පහුගිය කාලේ sale පුරෝලා තිබ්බ Vezel වලට මොකද වුනේ? දැන් වැඩිය sale වල දකින්න නෑ නේ. 
ත්රීවීල් වලට වඩා පාරේ Vezel තියෙනවා. හැබැයි දැන් Trend එක වෙනස් වෙලාද? Vezel යුගය ඉවරද? මොකද සීන් එක? Sale කාරයෝ Vezel ගෙන්නන්නේ නැද්ද?

habai Aqua num one thrum negombo petthe sales wala thiyenawa.