ඒකනේ....
ෂොට් එකක් දැම්මම කොහොමත් ඉගිලෙනවා වගේ තමයි...![]()
වෙන වෙන ඒවාත් තියනවා 
පැහැදිලි ඉරිසියාව...
අපි වගේ තරුණ කොල්ලෝ එද්දී අන්කල්ලට ඉරිසියයි නේද....![]()

මෙන්න මගෙ චරිතෙ ගාතනය කරනවො........මාත් ආවා.![]()




මගෙ avatar එක මෙක තමයි මුල ඉදන්ම. 




RedBull Gives You Wings
![]()

ටෝම්සන් අද කොහේ ඉදන්ද අහන්නේ
පැල මද කියන්නෙ මොනාද...![]()

මේකෙ technical side එකෙන් කවුද support කරන්නේ, සින්දු හොයලා දෙන්නෙ කවුද, නැත්නම් ඔක්කොම කරන්නේ එක්කෙනාමද වගේ විස්තර කිවුවා නම් හොඳයි වගේ. අර ඉස්සර වෙළඳ සේවයේ එහෙම කියන්නේ. just an idea

තරුණ කොල්ලො, අනෙ මගෙ කට...![]()
හක්ක පැන්නද... වයසක උදවියනේ....