::::Cool Ebay Gadgets III::::

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    පැටියා;19244200 said:
    :yes: චීනෙ ඕවා රුපියල් 10ට වගේ විකුනන්න ඇති මං හිතන්නෙ. එක්කො බල්ක් ගද්දි ඒ ගනං වැටෙනවා ඇති. චීනෙ පදිංචියට යන්න හිතෙනවා මේවා දකිද්දි :lol:
    :(කියල වැඩක් නෑ, බලපන්කො මේහේ ඉදන් චීනේට ලියුමක් යවන්නත් රු70ක් ගන්නවා.
    චීනා කේබල් එකත් එක්කම රු 60ට එවනවා
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    :(කියල වැඩක් නෑ, බලපන්කො මේහේ ඉදන් චීනේට ලියුමක් යවන්නත් රු70ක් ගන්නවා.
    චීනා කේබල් එකත් එක්කම රු 60ට එවනවා

    :lol::lol::lol::lol::lol:සිරාවට බන් මම එක සැරයක් රිටරන් ෂිප් කරන්න ග්රෑම් 20 ලියුමක් යවන්න මට රුපියල් 200 විතර ගියා :growl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    1yd2785.jpg


    මෙන්න ආපු ටැබ් එක :):)