![]()
![]()
ඉහත ජේදය අනුකරණය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි....
නාඩා හිටු.... ඕන් අද රෑට පාන් කෑල්ලක් කන්න රෙප්++
![]()
7+
![]()
![]()
ඉහත ජේදය අනුකරණය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි....
නාඩා හිටු.... ඕන් අද රෑට පාන් කෑල්ලක් කන්න රෙප්++
![]()

oya okkoma dewal consider karala ganne 
mata mama hambu karana rupiyalath mata watinawa utto,ithin mama mata baduwak ganiddi aniwa prices compare karala thamai ganne,mata eka eka halparuwo nikarune pohosath karanna p*ke amaruwak naha anna eka danaganna ona
uba mona k*riyek unath mata kamak naha,mata penne nama dala rep kapanna bari konda nathi p*nnayek widiyata....mata pennum karnawa hangi hora rep kapapu ponswa
aparade oi salli nathi duppath mata raata paan kaalak ganna thibba rep tika![]()

29+mata adala na kauda rep kapuwe kiyala...mata rep walin wadakuth naha...
habai mama harakek wage badu ganne naha,ganna labbak gannawa eka mata onama nam saha best price dena ekagen + unge service eka hoda nam gana shape nam,okkotama wada badu sure namoya okkoma dewal consider karala ganne
rep kapapu buuruwata kiyannemata mama hambu karana rupiyalath mata watinawa utto,ithin mama mata baduwak ganiddi aniwa prices compare karala thamai ganne,mata eka eka halparuwo nikarune pohosath karanna p*ke amaruwak naha anna eka danaganna ona
uba mona k*riyek unath mata kamak naha,mata penne nama dala rep kapanna bari konda nathi p*nnayek widiyata....
no offense others.
අපෝ නවත්තගනින්කෝ බං ඔය අදෝනාව.... අපේ රෙප් ටේබල් දැක්කොත් උඹ පොලොවේ පස් කයි.......
ගොඩක් මූණට හිනා වෙලා යටින් ගේම් දෙන උන් අල්ලගත්තා මම නම් එහෙම......

අපෝ නවත්තගනින්කෝ බං ඔය අදෝනාව.... අපේ රෙප් ටේබල් දැක්කොත් උඹ පොලොවේ පස් කයි.......
![]()
![]()
මෙතන කෑ ගහන්නේ නැතුව.... යටින් ගේම් දෙන *රියා කවුද බලන්න කම්ප්ලේන් එකක් දාපන් අපේ ලොක්කට.....![]()
ගොඩක් මූණට හිනා වෙලා යටින් ගේම් දෙන උන් අල්ලගත්තා මම නම් එහෙම......
![]()
![]()

Asus lannka we kanne epsi witharak newei. John keells karanawa. unge prices meeta wada adui . http://www.jkoa.com/
ඔව් මේ දාපු ගණන් වලට වැඩ කියක් හරි අඩුවෙන් ගන්න පුළුවන්,අපිත් එක පාරටම ගිහින් ගන්නේ නැනේ..ado tharaha wennepa mehema kiuwata hode
X555LJ
5th Gen. (Ivy Bridge) Intel Core i5-5200U
8GB DDR3
1TB
15.6" FHD LED
DOS
NVIDIA GT920 with 2GB DDR3 VRAM
Price :92,500.00
mama oka ubalagenma gatta 87ta
ubenda danne naha mamath gatte,matath oya gana kiuwe,anthimata habai u mata dunne e ganata
customer service eka nam hodai wage EPSI eke
anyway keet it up bro
tfs
යුරාජ් මාමි ඔයා..උඹ කෝල් එකක් දීලාවත් ගණන් අහලද බං මේ වටේ දොඩවන්නේ.....??
![]()
අනික දෙයක් කියන්න තියෙනවා නම් කෙලින්ම මූණටම කියපන්...... ආයේ පදුර වටේ තල තලා ඉන්නේ අහවල් එකටද.....??![]()
![]()
අපි කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා මෙතන දන්න උන් දන්නවා..... ඒක ආයේ ආයේ කියන්න ඕනා නෑ.....![]()
අපේ කස්ටමර් සර්විස් එක (අපෙන් ලැප් නොගත්ත උන්ට පවා) දීලා තියෙන හැටිත් දන්න උන් දන්නවා...... නොදන්න උඹලා කෑ ගහලා වැඩක් නෑ......
දැන් ඉතින් තැන තැන පහරන්න එපා.....
![]()
![]()

අනික මන් ගත්තේ SLCRI උදව්වෙන් නිසා මට මේ තෙඩ් එකේ පොස්ට් කරන්න උබට වඩා අයිතියක් තියෙනවා,උබ රිදිලා දුවන් ආවට මොනා කරන්නද? 
SLCRI මචන් සොරි වෙන්ඩ ඕනා...... මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් නොදා ඉන්න හිටියේ..... මොකද අපේ ප්‍රයිස් මීට අඩුයි කියලා දාලා මෙතන උඹේ බිස්නස් කඩන්න ඕනා නෑ නේ......
ඒ නිසා සද්ද නැතුව හිටියේ..... කොහෙද මේ එකෙක් ඈවිල්ලා පදුර වටේ තැලුව නිසා රිප්ලයි එකක් නොදා බැරි උනා......
කෝල් කරලාවත් අපේ ප්‍රයිසින් අහපු නැති උන්..... මේන් වැඩී මේන් වැඩී කියනකොට සද්ද නැතුව ඉන්න බැරි උනා.....
![]()
![]()
අපි කොහොමත් ත්‍රෙඩ් එකක හෝ සයිට් එකක හෝ අපි විකුණන ප්‍රයිස් එක දාන්නේ නෑ..... වැඩි ගානක් තමා දාන්නේ..... මොකද ප්‍රයිසින් කම්පෙයා කරන උන් වැඩි නිසා..... (ගොඩක්ම වින්ඩෝ ශොපින් ඩයල්...... කෝල් එකක් දීලා ප්‍රයිසින් අහන්න වත්කමක් නැති උන්..... & etc.)
අපෙන් ගත්ත උන් දන්නවා අපේ ප්‍රයිසින්....... ඈසුස් නම් ස්ටේබල් ප්‍රයිස් එකක් නෑ..... උඹත් ඒක දන්නවා ඈති නේ...... ගිය සතියේ ප්‍රයිසින් නෙවේ අද බලනකොට තව මේල් එකක් එවලා..... මම දන්නේ නෑ EPSI උන් මොන නාඩගමක් නටනවද කියලා.....![]()
කම්පැණියේ බඩු නැති කොට.... උන්ගේ වෙබ් සයිට් එකේ පට්ට අඩුවට ගණන් දාන කම්පැණියක් තියෙනවා..... MC එකේ.... දන්නෝ දනිති.....![]()
මට ඒ සීන් එක අතේ මාට්ටු.....
![]()
අපි EPSI බඩු ස්ටොක් ගහන් ඉන්නෙත් නැත්තේ නිරන්තර වෙනස් වෙන ප්‍රයිසින් නිසා.....![]()
කොහොම නමුත්..... ත්‍රෙඩ් එක මැදට පනින්න උනාට සොරි හොදේ.....![]()
![]()

පොස්ට් එක දැක්කමද මචන් price list එක ආවේ 

mata adala na kauda rep kapuwe kiyala...mata rep walin wadakuth naha...
habai mama harakek wage badu ganne naha,ganna labbak gannawa eka mata onama nam saha best price dena ekagen + unge service eka hoda nam gana shape nam,okkotama wada badu sure namoya okkoma dewal consider karala ganne
rep kapapu buuruwata kiyannemata mama hambu karana rupiyalath mata watinawa utto,ithin mama mata baduwak ganiddi aniwa prices compare karala thamai ganne,mata eka eka halparuwo nikarune pohosath karanna p*ke amaruwak naha anna eka danaganna ona
uba mona k*riyek unath mata kamak naha,mata penne nama dala rep kapanna bari konda nathi p*nnayek widiyata....
no offense others.

ඒ ගිහිල්ලත් උන් කියන ගානටම ගන්නෙත් නැහැ 
දැන් බලපන් උ කියන්නෙත් මන් කියන දේ..යුරාජ් උබේ ලොකු ගණන් දැක්කම කෝල් කරන්න හිතෙනවද
අපි උබල වගේ හෙන bunisess ඩයල් නෙවි,ඒ නිසා මුලින්ම ගන්න කලින් price compare කරනවාඒ ගිහිල්ලත් උන් කියන ගානටම ගන්නෙත් නැහැ
රෙෆ් nvhcc89 ++