ලබ්බෝ මොකෝ අද මද කිපිලද ඉන්නේ
මද කිවුවම මතක් උනේ, ගාල්ලේ ඉඳල එද්දී පැල මද තිබුනා බං.... දුකේ බැහැ දැක්කම....

ලබ්බෝ මොකෝ අද මද කිපිලද ඉන්නේ

මද කිවුවම මතක් උනේ, ගාල්ලේ ඉඳල එද්දී පැල මද තිබුනා බං.... දුකේ බැහැ දැක්කම....![]()


ඔව් බං කාලෙකින් වැස්ස නැති දවසක් තිබුනේ![]()
සොහොන;19228416 said:ඉගිලෙන්න විදි නම් ගොඩක් කරලා තියනවා එච්චර අමාරු නැ ....

උබලට බෙදන්නත් කලින් තරිඳුවා උදුරල ගත්ත බං![]()
ඒකනේ....
ෂොට් එකක් දැම්මම කොහොමත් ඉගිලෙනවා වගේ තමයි...![]()
ඔයා එන්නෙ එයා එන හින්දනෙ නෙහ්...![]()


ෂොට් එකක් දැම්මම කොහොමත් ඉගිලෙනවා වගේ තමයි...![]()

පැහැදිලි ඉරිසියාව...
අපි වගේ තරුණ කොල්ලෝ එද්දී අන්කල්ලට ඉරිසියයි නේද....![]()
හම්මේ කාපු කාලයක් මතක නෑ

