SLT GB iwarai prashne

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මමත් ගානට මැනේජ් කරගන්නවා කොහොමහරි, දවසටම 1GB ඇලොකේට් කරලා තියෙන්නේ, ඒකත් 80% පැන්න ගමන් මැසේජ් එකක් එන්න සෙට් කරලා තියෙන්නේ, වීඩියෝ ඔක්කොම 240p දාලා තියෙන්නේ...

    මොකක්ද අර Net Limiter එකේ Limit එක 30.72 kB කියන්නේ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දවසටම 1GB ඇලොකේට් කරලා තියෙන්නේ, ඒකත් 80% පැන්න ගමන් මැසේජ් එකක් එන්න සෙට් කරලා තියෙන්නේ

    meka mokenda karala thiyenne ? poddak kiyala diyan :yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මාත් මේ ගිය සතියේ නෙට්ලිම්ටර් සොෆ්ට් එක ගැන ත්‍රෙඩ් එකක් තිබිලා එකෙන් දැනුවත් වෙලා දාගත්තා, සැබැ වෙනසක් තියනවා මන් 300KB දාලා තියෙන්නේ, දැන් නැත්නම් 2MB ඩවුන් වෙනවා හැම එකක්ම වගේ, යුට්යුබ් කිලික් වෙනවා විතරයි විඩියෝ කොලිටි ඇජස්ට් කරන්ඩත් කලින් ලොඩ් වෙනවා හුගක් වෙලාවට කලින් :(දැන්නම් ඒ අවුල නැහැ..

    FB එකේ සෙට්න්ග්ස් වලින් ඔටෝ විඩියෝ ප්ලේ වෙන එකයි ලෝ කොලිටි ප්ලේ වෙන එකයි ඇජස්ට් කරාට වැඩක් නැහැ විඩියෝ එහෙම ප්ලේ නොවෙන එක විතරයි ඩෙස්ටොප් එකේ preview එරියා එකේ තියන විඩියෝ එහෙම ලෝඩ් වෙනවා අපි ප්ලේ කරත් නැතත්, ඒකට මොනවත් ක්‍රමයක දන්නවාද?:D මේදවස් වල ගෙදර නිසා මාසෙට 40 මදි නැත්නම් වැඩිත් එක්ක:P...​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    මම Net Limiter එකේ දාගෙන තියන cap එක මේක තමා. මාසෙ අන්තිම සතියෙ rule එක delete කරනවා. upload ඕන වුන වෙලාවට cap එක disable කරනව.

    Download Limit 64 KB/s
    Upload Limit 5 KB/s
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම Net Limiter එකේ දාගෙන තියන cap එක මේක තමා. මාසෙ අන්තිම සතියෙ rule එක delete කරනවා. upload ඕන වුන වෙලාවට cap එක disable කරනව.

    Download Limit 64 KB/s
    Upload Limit 5 KB/s

    :yes: mulu pc ekatama neda daala thiyenne..chrome eka select karala nemene?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    :yes: mulu pc ekatama neda daala thiyenne..chrome eka select karala nemene?

    මම බත් කන හරකෙක් නෙමේ බං. Internet කියන්නෙ අන්න ඒකට තමා දාල තියෙන්නෙ. ඒකෙ ඇතුලේ තමා අනිත් application run වෙන්නෙ. ඉතිං හැම එකටම DL 64 KB/s - UL 64 KB/s තමා. :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම බත් කන හරකෙක් නෙමේ බං. Internet කියන්නෙ අන්න ඒකට තමා දාල තියෙන්නෙ. ඒකෙ ඇතුලේ තමා අනිත් application run වෙන්නෙ. ඉතිං හැම එකටම DL 64 KB/s - UL 64 KB/s තමා. :yes:

    uba bath kana harakekda ananmanan katha one nene ban :D ehuwe ubawa noandiyata neme..mokada man mulma dawase chrome ekata daala beluwa ..wenasak ne wage denuna..passe PC eka udinma wetena ekata demma ..eka thahauru karaganna ehuwe :) wachana parissamin ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    uba bath kana harakekda ananmanan katha one nene ban :D ehuwe ubawa noandiyata neme..mokada man mulma dawase chrome ekata daala beluwa ..wenasak ne wage denuna..passe PC eka udinma wetena ekata demma ..eka thahauru karaganna ehuwe :) wachana parissamin ;)

    ඇයි මම උඹට වැරදි වචනයක් කියල තියෙන්නෙ කොහෙද කියපං? :frown:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම Net Limiter එකේ දාගෙන තියන cap එක මේක තමා. මාසෙ අන්තිම සතියෙ rule එක delete කරනවා. upload ඕන වුන වෙලාවට cap එක disable කරනව.

    Download Limit 64 KB/s
    Upload Limit 5 KB/s

    මට නම් ලංකාවට ආපු දවසක කෙලම වෙලා යනවා ඕයි...මේ මගේ යූසේජ් එක...:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Untitled.png

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    මට නම් ලංකාවට ආපු දවසක කෙලම වෙලා යනවා ඕයි...මේ මගේ යූසේජ් එක...:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Untitled.png

    මොනවද බං මෙච්චර ගොඩකින් කරන්නෙ? මෙහෙ එන්න එපා ඔහෙටම වෙලා හිටපං බං. මෙහෙ ආවොත් නියගෙට අහුවෙලා වගේ තමයි උඹට ඉන්න වෙන්නෙ. :rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොනවද බං මෙච්චර ගොඩකින් කරන්නෙ? මෙහෙ එන්න එපා ඔහෙටම වෙලා හිටපං බං. මෙහෙ ආවොත් නියගෙට අහුවෙලා වගේ තමයි උඹට ඉන්න වෙන්නෙ. :rofl:

    :(:(:(
    කරන කියලා විශේෂ දේකුත් නෑ බන්..‍ෆිල්ම් බානවා,,,ටී.වී ශෝ බානවා...යූ ටියුබ් අනං මනං තමයි....:dull::dull::dull: