Asus 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    intel.web.416.234.png


    5th Generation Processor® සමගින් Asus® ලැප්ටොප් ආවා........ :yes::yes:

    Tech Smart Lanka® වෙතින්ම පමණයි....... :yes: අසමසම වගකීමක් සහිතව...... වෙළදපොලේ අඩුම මිලට...... :D :yes:




    Model :- X555LA-XX622D
    I5-5200/15.6"/4GB DDR3/1TB/DVD-RW/DOS

    Rs. 77,500

    HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මසකට 4134/=


    Model :- X555LD-XX756D
    I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS

    Rs. 85,500

    HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මසකට 4560/=


    Model :- X555LD-XX755D
    I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS

    Rs. 87,500

    HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මසකට 4667/=


    Asus-X550LC-XX160D-Laptop-4th-SDL173218732-1-42d2b.jpg



    Model :- X555LD-XX756H
    I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/WIN 8.1 64 Bit

    Rs. 91,500

    HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මසකට 4880/=


    Model :- X555LD-XX757D
    I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/DOS

    Rs. 100,500

    HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මසකට 5360/=


    Model :- X555LD-XX757H
    I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/WIN 8.1 64 Bit

    Rs. 108,500

    HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මසකට 5787/=


    + සියලුම ලැප්ටොප් EPSI වගකීම සහිතයි. :yes:
    + සියලුම ලැප්ටොප් සදහා Asus ලැප්ටොප් බෑගයක් හිමිවේ. :D :yes:


    ST_20150318_VCASUS18A_8_1143942e.jpg


    සියළුම එළකිරි සාමාජිකයින් සහ SLIIT Campus සිසුන් සදහා විශේෂ දීමනා...... :yes:


    ** සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා ත්‍යාගයක්...... :yes: මාස අවසාන දිනුම් ඈදීමකින් වටිනා 43.2Mbps හුවාවේ ඩොංගලයක්.... :yes: ඉක්මන් කරන්න..... මෙම දීමනාවන් තොග අවසන් වන තුරු පමණි. :)

    මූලික ගෙවීමක් නැති පහසු ගෙවීමේ ක්‍රමයට HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මාස 3/6/12/18/24 දක්වා පහසු ගෙවීමේ පහසුකම්...... :D

    කලින් ඈනවුම් කිරීම සදහා අමතන්න....... 0773-078-533

    ** කොන්දේසි සහිතයි. :)
    ** ඉහතින් දක්වා ඈති මිල ගණන් අත්පිට මුදලට වන බව කරුණාවෙන් සලකන්න. :D
    ** Delivery Can Be arrange. :yes:

    + Hand Carry කරන ලද / සීරියල් වෙනස් කරපු / බොක්ස් එකේ සීරියල් සහ ලැප් එකේ සීරියල් වෙනස් ලැප්ටොප් විකිණීමට නැත. Refurbished Laptops වල මිල ගණන් සමග Original Agent Warranty ලැප්ටොප් වල මිල ගණන් සංසංදනය නොකරන්න.

    + අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....... :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ** සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා ත්‍යාගයක්......
    මාස අවසාන දිනුම් ඈදීමකින් වටිනා 43.2Mbps හුවාවේ ඩොංගලයක්....
    සියලුම ලැප්ටොප් EPSI වගකීම සහිතයි.

    අද උදේ පාන්දර පහණ තියලා 4 වෙනි සිල් පදේ කිව්වේ නැද්ද බඩෝ? :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ** සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා ත්‍යාගයක්......
    මාස අවසාන දිනුම් ඈදීමකින් වටිනා 43.2Mbps හුවාවේ ඩොංගලයක්....
    සියලුම ලැප්ටොප් EPSI වගකීම සහිතයි.

    අද උදේ පාන්දර පහණ තියලා 4 වෙනි සිල් පදේ කිව්වේ නැද්ද බඩෝ? :lol:

    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Warranty terms monawada hotto ?

    :shocked: Warranty Terms.....?? :rolleyes:

    Item Carries Manufactures Carry In Warranty. Warranty period as mentioned against each item. Warranty on this sale is from the manufacturer or its agents only.

    Warranties covered in this sale are for Manufacturer Defects ONLY.

    No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations.

    හැබැයි ඉතින් අපි චිප් බර්න් සීන් වලටත් වොරන්ටි අරන් දුන්නා ඒ කාලේ...... :yes: :D