එකෙක් ලයිට් කනුවක් යට ණයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගණිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා අපේ ලැප්ටොප් ගණන් වැඩී කිය කියා...... අඩු ගානේ කෝල් එකක් දීලාවත් ගණන් අහපු නැති..... කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් නැති උන් එක්ක මොන ලැප්ටොප් බිස්නස් ද බං.....
EPSI එකෙන් නොවැම්බර් මාසෙට රිවයිස්ඩ් ප්‍රයිස් ලිස්ට් එක මේ දැන් ටිකකට කලින් මගේ අතට ආවේ......
ඒ ගණන් මෙතන දාන්නේ නෑ..... මොකද මේකේ උන් හම්බ කඩේට PM/E-mail/SMS දාලා නෙවේනේ ගණන් අහගන්නේ..... එක්කෝ කෝල් කරලා.... නැත්නම් එතනට ගිහිල්ලා..... ඒ නිසා.... ඔය කොහේවත් නැති අඩු ගානට.....
EPSI 2Years Warranty (Battery & Adaptor ONE Year Warranty) ඕනා අය ඉන්නවා නම් 0773-078-533 ට කෝල් කරලා ගණන් දැන ගන්න පුලුවන්.....
PM/SMS/E-mail වලින් අහන දේවල් වලට පිලිතුරු නොලැබේ. මොකද ලැපක් ගන්න නම් කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනා..... මොකද දැන් ඉස්සර වගේ කෝල් එකකට රු.15ක් යන කාලේ නෙවේනේ...... උපරිම රු.3යි.
* ඉහත ප්‍රකාශයේ මුල් වචන සෙට් එක ලබා දුන් රත්තරං මාමාට මාගේ විශේෂ ස්තූතිය.....