Oka ganna peta palayankoBus gasthu add unama 150i. Ita wada labai ban Rs.110k dila Ebay ekenma gannawa.

bumpme dawaswala for $1 kiyak kapenawada HNB eken?
kalekin mukut gattet na
චායාරුප පල කරනවිට එහි ලින්කුවද දැමීමට කාරුණික වන්න
අද ආවෙ.
ටිකක් ලොකු වැඩියි හිතුවට වඩා
![]()


අද ආවෙ.
ටිකක් ලොකු වැඩියි හිතුවට වඩා
![]()

පැටියා;19243788 said:ඕක වට්ටගන්න එපා බඩු බනිස් වෙනවා. මගෙ ඕකක් තියනවා වැටිලා කෙල වුනා![]()


අප්පටසිරි එහෙමද.තැන්ක්ස් බන්හුටා...Oka ganna peta palayankoBus gasthu add unama 150i. Ita wada labai ban Rs.110k dila Ebay ekenma gannawa.


අඩේ...පැටියා;19242733 said:
මුන්ට කොස්ට් එක රු5 ව්තර ඇති

Mokada ban me hama ekama apu parcels wala photos danne? Items wala photos and links dapallako. Parcel eke photo balala monawa karannada
සන්තෝසෙට බං...... ආ මම ගෙන්නපුවා නම් බොලාට වැඩක් වෙන එකක් නෑ...... ගොඩක් ඒවා ශොප් එකේ වැඩ වලට උවමනා කරන පොඩි පොඩි අයිටම්..... ආයේ කාර් එකට අලවන්න එක එක විකාර......
ඕනා නම් දාන්නම්..... 
සන්තෝසෙට බං...... ආ මම ගෙන්නපුවා නම් බොලාට වැඩක් වෙන එකක් නෑ...... ගොඩක් ඒවා ශොප් එකේ වැඩ වලට උවමනා කරන පොඩි පොඩි අයිටම්..... ආයේ කාර් එකට අලවන්න එක එක විකාර......
![]()
ඕනා නම් දාන්නම්.....
![]()

අඩේ...මුන්ට කොස්ට් එක රු5 ව්තර ඇති
![]()
චීනෙ ඕවා රුපියල් 10ට වගේ විකුනන්න ඇති මං හිතන්නෙ. එක්කො බල්ක් ගද්දි ඒ ගනං වැටෙනවා ඇති. චීනෙ පදිංචියට යන්න හිතෙනවා මේවා දකිද්දි 