කොග්ගල නිළමේ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උබ එදා කිව්වා වෙලේ මට ඕක අහන්නත් හිතුන ..පස්සේ අමතක උනා


කවද්ද බං...ඊයෙද?:eek:

උඹ මේක කියෙව්වද? මඤ්ඤං වෙනව බං කියෙව්වාම
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    කවද්ද බං...ඊයෙද?:eek:

    උඹ මේක කියෙව්වද? මඤ්ඤං වෙනව බං කියෙව්වාම

    නෑ බන් තාම කියෙව්වේ නෑ උබ මඤ්ඤං උයනේ ඕක කිව්වට පස්සේ තමා මටත් කියවන්න හිතුනේ
    කලින් බාල තිබ්බ ..!
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    oyi poth deka upload kale mama.

    oke 3 awa. ekath thiyenawa.

    Boru kiyanna epa bn..mama nam danna tharamin oke 3 weni kotasak ne..
    මචන් ලබු ගෙඩියෝ උබට හොඳටම ෂුවර්ද පොතේ 03 වෙනි කොටස ආව කියල.
    මට මුලින් දැනගන්න ලැබුන මචන් ඕක ජාතික ලේඛනාගාරයේ තියෙනවා කියල, මම උන්ට call කරලා ඇහුව සීන් එක. උන් කිව්වා පොතේ ආවේ 1&2 විතරයි කියල, පස්සේ මම නුගේගොඩ සරසවි එකෙන් ඇහුව උනුත් කිව්වේ ඒ කතාවමයි, පස්සේ මම සරසවි එකෙන් පොත publish කරපු publisher ගේ නම්බර් එක අරගෙන උන්ගෙන් ඇහුව, සමන්ති පොත් ප්‍රකාශකයෝ වගේ නමක් තිබ්බේ ජා ඇල පැත්තේ. උන් කිව්වා මචන් 3 වෙනි කොටස ලියල ඉවර වෙන්න කලින් මාර්කස් ප්‍රනාන්දු මරුන කියල. මට මාර upset බන් ඒ සීන් එක ඇහුවම. මුන් මට බොරු කිව්වද කියලත් හිතුන, දන්නා කවුරුහරි මේකේ ඇත්ත නැත්ත හොයල කියනව නම් ලොකු පිනක්.
    :sorry::sorry::(

    :yes::yes::yes::yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නෑ බන් තාම කියෙව්වේ නෑ උබ මඤ්ඤං උයනේ ඕක කිව්වට පස්සේ තමා මටත් කියවන්න හිතුනේ
    කලින් බාල තිබ්බ ..!


    කියවල ඇවිත් හිතුනදේ කියපන්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    pissu magulak ban. 1ka nam kiyewwa sampurnayen. aparade giya kale:growl::growl::growl:


    මට මුකුත් හිතාගන්න බැරුව ඉන්නේ බං......

    නමුත් කොකාවල මහත්තයගේ බිරිඳ මේක ඇත්තක් කියලා සඳහන් කරල තියනව නේද අන්තිමට
     

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    patta bn poth dekama kiyawanna ona supiriyatama thiyanawa...math downld karagaththe elakiri ekenma thama...huga kalekata kalin elakiri ekama thiyanwa dakalae math downld kale...patta bn...:)
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    අම්මපා දාපු එක වටිනවා ලොවෙත් ම . පොත් දෙකම උදේ බාලා කියෙඋවා . ඔලුව ඇතුලේ තිබුන මකුළු දැල් ටිකක් කැඩිලා ගියා . ඔකේ තියෙන දේවල් මාරයි බන් .
    දාපු එකාට පින්
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ado LABU GEDIYA.....thoge labba kadan kanna kalin daapan 3 kotasa......
    kochchcara kaaalaya thisse hoyanawada yako... uba oka hangagena mak koranawada....

    ahinsaka apita uba begalayak wath adabaawada manda.....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    patta bn poth dekama kiyawanna ona supiriyatama thiyanawa...math downld karagaththe elakiri ekenma thama...huga kalekata kalin elakiri ekama thiyanwa dakalae math downld kale...patta bn...:)


    මාත් ඩවුන්ලෝඩ් කරේ මාස හතර පහකට කලින් බං....කියෙව්වෙ ඊයෙ:lol:...

    ඔළුව පොළවෙ ගැහුව වගේ දැන්:nerd: