machanla මම දන්න විදිහට දැන් passport එකට ෆොටෝ ගහල ප්රින්ට් කරන්න ඕනේ නැති seen එකක් තියෙන්නෙ..එක online යවන ක්රමයක් හදල..මේක හැම studio එකකම කරන්න බැ..ඒකට දෙපාර්තමෙන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකින් හරි ප්රධාන කාර්යාලය හා ශාඛා කාර්යාලයකින් කර ගන්න ඕන..අනුමත studio තියෙන link එක පහල දාල ඇති..
http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en
http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en