2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    AW3szfw.gif

    මූට කරන්ට් වැදිලද...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටෝම්සන් අද කොහේ ඉදන්ද අහන්නේ

    ගෙදර මචං. මේ බල්බ් ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපු අයට උත්තර දෙන ගමන් රේඩියෝ අහන්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැල මද කියන්නෙ මොනාද... :nerd:

    පොල් ගෙඩි පැල වෙනකොට ඇතුලේ වෙනම මදයක් හැදෙනවා මල්ලි.පැලමද කියන්නේ ඒවා. ඒක කන්න පුලුවන් ටිකක් පැණි රසයි. මම නම් ආස නෑ. :eek:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තරිඳු මචන්, රේඩියෝ එක කරන්න සහය වෙන සෙට් එක ගැනත් පොඩ්ඩක් කියමුද? අපිත් ඇවිත් ආතල් එකේ අහන් ඉඳලා යනවා. ඔයා වගේම තව සෙට් එකක් ඇති නේ මහන්සි වෙන :) මේකෙ technical side එකෙන් කවුද support කරන්නේ, සින්දු හොයලා දෙන්නෙ කවුද, නැත්නම් ඔක්කොම කරන්නේ එක්කෙනාමද වගේ විස්තර කිවුවා නම් හොඳයි වගේ. අර ඉස්සර වෙළඳ සේවයේ එහෙම කියන්නේ. just an idea :) :cool: