Asus Laptops - Best Deals in Sri Lanka

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,338
    5,752
    113
    ගෙදර/බෝඩිමේ
    mata adala na kauda rep kapuwe kiyala...mata rep walin wadakuth naha... :lol:
    habai mama harakek wage badu ganne naha,ganna labbak gannawa eka mata onama nam saha best price dena ekagen + unge service eka hoda nam gana shape nam,okkotama wada badu sure nam :cool: oya okkoma dewal consider karala ganne :yes:

    rep kapapu buuruwata kiyanne :D mata mama hambu karana rupiyalath mata watinawa utto,ithin mama mata baduwak ganiddi aniwa prices compare karala thamai ganne,mata eka eka halparuwo nikarune pohosath karanna p*ke amaruwak naha anna eka danaganna ona :D uba mona k*riyek unath mata kamak naha,mata penne nama dala rep kapanna bari konda nathi p*nnayek widiyata....

    no offense others.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    :shocked: අපෝ නවත්තගනින්කෝ බං ඔය අදෝනාව.... අපේ රෙප් ටේබල් දැක්කොත් උඹ පොලොවේ පස් කයි....... :dull: :baffled:

    මෙතන කෑ ගහන්නේ නැතුව.... යටින් ගේම් දෙන *රියා කවුද බලන්න කම්ප්ලේන් එකක් දාපන් අපේ ලොක්කට..... :yes: :yes: ගොඩක් මූණට හිනා වෙලා යටින් ගේම් දෙන උන් අල්ලගත්තා මම නම් එහෙම...... :yes: :D
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    world number 1

    world number 1 laptop brand is available soon on lap bada's place

    2gydonn.png

    24ybeoh.png
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,338
    5,752
    113
    ගෙදර/බෝඩිමේ
    :shocked: අපෝ නවත්තගනින්කෝ බං ඔය අදෝනාව.... අපේ රෙප් ටේබල් දැක්කොත් උඹ පොලොවේ පස් කයි....... :dull: :baffled:

    මෙතන කෑ ගහන්නේ නැතුව.... යටින් ගේම් දෙන *රියා කවුද බලන්න කම්ප්ලේන් එකක් දාපන් අපේ ලොක්කට..... :yes: :yes: ගොඩක් මූණට හිනා වෙලා යටින් ගේම් දෙන උන් අල්ලගත්තා මම නම් එහෙම...... :yes: :D

    ane ban mata kagewath passen pannanna ona naha,rep kapapu ekata reply ekak damme,mama jiwitheta GT ta msg ekak dalath naha oya seen walata,mata mmunta kiuwoth math kiyanawa ithin :D

    online case wadakma naha,kale kanna hodai :rofl:
    agata athak thibboth nam ithin anna ethakota passen pannanawa, no excuse :D

    nothing personnel in online forums :D
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    කැරි හම්බයොන්ගේ බඩු නිකම් දුන්නත් එපා... යුරාජ් තොගේ ලඟ තියෙනවානම් අඩුවට දාපන් මුන්ගෙන් එපා..කෝමත් ඔය අසුස් සුත්ත මල කරුමයක් වීජීඒ එක නැති එක ගන්න නම් එපෝ..:cool:
     
    • Like
    Reactions: urajdrlk

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ado tharaha wennepa mehema kiuwata hode :D

    X555LJ
    5th Gen. (Ivy Bridge) Intel Core i5-5200U
    8GB DDR3
    1TB
    15.6" FHD LED
    DOS
    NVIDIA GT920 with 2GB DDR3 VRAM
    Price :92,500.00

    mama oka ubalagenma gatta 87ta :rofl:

    ubenda danne naha mamath gatte :baffled: ,matath oya gana kiuwe,anthimata habai u mata dunne e ganata :P customer service eka nam hodai wage EPSI eke :)

    anyway keet it up bro :D:yes:
    tfs
    ඔව් මේ දාපු ගණන් වලට වැඩ කියක් හරි අඩුවෙන් ගන්න පුළුවන්,අපිත් එක පාරටම ගිහින් ගන්නේ නැනේ.. ;)

    :lol: උඹ කෝල් එකක් දීලාවත් ගණන් අහලද බං මේ වටේ දොඩවන්නේ.....?? :lol:

    අනික දෙයක් කියන්න තියෙනවා නම් කෙලින්ම මූණටම කියපන්...... ආයේ පදුර වටේ තල තලා ඉන්නේ අහවල් එකටද.....?? :P :D

    අපි කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා මෙතන දන්න උන් දන්නවා..... ඒක ආයේ ආයේ කියන්න ඕනා නෑ..... :D :no: අපේ කස්ටමර් සර්විස් එක (අපෙන් ලැප් නොගත්ත උන්ට පවා) දීලා තියෙන හැටිත් දන්න උන් දන්නවා...... නොදන්න උඹලා කෑ ගහලා වැඩක් නෑ...... :lol: දැන් ඉතින් තැන තැන පහරන්න එපා..... :sorry: :cool:
    යුරාජ් මාමි ඔයා.. :shocked::shocked::shocked:

    තැන තැන පහරන්න දෙයක් නැහැ..ඇත්ත කිව්වේ..මන් සති දෙකකට කලින් ලැප් එකක් ගන්න ගියාම දැක්ක දේ කිව්වේ :dull: අනික මන් ගත්තේ SLCRI උදව්වෙන් නිසා මට මේ තෙඩ් එකේ පොස්ට් කරන්න උබට වඩා අයිතියක් තියෙනවා,උබ රිදිලා දුවන් ආවට මොනා කරන්නද? :baffled:

    :sorry: SLCRI මචන් සොරි වෙන්ඩ ඕනා...... මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් නොදා ඉන්න හිටියේ..... මොකද අපේ ප්‍රයිස් මීට අඩුයි කියලා දාලා මෙතන උඹේ බිස්නස් කඩන්න ඕනා නෑ නේ...... :sorry: ඒ නිසා සද්ද නැතුව හිටියේ..... කොහෙද මේ එකෙක් ඈවිල්ලා පදුර වටේ තැලුව නිසා රිප්ලයි එකක් නොදා බැරි උනා...... :dull: කෝල් කරලාවත් අපේ ප්‍රයිසින් අහපු නැති උන්..... මේන් වැඩී මේන් වැඩී කියනකොට සද්ද නැතුව ඉන්න බැරි උනා..... :sorry: :sorry:

    අපි කොහොමත් ත්‍රෙඩ් එකක හෝ සයිට් එකක හෝ අපි විකුණන ප්‍රයිස් එක දාන්නේ නෑ..... වැඩි ගානක් තමා දාන්නේ..... මොකද ප්‍රයිසින් කම්පෙයා කරන උන් වැඩි නිසා..... (ගොඩක්ම වින්ඩෝ ශොපින් ඩයල්...... කෝල් එකක් දීලා ප්‍රයිසින් අහන්න වත්කමක් නැති උන්..... & etc. :D )

    අපෙන් ගත්ත උන් දන්නවා අපේ ප්‍රයිසින්....... ඈසුස් නම් ස්ටේබල් ප්‍රයිස් එකක් නෑ..... උඹත් ඒක දන්නවා ඈති නේ...... ගිය සතියේ ප්‍රයිසින් නෙවේ අද බලනකොට තව මේල් එකක් එවලා..... මම දන්නේ නෑ EPSI උන් මොන නාඩගමක් නටනවද කියලා..... :dull:

    කම්පැණියේ බඩු නැති කොට.... උන්ගේ වෙබ් සයිට් එකේ පට්ට අඩුවට ගණන් දාන කම්පැණියක් තියෙනවා..... MC එකේ.... දන්නෝ දනිති..... :D :P මට ඒ සීන් එක අතේ මාට්ටු..... :lol:

    අපි EPSI බඩු ස්ටොක් ගහන් ඉන්නෙත් නැත්තේ නිරන්තර වෙනස් වෙන ප්‍රයිසින් නිසා..... :dull:

    කොහොම නමුත්..... ත්‍රෙඩ් එක මැදට පනින්න උනාට සොරි හොදේ..... :sorry: :sorry:

    මචන් busniess එකක් කරනවා බොරු බේගල් නොකිය geniune විදියට කරපන් :dull:

    උබ ඔය price දන්න දවස් දෙකකට කලින් වගේ මන් ලැප් එක ගත්තේ...ඒ කියන්නේ ඔක්තෝබර් වල 103900 කට..උබ දවස් දෙකකට පස්සේ 111000 දැම්මා...ඒ කියන්නේ දවස් දෙකට ගාන වැඩි උනාද?මන් එදත් ආයිමත් ESPI call කරාම කිව්වා එහෙම price වැඩි වෙලා නැහැ කියලා :baffled:

    උබම කියනවා අදලු අලුත් price ආවේ :lol::lol::lol::lol::lol: පොස්ට් එක දැක්කමද මචන් price list එක ආවේ :lol::lol:

    අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා බන්..උබ මේකේ උන්නු උණ හුරගෙන කළා දැන් පචත් කෙලිනවද :dull:

    උබ ගැන වැඩියෙන් විකුණන බව කලින් ඉදන් සැකයක් තිබ්බ නිසානේ මන් ත්‍රෙඩ් එකක් දාලා ඇහුවේ..

    මුලින් business එකක් පටන් ගන්නේ දකින දෙයින් මචන්..ඒ කියන්නේ ලංකාවේ නම් price එක ගොඩක්ම බලපානවා..මන් ඇහුවමයි එකෙක් කියනවා මිනිස්සු පොර කකා ලැප් ගන්න එනවා කියලා price වැඩියෙන් දන උන් ඉන්නව කියලා :lol::lol:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mata adala na kauda rep kapuwe kiyala...mata rep walin wadakuth naha... :lol:
    habai mama harakek wage badu ganne naha,ganna labbak gannawa eka mata onama nam saha best price dena ekagen + unge service eka hoda nam gana shape nam,okkotama wada badu sure nam :cool: oya okkoma dewal consider karala ganne :yes:

    rep kapapu buuruwata kiyanne :D mata mama hambu karana rupiyalath mata watinawa utto,ithin mama mata baduwak ganiddi aniwa prices compare karala thamai ganne,mata eka eka halparuwo nikarune pohosath karanna p*ke amaruwak naha anna eka danaganna ona :D uba mona k*riyek unath mata kamak naha,mata penne nama dala rep kapanna bari konda nathi p*nnayek widiyata....

    no offense others.

    දැන් බලපන් උ කියන්නෙත් මන් කියන දේ..යුරාජ් උබේ ලොකු ගණන් දැක්කම කෝල් කරන්න හිතෙනවද :baffled::baffled:

    අපි උබල වගේ හෙන bunisess ඩයල් නෙවි,ඒ නිසා මුලින්ම ගන්න කලින් price compare කරනවා :( ඒ ගිහිල්ලත් උන් කියන ගානටම ගන්නෙත් නැහැ ;)

    රෙෆ් nvhcc89 ++
     
    • Like
    Reactions: nvhcc89

    L-Smoker

    Member
    දැන් බලපන් උ කියන්නෙත් මන් කියන දේ..යුරාජ් උබේ ලොකු ගණන් දැක්කම කෝල් කරන්න හිතෙනවද :baffled::baffled:

    අපි උබල වගේ හෙන bunisess ඩයල් නෙවි,ඒ නිසා මුලින්ම ගන්න කලින් price compare කරනවා :( ඒ ගිහිල්ලත් උන් කියන ගානටම ගන්නෙත් නැහැ ;)

    රෙෆ් nvhcc89 ++
    මෙහෙ නම් කොළඹට වඩා 4000ක් වත් වැඩී ලැප් එකක් :)
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    දැන් බලපන් උ කියන්නෙත් මන් කියන දේ..යුරාජ් උබේ ලොකු ගණන් දැක්කම කෝල් කරන්න හිතෙනවද :baffled::baffled:

    අපි උබල වගේ හෙන bunisess ඩයල් නෙවි,ඒ නිසා මුලින්ම ගන්න කලින් price compare කරනවා :( ඒ ගිහිල්ලත් උන් කියන ගානටම ගන්නෙත් නැහැ ;)

    රෙෆ් nvhcc89 ++

    වැඩක් නැ බන් කතා කරලා අනික මේකේ පුම්බගෙන ඉන්න පකයි දන්න ලබ්බක් නැ බයිලා ගහන්නේ තනිකර මිනිස්සු අන්දනවා.
     
    • Like
    Reactions: 3rdEye

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    reputation_pos.gif
    Asus Laptops - Best... 11-06-2015 08:57 AM මොකාද යකෝ මේ? ~urajdrlk

    :lol::lol::lol::lol:

    yako mama sinhala kollek. ema danagaththama hodatama ati. dn thoge badu wala gananuth dapiya methanama. mata lap wadak ne ganna ekekta hoda baduwak gana aduwen diyan:cool:

    • Like
    Reactions: 3rdEye

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හැප්පුන ඩිපෙන්ඩරේටත් දෙපැත්ත ඛෙදිල මරාගත්ත උන් නෙ බං මේකෙ ඉන්නෙ.:)
    දෙන්නගෙම ව්‍යාපාර සාර්තක වේවා කියල පතනව.
    හැබැයි මාත් බඩාගෙ පැත්තෙ එකෙක්. මොකද 2006 ඉඳං තාම ඉන්න එකානෙ. බනින්ඩ හරි නම්බරේ දීල ගේමට බැස්සෙ ඌ විතරනෙ.
    අනික අස්තිර ඉලෙක්ට්‍රොනික් කෑලිවලට මිනිස්සු මරාගන්න එක හරි මදි.
    මොනව උනත් බඩාට යටින් ගේමක් අදින එවුන් ගොඩක් ඉන්නව වගේ මේකෙ.
     
    • Like
    Reactions: urajdrlk