::::Cool Ebay Gadgets III::::

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Mokada ban me hama ekama apu parcels wala photos danne? Items wala photos and links dapallako. Parcel eke photo balala monawa karannada
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අද ආවෙ.
    ටිකක් ලොකු වැඩියි හිතුවට වඩා

    IMG_20151106_164652.jpg
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    පැටියා;19243788 said:
    ඕක වට්ටගන්න එපා බඩු බනිස් වෙනවා. මගෙ ඕකක් තියනවා වැටිලා කෙල වුනා :(

    :shocked::shocked::shocked: අප්පටසිරි එහෙමද.තැන්ක්ස් බන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Oka ganna peta palayanko :lol: Bus gasthu add unama 150i. Ita wada labai ban Rs.110k dila Ebay ekenma gannawa.
    හුටා...:lol::sorry:
    අද හන්දියට ගියාම පේමන්ට් එකේ එකෙක් ගෙන් එකක් ගත්ත 120 කියපන්කො
    මුන්ට පට්ට ලාභ ඇති මේ කේබල් කෑලි විකුනන එකෙන් :cool:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Mokada ban me hama ekama apu parcels wala photos danne? Items wala photos and links dapallako. Parcel eke photo balala monawa karannada

    :P සන්තෝසෙට බං...... ආ මම ගෙන්නපුවා නම් බොලාට වැඩක් වෙන එකක් නෑ...... ගොඩක් ඒවා ශොප් එකේ වැඩ වලට උවමනා කරන පොඩි පොඩි අයිටම්..... ආයේ කාර් එකට අලවන්න එක එක විකාර...... :D :P ඕනා නම් දාන්නම්..... :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    :P සන්තෝසෙට බං...... ආ මම ගෙන්නපුවා නම් බොලාට වැඩක් වෙන එකක් නෑ...... ගොඩක් ඒවා ශොප් එකේ වැඩ වලට උවමනා කරන පොඩි පොඩි අයිටම්..... ආයේ කාර් එකට අලවන්න එක එක විකාර...... :D :P ඕනා නම් දාන්නම්..... :yes:

    දාපන්කෝ මාමේ අපිත් ආතයි නොවැ ඔය එක එක විච්චුර්ණ බලන්න :):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ... :shocked:මුන්ට කොස්ට් එක රු5 ව්තර ඇති:shocked:

    :yes: චීනෙ ඕවා රුපියල් 10ට වගේ විකුනන්න ඇති මං හිතන්නෙ. එක්කො බල්ක් ගද්දි ඒ ගනං වැටෙනවා ඇති. චීනෙ පදිංචියට යන්න හිතෙනවා මේවා දකිද්දි :lol: