම කතා වෙලා ඉන්නේ එදාට රතු වෙනකන් උඹේ රෙප් කපන්න![]()

තව 400 ක් විතර අඩු 20 000 ට 
![]()
ලබන ආත්මේ වෙනකං මාරුවෙං මාරුවට කැපුවත් උඹට ඒක නං කරන්න වෙන එකක් නෑ ඩෝහ්තව 400 ක් විතර අඩු 20 000 ට
![]()

![]()
ලබන ආත්මේ වෙනකං මාරුවෙං මාරුවට කැපුවත් උඹට ඒක නං කරන්න වෙන එකක් නෑ ඩෝහ්තව 400 ක් විතර අඩු 20 000 ට
![]()
ඔන්න තව දෙකක් දුන්නා... 

වේ*යන්ට කුප්ප කතාවක් දැක්කාම තමා මේ ත්රෙඩ් මතක් වෙන්නේ.. නැත්තං උන්නද මලාද බලන්න එකෙක් නෑමොකක්ද ඔය මාරුවෙං මාරුවට කපන සීන් එක?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()