කොග්ගල නිළමේ....
බාගෙන සෑහෙන කාලයක් වුනාට මේ පොත කියෙව්වේ ඊයේ....
හොල්මං වෙලා ඉන්නේ මචං..... මේ ගැන දන්න කෙනෙක් විස්තර කරනවද මේකෙ ඇත්ත නැත්ත.....
බාගන්න කැමති අයට මෙන්න අප්ලෝඩ් කලා.....
මාත් මේක බාගත්තේ එළකිරියේ තිබිලමයි...ඒත් දැන් ඒ ත්රෙඩ් එක හොයා ගන්න බැරි නිසා මාත් අප්ලෝඩ් කලේ
http://www.mediafire.com/view/41l2jjoupwnv51r/koggala_nilame_1.pdf
http://www.mediafire.com/view/c8bb8x87tkkula7/koggala_nilame_2.pdf



......


