Euro Truck Simulator 2

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ඇයි ඩෝ රෝස පාට උලලා තියෙන්නෙ කෙල්ලෙක් වගේ..
ඔය ETS 2 අලුත් වර්ශන් එක නෙමෙයි නේද..?

මම ආසම පාට රෝස පාට :P
crack කරපු නිසා මොකක් ගැහුවත් රෝස පාට වෙනවා 700km විතර ගියාම.
1.9.ගානක්
අලුත්ම එක නෙමයි.
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර

ඒක දාන් තමා මාත් ගහන්නෙ.. H-shifter එකේ ගහන්නෙ කොහොමද බං.. ඒක මට තේරෙන්නෙ නැහැනේ..:(

h-shifter(gear) controller එකක් ඕන එහෙම ගහන්න. sequential වලට keyboard(+xbox,ps controller) වලින් පුළුවන්.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ආසම පාට රෝස පාට :P
    crack කරපු නිසා මොකක් ගැහුවත් රෝස පාට වෙනවා 700km විතර ගියාම.
    1.9.ගානක්
    අලුත්ම එක නෙමයි.
    අලුත් එක දාගත්තා නම් හරිනේ බං.. :yes:

    h-shifter(gear) controller එකක් ඕන එහෙම ගහන්න. sequential වලට keyboard(+xbox,ps controller) වලින් පුළුවන්.
    එහෙම එකක් කීයක් වෙනවද බං..? :eek:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අලුත් එක දාගත්තා නම් හරිනේ බං.. :yes:

    එහෙම එකක් කීයක් වෙනවද බං..? :eek:

    ඔව් බන්. කම්මැලියි දාගන්න.
    controller එක නම් ලංකාවේ තියෙනවද දන්නේ නෑ. set එකම 50ක් වත් වේවී.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්. කම්මැලියි දාගන්න.
    controller එක නම් ලංකාවේ තියෙනවද දන්නේ නෑ. set එකම 50ක් වත් වේවී.
    Cabin Accessories තියේ අලුත් එකේ.. Paint Job ටිකකුත් ඇඩ් කරල තියෙනවා අලුතින්..:cool:

    අපෝ එපා.. පනස්දාහක් දීලා ඕක ගන්නවට වඩා කරන්න වැඩ තියෙනව බං..:lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න උබලා ගොඩ දෙනෙක් කියපු නිසා වෝල්වෝ එකක් ගත්තා බලන්න...බලමු කොහොමද කියලා...ජොබක් ගිහින් ඇවිත් විස්තරේ කියන්නම්....:cool::cool::cool:

    ets2_00047.png

    ets2_00049.png

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඔන්න උබලා ගොඩ දෙනෙක් කියපු නිසා වෝල්වෝ එකක් ගත්තා බලන්න...බලමු කොහොමද කියලා...ජොබක් ගිහින් ඇවිත් විස්තරේ කියන්නම්....:cool::cool::cool:

    ets2_00047.png

    ets2_00049.png

    මේ F16 classic එකනේ...මේකේ අලුත් එක ගනින්...එකේ ඩිජිටල් මීටර් පැනල් එහෙම තියෙන්නේ...පට්ට බාන්ඩේ....