☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිදි මතේ විකාර දොඩවන්නේ නැතුව නිදා ගන්න සහෝ

    Jim-Carrey-Smiles-Runs-Out-of-Court-Room.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ මට නොසෑහෙන්න මඩ ගසන්න ඇති මේකේ එක එකා. ඒ පෝස්ට් එකින් එක හොයලා දෙන්න පුළුවන් කාටද?
    මට හීල කන්න පට්ට කම්මැලියි අද..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කුකුළණි!

    චා-මලියා ඇවිත් ගිහින් නේහ්.දැන් එන්නෙ නෑ මේ පැත්තේ.
    හරියන කොට ඔහොම තමයි!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතිං කුකුළණි!

    චා-මලියා ඇවිත් ගිහින් නේහ්.දැන් එන්නෙ නෑ මේ පැත්තේ.
    හරියන කොට ඔහොම තමයි!

    මෙච්චර අපි උදේ හවා එනවා යනවා. අපිව නොදැක්ක වගේ ඉන්න කිඹුලට කෙල්ලෙක් ආපු ගමන් ඇවිත් පෝස්ට් කොටන්නම පැණි බේරිලා:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...

    i5dnah.jpg




    tumblr_lvhuuq55N71qhoyau.jpg
     
    Status
    Not open for further replies.