පැටියා;19244200 said:චීනෙ ඕවා රුපියල් 10ට වගේ විකුනන්න ඇති මං හිතන්නෙ. එක්කො බල්ක් ගද්දි ඒ ගනං වැටෙනවා ඇති. චීනෙ පදිංචියට යන්න හිතෙනවා මේවා දකිද්දි
![]()
කියල වැඩක් නෑ, බලපන්කො මේහේ ඉදන් චීනේට ලියුමක් යවන්නත් රු70ක් ගන්නවා.චීනා කේබල් එකත් එක්කම රු 60ට එවනවා
චීනෙ ඕවා රුපියල් 10ට වගේ විකුනන්න ඇති මං හිතන්නෙ. එක්කො බල්ක් ගද්දි ඒ ගනං වැටෙනවා ඇති. චීනෙ පදිංචියට යන්න හිතෙනවා මේවා දකිද්දි





අපිට කියන්නේ.....?? කෝ මේකේ ලින්ක්.....??

එල එල.... මේ මාසේ 19 / 20 අපි ලෙනාවෝ ටැබ් / ලැප්ටොප් ප්රමෝෂන් එකක් කරනවා...... 