කොග්ගල නිළමේ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

කොග්ගල නිළමේ....

බාගෙන සෑහෙන කාලයක් වුනාට මේ පොත කියෙව්වේ ඊයේ....

හොල්මං වෙලා ඉන්නේ මචං..... මේ ගැන දන්න කෙනෙක් විස්තර කරනවද මේකෙ ඇත්ත නැත්ත.....

බාගන්න කැමති අයට මෙන්න අප්ලෝඩ් කලා.....

මාත් මේක බාගත්තේ එළකිරියේ තිබිලමයි...ඒත් දැන් ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි නිසා මාත් අප්ලෝඩ් කලේ

http://www.mediafire.com/view/41l2jjoupwnv51r/koggala_nilame_1.pdf

http://www.mediafire.com/view/c8bb8x87tkkula7/koggala_nilame_2.pdf
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පරණ ත්‍රෙඩ් එක්ක තිබ්බා තමයි, මොකක්ද බං මේ සින් එක :frown::frown:

mokakda mchn seen eka?

පොඩ්ඩක් කියවල බලන්න මචං....:)
මෙහෙම කිව්වාම ගතියක් නෑ..

විශ්වාසයත් අවිශ්වාසයත් අතර බ්ලා බ්ලා
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
oyi poth deka upload kale mama.

oke 3 awa. ekath thiyenawa.

අඩේ උඹද දැම්මේ:shocked:......

ත්‍රෙඩ් එකක් තිබුනා කියලා විතරයි මතක....අ

ඩෝ තුන්වෙනි එක තියනව නම් දාපන්කෝ.... ඒකත් කියවන්න ඕන....:dull:
 
jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    මචන් ලබු ගෙඩියෝ උබට හොඳටම ෂුවර්ද පොතේ 03 වෙනි කොටස ආව කියල.
    මට මුලින් දැනගන්න ලැබුන මචන් ඕක ජාතික ලේඛනාගාරයේ තියෙනවා කියල, මම උන්ට call කරලා ඇහුව සීන් එක. උන් කිව්වා පොතේ ආවේ 1&2 විතරයි කියල, පස්සේ මම නුගේගොඩ සරසවි එකෙන් ඇහුව උනුත් කිව්වේ ඒ කතාවමයි, පස්සේ මම සරසවි එකෙන් පොත publish කරපු publisher ගේ නම්බර් එක අරගෙන උන්ගෙන් ඇහුව, සමන්ති පොත් ප්‍රකාශකයෝ වගේ නමක් තිබ්බේ ජා ඇල පැත්තේ. උන් කිව්වා මචන් 3 වෙනි කොටස ලියල ඉවර වෙන්න කලින් මාර්කස් ප්‍රනාන්දු මරුන කියල. මට මාර upset බන් ඒ සීන් එක ඇහුවම. මුන් මට බොරු කිව්වද කියලත් හිතුන, දන්නා කවුරුහරි මේකේ ඇත්ත නැත්ත හොයල කියනව නම් ලොකු පිනක්.
    :sorry::sorry::(
     
    :shocked: ලියපු කෙනා මැරිලද බං.... හෆෝයි එතකොට ඉතුරු කොටස කොහොමද හොයා ගන්නේ.....

    මේකේ ඇත්ත නැත්ත ගැන දන්න කෙනෙක් නැද්ද බං:eek:
     
    L-Smoker

    Member
    oyi poth deka upload kale mama. oke 3 awa. ekath thiyenawa.

    මචන් ලබු ගෙඩියෝ උබට හොඳටම ෂුවර්ද පොතේ 03 වෙනි කොටස ආව කියල.
    මට මුලින් දැනගන්න ලැබුන මචන් ඕක ජාතික ලේඛනාගාරයේ තියෙනවා කියල, මම උන්ට call කරලා ඇහුව සීන් එක. උන් කිව්වා පොතේ ආවේ 1&2 විතරයි කියල, පස්සේ මම නුගේගොඩ සරසවි එකෙන් ඇහුව උනුත් කිව්වේ ඒ කතාවමයි, පස්සේ මම සරසවි එකෙන් පොත publish කරපු publisher ගේ නම්බර් එක අරගෙන උන්ගෙන් ඇහුව, සමන්ති පොත් ප්‍රකාශකයෝ වගේ නමක් තිබ්බේ ජා ඇල පැත්තේ. උන් කිව්වා මචන් 3 වෙනි කොටස ලියල ඉවර වෙන්න කලින් මාර්කස් ප්‍රනාන්දු මරුන කියල. මට මාර upset බන් ඒ සීන් එක ඇහුවම. මුන් මට බොරු කිව්වද කියලත් හිතුන, දන්නා කවුරුහරි මේකේ ඇත්ත නැත්ත හොයල කියනව නම් ලොකු පිනක්.
    :sorry::sorry::(

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: