උබ එදා කිව්වා වෙලේ මට ඕක අහන්නත් හිතුන ..පස්සේ අමතක උනා

කවද්ද බං...ඊයෙද?
උඹ මේක කියෙව්වද? මඤ්ඤං වෙනව බං කියෙව්වාම
oyi poth deka upload kale mama.
oke 3 awa. ekath thiyenawa.
මචන් ලබු ගෙඩියෝ උබට හොඳටම ෂුවර්ද පොතේ 03 වෙනි කොටස ආව කියල.
මට මුලින් දැනගන්න ලැබුන මචන් ඕක ජාතික ලේඛනාගාරයේ තියෙනවා කියල, මම උන්ට call කරලා ඇහුව සීන් එක. උන් කිව්වා පොතේ ආවේ 1&2 විතරයි කියල, පස්සේ මම නුගේගොඩ සරසවි එකෙන් ඇහුව උනුත් කිව්වේ ඒ කතාවමයි, පස්සේ මම සරසවි එකෙන් පොත publish කරපු publisher ගේ නම්බර් එක අරගෙන උන්ගෙන් ඇහුව, සමන්ති පොත් ප්රකාශකයෝ වගේ නමක් තිබ්බේ ජා ඇල පැත්තේ. උන් කිව්වා මචන් 3 වෙනි කොටස ලියල ඉවර වෙන්න කලින් මාර්කස් ප්රනාන්දු මරුන කියල. මට මාර upset බන් ඒ සීන් එක ඇහුවම. මුන් මට බොරු කිව්වද කියලත් හිතුන, දන්නා කවුරුහරි මේකේ ඇත්ත නැත්ත හොයල කියනව නම් ලොකු පිනක්.![]()





නෑ බන් තාම කියෙව්වේ නෑ උබ මඤ්ඤං උයනේ ඕක කිව්වට පස්සේ තමා මටත් කියවන්න හිතුනේ
කලින් බාල තිබ්බ ..!
pissu magulak ban. 1ka nam kiyewwa sampurnayen. aparade giya kale![]()
කතාවේ සමරියක් දාපන් බලන්න
තුන්වෙනි එක තියනව නම් දාපන්කෝ.
patta bn poth dekama kiyawanna ona supiriyatama thiyanawa...math downld karagaththe elakiri ekenma thama...huga kalekata kalin elakiri ekama thiyanwa dakalae math downld kale...patta bn...![]()
...