අන්තරේ කොළඹ වටලයි

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අන්තරේ කොළඹ වටලයි

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන මේ වනවිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරමින් තිබෙන බව වාර්තා වේ. ප.ව. 01. 30 ට ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය අසලින් මෙම පාගමන ආරම්භ විය.
    පසුගියදා එච්.එන්.ඩී.ඊ. සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වීමට සහ සිසු අයිතීන් ඉටු කරන ලෙස බලකිරීම සඳහා මෙම පාගමන පැවැත්වේ.

    පාගමන සඳහා මෙරට සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන් දහස් ගණනක් එක්ව සිටින බව වාර්තා වේ.


    Piket-1.jpg


    Piket-2.jpg


    Piket-3.jpg



    Piket-4.jpg


    :):)
     
    • Like
    Reactions: grand1

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තවත් පාරක් අවුලක් දාගන්න වැඩක් ;)
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    11215184_1157668550929993_3824715683475813151_n.jpg


    හාමුදුරුවෝ නැගිටලා පිරිත් නුල් බෙදනවා.අපි වාඩි වෙලා ගන්නවා - මාලබේ සිසුන් අද ග0ගාරාම පන්සලේ....:(:(:(
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    11215184_1157668550929993_3824715683475813151_n.jpg


    හාමුදුරුවෝ නැගිටලා පිරිත් නුල් බෙදනවා.අපි වාඩි වෙලා ගන්නවා - මාලබේ සිසුන් අද ග0ගාරාම පන්සලේ....:(:(:(

    Okun kochchara igenagaththath wadak thiyenawada bn. :lol: :lol:
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    mun okkomala bombayak gahala maranna ona. kalakanni wesige puthala. okunge boru seen tiyenne. iskola wala des asse puke aragaththa ewwo campus gihama ali puk..mata nam ekek ahu unoth puke arala tama yawanne:lol:
     
    • Like
    Reactions: ijay

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපෝ අද නම් එපා උනා....ගහපු එක වැරදියි තමයි, ඒත් උඹලට නොමිලේ ඉගෙනගන්න සල්ලි ගෙවන (බදු ගෙවන) අපි ගැන අනුකම්පා කරලා පාරවල් හිරකරන්න එපා !!!!
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපෝ අද නම් එපා උනා....ගහපු එක වැරදියි තමයි, ඒත් උඹලට නොමිලේ ඉගෙනගන්න සල්ලි ගෙවන (බදු ගෙවන) අපි ගැන අනුකම්පා කරලා පාරවල් හිරකරන්න එපා !!!!

    දැන් නම් හිතෙනවා මුන් සේරම පුක්ශනේ කොලානම් හොදයි කියල :lol::lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපෝ අද නම් එපා උනා....ගහපු එක වැරදියි තමයි, ඒත් උඹලට නොමිලේ ඉගෙනගන්න සල්ලි ගෙවන (බදු ගෙවන) අපි ගැන අනුකම්පා කරලා පාරවල් හිරකරන්න එපා !!!!

    :lol:ඒකනේ බං.
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    Mun Karana dewal dakkama, Kohomath ammala Thaththala GOv Uni walata Lamainwa ewanna kamathi wenne nahane. Thamange lamaya guti kaala le peragena innawa dakinna kage wath ammala kamathi nahane .. Ethakota amaruwen hari Prvt Uni walata thamai lamai daanna hadanne..
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,449
    1,399
    113
    Bankrupt politicians exploiting unsuspecting students. The then students and lecturers including Prof Carlo, who demonstrated against NCMC say that what they did at that time was very short sighted. There are private medical schools in China, Nepal, Bangaladesh and even in Pakistan. If it is not here, our children who can effort will go there. But our country will lose that much foreign exchange with every student who go like that. See the Doctors now passed out from NCMC in the 1980's doing so well as medical consultants and practitioners. With this type of politicians who give leadership to student demos, with tunnel vision our country will forever be a third world country.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන උන්ටම කෙලින කාලකන්නි හෑත්ත.
    රටේ ඕන මනුස්සයෙක්ට උද්ඝෙශන කරන්න පුලුවන් ඒත් වෙන කිසිම මනුස්සයෙක්ට අවහිර වෙන්නේ නෑතිව. මුන් කරන්නෙ පාරවල් හිරකරගෙන ගේට්ටු කඩාගෙන ත්‍රස්තවාදී වෑඩ. අන්තිමට ඒක පාලනය කරන්න ගියාම පොලිසිය වෑරදි. උන් කරන ඕන එකක් හරි. වෑලේ වෑල් නෑති අනාත ජෙප්පෝ. මුන්ට ගහලා මදි ඔලුවටම වෙඩි තියලා එකෙක් දෙන්නෙක් එල්ලන්න ඕන ගෝල්ෆේස් එකේ.

    HNDA කියන්නේ ඩිප්ලෝමා එකක්, ඒක කවදාවත් ඩිග්‍රෙයක් වෙන්නේ නෑ. ඒක තෙරුම් ගනිල්ලා. තොපිට ඩිග්‍රෙයක් ඕනනම් අයිට වඩා තව ටිකක් ඉගෙන ගන්න තිබ්බා. එල්ලෙන්න වෑල් නෑති අනාත කබ්බන්ට ඈගිල්ල දාන්න දුන්නම අතම දාන්න එනවා.

    මුන් මෙහෙ පාරේ හිගානකකොට ඉගෙන ගන්න එකා කොහොමහරි කොහෙන්හරි ඉගෙනගෙන ගොඩ යනවා.. අන්තිමට මුන් රස්සා නෑතිව ආයෙත් පාරේ බෝඩ් උස්සන් ඉන්නව... මෑටි මෝල්ලු.