Ikamanin Weight eka wadi karannna...Plz help

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    Exercise කරා කියල බර වැඩි වෙන් නෑ cut වෙන්ව මිසක්..
    මහත් වෙන්න හොදට කන්න..කන්නේ ටිකයි නම් supplement එකක් ගන්න..මාසයක් -3ක් යයි ඉතින්.

    ඉක්මනින් මහත් වෙන්න ඕනේ නම් ඉතින් ඌරු පෙති ගිලපං..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Exercise කරා කියල බර වැඩි වෙන් නෑ cut වෙන්ව මිසක්..
    මහත් වෙන්න හොදට කන්න..කන්නේ ටිකයි නම් supplement එකක් ගන්න..මාසයක් -3ක් යයි ඉතින්.

    ඉක්මනින් මහත් වෙන්න ඕනේ නම් ඉතින් ඌරු පෙති ගිලපං..

    ah monowada bn urur pethi kiyanne :eek:
     
    Cyper

    Well-known member
  • Exercise කරා කියල බර වැඩි වෙන් නෑ cut වෙන්ව මිසක්..
    මහත් වෙන්න හොදට කන්න..කන්නේ ටිකයි නම් supplement එකක් ගන්න..මාසයක් -3ක් යයි ඉතින්.

    ඉක්මනින් මහත් වෙන්න ඕනේ නම් ඉතින් ඌරු පෙති ගිලපං..

    supplement wala side effects nadda? kauru hari hoda supplements dannawada?:confused::confused:
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    අපේ මල්ලි දර කෝට්ට වගේ හිටියේ.. පොර දැන් අවුරුද්දක ඉඳන් ජිම් යනවා. දැන් නම් ඇඟ පට්ට බන්.. බොඩි ෆිට් ඨ් එකක් ඇන්දම ලස්සනට තියෙනවා...

    හැබැයි මාරම කැපවීමක් කලේ.. දවසක් ඇර දවසක් ජිම් ගියා හැමදාම. ඔෆිස් ඇරිලා එනේ 8ට.. 8-10 ජිම් ඉඳලා රෑ 10 පහු වෙලා එන්නේ.. මට නම් බෑ එහෙම කැප කරන්න... වැස්ස කියලා නෑ යනවා...

    පොර සප්ලිමන්ට් එහෙකුත් ගත්තා.ඒකෙන් තමයි ඇඟ දැම්මේ.. මොකද්ද චොකලට් ෆ්ලේවර් එකක්.. ඒක බොන එකත් ලේසි නෑ ඕයි... හැමදාම මූ රෑට ආවම බ්ලෙන්ඩර් එක දාගෙන ඕක හදාගෙන බොනවා අලි මග් එකක්...

    උදේට හරෙකෙක් වගේ හැමදාම බිත්තර 3ක් තම්බලා නිකන් කාලා ඔපිස් යන්නේ...

    දැන් නම් ඇඟ සුපිරියටම තියෙනවා.. හැබැයි පුටේ කැපවෙන්න ඕනේ ලොවෙත්...
     
    Cyper

    Well-known member
  • අපේ මල්ලි දර කෝට්ට වගේ හිටියේ.. පොර දැන් අවුරුද්දක ඉඳන් ජිම් යනවා. දැන් නම් ඇඟ පට්ට බන්.. බොඩි ෆිට් ඨ් එකක් ඇන්දම ලස්සනට තියෙනවා...

    හැබැයි මාරම කැපවීමක් කලේ.. දවසක් ඇර දවසක් ජිම් ගියා හැමදාම. ඔෆිස් ඇරිලා එනේ 8ට.. 8-10 ජිම් ඉඳලා රෑ 10 පහු වෙලා එන්නේ.. මට නම් බෑ එහෙම කැප කරන්න... වැස්ස කියලා නෑ යනවා...

    පොර සප්ලිමන්ට් එහෙකුත් ගත්තා.ඒකෙන් තමයි ඇඟ දැම්මේ.. මොකද්ද චොකලට් ෆ්ලේවර් එකක්.. ඒක බොන එකත් ලේසි නෑ ඕයි... හැමදාම මූ රෑට ආවම බ්ලෙන්ඩර් එක දාගෙන ඕක හදාගෙන බොනවා අලි මග් එකක්...

    උදේට හරෙකෙක් වගේ හැමදාම බිත්තර 3ක් තම්බලා නිකන් කාලා ඔපිස් යන්නේ...

    දැන් නම් ඇඟ සුපිරියටම තියෙනවා.. හැබැයි පුටේ කැපවෙන්න ඕනේ ලොවෙත්...

    shaa marune. mulin bara keeyak withara thibbada? dn kohomada?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    035009_Appeton-Weight-Gain-Adult-900-gr-Coklat-sendnpay-600x600.jpg
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දවසට පාන් ගෙඩි දෙක ගානෙ කන්න,ප්‍රදාන කෑමවෙල් වලට අමතරව. මාසයක් කාපුවම ප්‍රතිපල තියෙයි. මාසෙටම යන්නෙ තුන්දාහක් විතර.