රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused: ඔන්න තව දෙකක් දුන්නා...

    මගේ 1000 ගානක් ඕයි තියෙන්නේ :lol::lol:
    :cool: එල එල ආවා විතරනේ...
    බඩියට ද කොහෙද වැඩිම තියෙන්නේ... රෙප් පව් එක.. ‍
    මාත් ඇති ඔය විසි තිස් ගනං වල වගේ :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :cool: එල එල ආවා විතරනේ...
    බඩියට ද කොහෙද වැඩිම තියෙන්නේ... රෙප් පව් එක.. ‍
    මාත් ඇති ඔය විසි තිස් ගනං වල වගේ :lol:

    මතක විදියට ඌට 33ක් ද කොහෙද තියනවා:yes:....

    තරහ කාරයෝ එහෙම ඉන්නවා නම් බඩියට කීයක් හරි රී ලෝඩ් එකක් දාල රෙ
    ප් පාරක් කැප්පෙව්ව නම් හරි:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මතක විදියට ඌට 33ක් ද කොහෙද තියනවා:yes:....

    තරහ කාරයෝ එහෙම ඉන්නවා නම් බඩියට කීයක් හරි රී ලෝඩ් එකක් දාල රෙ
    ප් පාරක් කැප්පෙව්ව නම් හරි:P
    ඌ 33යි ම 29යි

    :shocked::lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    වේ*යන්ට කුප්ප කතාවක් දැක්කාම තමා මේ ත්‍රෙඩ් මතක් වෙන්නේ.. නැත්තං උන්නද මලාද බලන්න එකෙක් නෑ :angry::angry::sorry:

    බලහන් මම ආවද නැද්ද කියල. තෝ කතාව මග දාල පැනල ගියානේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුලුවං කෙනෙක් පොඩ්ඩක් බලලා කියනවද , වැඩ කරන්නේ නැති ලිංක් මොනවා හරි තියෙනවාද කියයලා.. මං ආයේ අප් කරන්නං..
    අවුරුදු 3ක් විතර පරණ නිසා මැකිලා ඇති සමහර විට..
    එකේ ඉදං චෙක් කරන්න පුලුවං නං කාට හරි.. ලොකු උදව්වක් :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පුලුවං කෙනෙක් පොඩ්ඩක් බලලා කියනවද , වැඩ කරන්නේ නැති ලිංක් මොනවා හරි තියෙනවාද කියයලා.. මං ආයේ අප් කරන්නං..
    අවුරුදු 3ක් විතර පරණ නිසා මැකිලා ඇති සමහර විට..
    එකේ ඉදං චෙක් කරන්න පුලුවං නං කාට හරි.. ලොකු උදව්වක් :)

    මට මතක විදියට හැට ගනන් වල අතර මැදින් එකක් හෝ දෙකක් වැඩ කරේ නෑ.. මීට මාස දෙකකට විතර කලින්
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මේ කතාවට මැණික්වත් සම්බන්ධ කරපන්කො. ත්‍රෙඩ් දෙකක්ම ගියානේ ඒ ගැන.. :P:P:baffled: