අන්තරේ කොළඹ වටලයි
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන මේ වනවිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරමින් තිබෙන බව වාර්තා වේ. ප.ව. 01. 30 ට ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය අසලින් මෙම පාගමන ආරම්භ විය.
පසුගියදා එච්.එන්.ඩී.ඊ. සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වීමට සහ සිසු අයිතීන් ඉටු කරන ලෙස බලකිරීම සඳහා මෙම පාගමන පැවැත්වේ.
පාගමන සඳහා මෙරට සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන් දහස් ගණනක් එක්ව සිටින බව වාර්තා වේ.