ow bn mn use karanava.magenam ehema limit venne na bn.kalin mage thibbe home package eka.dan family eka.mn browser eke speed dala thiyenne dl 80ta up eka 15ta bn.venasak na bnow speed eka adu wenawa banone eka balagena wahanna hekine ikmanata
nethnam okkoma reddawal load wela iwarai
uba Net Limiter use karanawada![]()
ow bn mn use karanava.magenam ehema limit venne na bn.kalin mage thibbe home package eka.dan family eka.mn browser eke speed dala thiyenne dl 80ta up eka 15ta bn.venasak na bn

දවසටම 1GB ඇලොකේට් කරලා තියෙන්නේ, ඒකත් 80% පැන්න ගමන් මැසේජ් එකක් එන්න සෙට් කරලා තියෙන්නේ

දැන්නම් ඒ අවුල නැහැ..
මේදවස් වල ගෙදර නිසා මාසෙට 40 මදි නැත්නම් වැඩිත් එක්ක
...මම Net Limiter එකේ දාගෙන තියන cap එක මේක තමා. මාසෙ අන්තිම සතියෙ rule එක delete කරනවා. upload ඕන වුන වෙලාවට cap එක disable කරනව.
Download Limit 64 KB/s
Upload Limit 5 KB/s
mulu pc ekatama neda daala thiyenne..chrome eka select karala nemene?mulu pc ekatama neda daala thiyenne..chrome eka select karala nemene?

lankawe dan unlimited kisima package ekak nadda ganna thiyena hodama package eka mokak da machan
මම බත් කන හරකෙක් නෙමේ බං. Internet කියන්නෙ අන්න ඒකට තමා දාල තියෙන්නෙ. ඒකෙ ඇතුලේ තමා අනිත් application run වෙන්නෙ. ඉතිං හැම එකටම DL 64 KB/s - UL 64 KB/s තමා.![]()
ehuwe ubawa noandiyata neme..mokada man mulma dawase chrome ekata daala beluwa ..wenasak ne wage denuna..passe PC eka udinma wetena ekata demma ..eka thahauru karaganna ehuwe
wachana parissamin 
True work karana kenekuta nan 40GB more than enough. Last 3 days tike hitu kiyala download karanna tiyenneanith dawastike browsing karama athi.


uba bath kana harakekda ananmanan katha one nene banehuwe ubawa noandiyata neme..mokada man mulma dawase chrome ekata daala beluwa ..wenasak ne wage denuna..passe PC eka udinma wetena ekata demma ..eka thahauru karaganna ehuwe
wachana parissamin
![]()

මම Net Limiter එකේ දාගෙන තියන cap එක මේක තමා. මාසෙ අන්තිම සතියෙ rule එක delete කරනවා. upload ඕන වුන වෙලාවට cap එක disable කරනව.
Download Limit 64 KB/s
Upload Limit 5 KB/s






මට නම් ලංකාවට ආපු දවසක කෙලම වෙලා යනවා ඕයි...මේ මගේ යූසේජ් එක...
![]()

මොනවද බං මෙච්චර ගොඩකින් කරන්නෙ? මෙහෙ එන්න එපා ඔහෙටම වෙලා හිටපං බං. මෙහෙ ආවොත් නියගෙට අහුවෙලා වගේ තමයි උඹට ඉන්න වෙන්නෙ.![]()






gedarama inna ekek ta oya 40GB madi ban... office yana 8-5 work karala gedara ena ekekta oya 40GB wadith ekka![]()