Ikamanin Bara wadi karaganna puluwn method ekk danna kenek kiyannako.
Exercises workout ekk thiyanawa nm methanin poddak dala yanawada.
Exercises workout ekk thiyanawa nm methanin poddak dala yanawada.
Exercise කරා කියල බර වැඩි වෙන් නෑ cut වෙන්ව මිසක්..
මහත් වෙන්න හොදට කන්න..කන්නේ ටිකයි නම් supplement එකක් ගන්න..මාසයක් -3ක් යයි ඉතින්.
ඉක්මනින් මහත් වෙන්න ඕනේ නම් ඉතින් ඌරු පෙති ගිලපං..

ice cream kanna...
rata kaju kanna
Exercise කරා කියල බර වැඩි වෙන් නෑ cut වෙන්ව මිසක්..
මහත් වෙන්න හොදට කන්න..කන්නේ ටිකයි නම් supplement එකක් ගන්න..මාසයක් -3ක් යයි ඉතින්.
ඉක්මනින් මහත් වෙන්න ඕනේ නම් ඉතින් ඌරු පෙති ගිලපං..


Sirawatama mewain matath wenawda bn?
ehema tamay kiyanne.. karalama balanna wenawa.uba try ekak deela balapan..eewunata bn samaharu innawa monawa karath mahath wenne naha..අපේ මල්ලි දර කෝට්ට වගේ හිටියේ.. පොර දැන් අවුරුද්දක ඉඳන් ජිම් යනවා. දැන් නම් ඇඟ පට්ට බන්.. බොඩි ෆිට් ඨ් එකක් ඇන්දම ලස්සනට තියෙනවා...
හැබැයි මාරම කැපවීමක් කලේ.. දවසක් ඇර දවසක් ජිම් ගියා හැමදාම. ඔෆිස් ඇරිලා එනේ 8ට.. 8-10 ජිම් ඉඳලා රෑ 10 පහු වෙලා එන්නේ.. මට නම් බෑ එහෙම කැප කරන්න... වැස්ස කියලා නෑ යනවා...
පොර සප්ලිමන්ට් එහෙකුත් ගත්තා.ඒකෙන් තමයි ඇඟ දැම්මේ.. මොකද්ද චොකලට් ෆ්ලේවර් එකක්.. ඒක බොන එකත් ලේසි නෑ ඕයි... හැමදාම මූ රෑට ආවම බ්ලෙන්ඩර් එක දාගෙන ඕක හදාගෙන බොනවා අලි මග් එකක්...
උදේට හරෙකෙක් වගේ හැමදාම බිත්තර 3ක් තම්බලා නිකන් කාලා ඔපිස් යන්නේ...
දැන් නම් ඇඟ සුපිරියටම තියෙනවා.. හැබැයි පුටේ කැපවෙන්න ඕනේ ලොවෙත්...
kalin 48i.. dan 62ishaa marune. mulin bara keeyak withara thibbada? dn kohomada?

mea web eke thiyena address vala thiyenava----ACTIVE MALT ------kiyala herbal malt ekak, tea ekata mix karala bonna. www.hairlanka.com
රටකජු weight loss කර ගන්න නං කනවා කියල අහල තියෙනවා.rata kaju kanna
