ඇයි ඩෝ රෝස පාට උලලා තියෙන්නෙ කෙල්ලෙක් වගේ..
ඔය ETS 2 අලුත් වර්ශන් එක නෙමෙයි නේද..?
මම ආසම පාට රෝස පාට
crack කරපු නිසා මොකක් ගැහුවත් රෝස පාට වෙනවා 700km විතර ගියාම.
1.9.ගානක්
අලුත්ම එක නෙමයි.
ඇයි ඩෝ රෝස පාට උලලා තියෙන්නෙ කෙල්ලෙක් වගේ..
ඔය ETS 2 අලුත් වර්ශන් එක නෙමෙයි නේද..?
ඒක දාන් තමා මාත් ගහන්නෙ.. H-shifter එකේ ගහන්නෙ කොහොමද බං.. ඒක මට තේරෙන්නෙ නැහැනේ..
මම ආසම පාට රෝස පාට![]()
crack කරපු නිසා මොකක් ගැහුවත් රෝස පාට වෙනවා 700km විතර ගියාම.
1.9.ගානක්
අලුත්ම එක නෙමයි.

h-shifter(gear) controller එකක් ඕන එහෙම ගහන්න. sequential වලට keyboard(+xbox,ps controller) වලින් පුළුවන්.

අලුත් එක දාගත්තා නම් හරිනේ බං..
එහෙම එකක් කීයක් වෙනවද බං..?
ඔව් බන්. කම්මැලියි දාගන්න.
controller එක නම් ලංකාවේ තියෙනවද දන්නේ නෑ. set එකම 50ක් වත් වේවී.





මේ තියෙන්නේ මගේ 2000hp scannia r එක.
ගත්ත තැන මතක නෑ හරියට.මොඩ් එකේ ලින්ක් එක දීපන් බලන්න
ඔන්න උබලා ගොඩ දෙනෙක් කියපු නිසා වෝල්වෝ එකක් ගත්තා බලන්න...බලමු කොහොමද කියලා...ජොබක් ගිහින් ඇවිත් විස්තරේ කියන්නම්....
![]()
![]()
මේ F16 classic එකනේ...මේකේ අලුත් එක ගනින්...එකේ ඩිජිටල් මීටර් පැනල් එහෙම තියෙන්නේ...පට්ට බාන්ඩේ....




e kale ++ ahapu sinduwak thama![]()

