SLT GB iwarai prashne

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,616
    1
    42,733
    113
    මම පාවිච්චි කරන්නෙ NetBalancer
    you tube වලදි 80KB ට තියනව (kb නෙමේ)
    අනිත් වෙලාවට 120KB වගේ තියෙනව. නැත්තං පේජ් එකක් ලෝඩ් වෙන්ඩ සෑහෙන වෙලාවක් යනව..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    adu karapan yako :P

    :yes: mulu pc ekatama neda daala thiyenne..chrome eka select karala nemene?

    :D
    dan ubala mehema adu karala IDM eken vage dl karaddith hena aduvatane bn enne :P

    speed eka limit karana eken ubalata venna one dl speed adu vena eka nemei bn,vadi dl speed ekak avilla apita avashya nathi deval dl vena eka limit karana ekai bn,ithin api browse karaddi apita page eka limit kara kiyala vadak thiyenavada??godakma limit karala thibboth page eke samahara eva dl venne na load vela navathi.

    godakma limit karana eka one online video baladdi bn,youtube eke vage baladdi uba kiyana vidiyata pixel adu karala thama bn balanne,eth bn ananamanam baladdi podi clicp ekaknam ovage size adu kara kara inne nathuva kelinma dl kalanam hari buffer veddima :D

    dan uba mata kiyahan me 37KB valatada koheda adu karagena inne ai kiyala?? :D
     
    එහෙම අඩු කරල දිගටම තියං ඉන්නෙ නෑ..මොකක් හරි ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නකොට ෆුල් ස්පීඩ් දෙනව.. මමනං කොයි වෙලෙත් ස්පීඩ් හදන එක තමා කරන්නෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,616
    1
    42,733
    113
    මටනං ලොකුම කේස් එක එන්නෙ youtube වලදි.. වීඩියෝ එක හොඳද නැද්ද කියල බලන වෙලාවල් තියෙනවනෙ..
    120KB තිබ්බ කියල වෙබ් පේජ් හිර වෙන්නෙ නෑ.. ලස්සනට එනව.. ඔය ලොකු ලොකු පින්තූර තියෙන ලොකු සයිට් වල නං ටිකක් කේස්.. ඒ වෙලාවට ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්නව..
    එළකිරි එන්ඩනං 10KB වුණත් හොඳටම ඇති :lol:

    මම කිව්වෙ KB
    kb නෙමේ..
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මාත් මේ ගිය සතියේ නෙට්ලිම්ටර් සොෆ්ට් එක ගැන ත්‍රෙඩ් එකක් තිබිලා එකෙන් දැනුවත් වෙලා දාගත්තා, සැබැ වෙනසක් තියනවා මන් 300KB දාලා තියෙන්නේ, දැන් නැත්නම් 2MB ඩවුන් වෙනවා හැම එකක්ම වගේ, යුට්යුබ් කිලික් වෙනවා විතරයි විඩියෝ කොලිටි ඇජස්ට් කරන්ඩත් කලින් ලොඩ් වෙනවා හුගක් වෙලාවට කලින් :(දැන්නම් ඒ අවුල නැහැ..

    FB එකේ සෙට්න්ග්ස් වලින් ඔටෝ විඩියෝ ප්ලේ වෙන එකයි ලෝ කොලිටි ප්ලේ වෙන එකයි ඇජස්ට් කරාට වැඩක් නැහැ විඩියෝ එහෙම ප්ලේ නොවෙන එක විතරයි ඩෙස්ටොප් එකේ preview එරියා එකේ තියන විඩියෝ එහෙම ලෝඩ් වෙනවා අපි ප්ලේ කරත් නැතත්, ඒකට මොනවත් ක්‍රමයක දන්නවාද?:D මේදවස් වල ගෙදර නිසා මාසෙට 40 මදි නැත්නම් වැඩිත් එක්ක:P...​

    FB එකේ සෙට්න්ග්ස් වලින් ඔටෝ විඩියෝ ප්ලේ වෙන එකයි ලෝ කොලිටි ප්ලේ වෙන එකයි ඇජස්ට් කරාට වැඩක් නැහැ විඩියෝ එහෙම ප්ලේ නොවෙන එක විතරයි ඩෙස්ටොප් එකේ preview එරියා එකේ තියන විඩියෝ එහෙම ලෝඩ් වෙනවා අපි ප්ලේ කරත් නැතත්, ඒකට මොනවත් ක්‍රමයක දන්නවාද?
    dannawada?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    FB එකේ සෙට්න්ග්ස් වලින් ඔටෝ විඩියෝ ප්ලේ වෙන එකයි ලෝ කොලිටි ප්ලේ වෙන එකයි ඇජස්ට් කරාට වැඩක් නැහැ විඩියෝ එහෙම ප්ලේ නොවෙන එක විතරයි ඩෙස්ටොප් එකේ preview එරියා එකේ තියන විඩියෝ එහෙම ලෝඩ් වෙනවා අපි ප්ලේ කරත් නැතත්, ඒකට මොනවත් ක්‍රමයක දන්නවාද?
    dannawada?

    :no::no::no::sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙම අඩු කරල දිගටම තියං ඉන්නෙ නෑ..මොකක් හරි ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නකොට ෆුල් ස්පීඩ් දෙනව.. මමනං කොයි වෙලෙත් ස්පීඩ් හදන එක තමා කරන්නෙ :lol:
    :D
    mokatada adu karala inne uba :P videos baladdi kapena eka valakvagannada??
    ithin kelinma browsers tika limit karahanko.ivarane vade

    මටනං ලොකුම කේස් එක එන්නෙ youtube වලදි.. වීඩියෝ එක හොඳද නැද්ද කියල බලන වෙලාවල් තියෙනවනෙ..
    120KB තිබ්බ කියල වෙබ් පේජ් හිර වෙන්නෙ නෑ.. ලස්සනට එනව.. ඔය ලොකු ලොකු පින්තූර තියෙන ලොකු සයිට් වල නං ටිකක් කේස්.. ඒ වෙලාවට ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්නව..
    එළකිරි එන්ඩනං 10KB වුණත් හොඳටම ඇති :lol:

    මම කිව්වෙ KB
    kb නෙමේ..

    120KB valadi koheda bn hira venne,mage 80KB thibbath hondata yanava,ape kalin speed eka 64KBps.eth hondata speed ekata site ekata giya.ara uba 120KB speed dala loku loku site case kivve evage loku loku unata server eka podi podi ekak venna athi :P

    elakiriyatanam 10KB athi thama.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරි මචන් මගේ නම් Reset වෙලා. යොදන මුදලට වැඩිම GB ප්‍රමාණයක් ලබාදුන් ලංකා බෙල් සමාගමට හද පිරි මෙව්වා එක පුද කර සිටිමි

    24mal93.jpg