2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :):)


    11.gif
    Aniwaaryen ayya :)
    :lol: Mahesh Honda Mahesh ko oyaaaaa:eek:

    සිටිමි.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවී නම්..
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්..//

    බැදි ආදරේ සඟවා හිතේ
    නොකියා මෙමා උන්නා..
    ඔබ දන්නෙ නැ - මා කීවේ නැ
    හඬනා හැඟුම් පෙන්නා ළයේ..
    ආදරෙන් අමතාවී..

    දිනෙක මතුදා....

    ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
    හෙට හෝ ඔබත් යාවී...
    තනිවූ මගේ පෙම් චේතනා
    මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..

    අබේවර්ධන බාලසුරියගේ මේ ගීතයත් එක්ක ඔහුගේම මළවුන්ගේ නගරයේ ගීතය මට මතක් වෙනවා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ලියපං කෝ නවකතාවක්......
    නියම ප්ලොට් එකක්......
    දෙතෑකි අර හොටු කදුළු සාහිත්‍ය ලියන සුජීව (අ)ප්‍රසන්න ආරච්චිට දුවන්න ම..........

    එයාට කියාගන්න බැරි වුන එකේ ලෝකෙට පේන්න ලියන්නෙ කොහොමද? :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දිනෙක මතුදා දෛවයෝගෙන් ඔබව හමුවේ නම්
    සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මම පවසන්නම්.......


    මම මේක අහලා නැහැ. අද තමයි ඇහුවේ. මාත් ඇහුව එවර වෙනකම් පොන් එකෙන් කරන්ට් එක ගිහින් තිබ්බේ. දැන් අවා..

    ආදරණිය කපුගේ..... අනුන්ගේ දුක තමාගේ කරගත් මහා මානවවාදියා.......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අබේවර්ධන බාලසුරියගේ මේ ගීතයත් එක්ක ඔහුගේම මළවුන්ගේ නගරයේ ගීතය මට මතක් වෙනවා

    :):) අයියේ කොහොමද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිනෙක මතුදා දෛවයෝගෙන් ඔබව හමුවේ නම්
    සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මම පවසන්නම්.......


    මම මේක අහලා නැහැ. අද තමයි ඇහුවේ. මාත් ඇහුව එවර වෙනකම් පොන් එකෙන් කරන්ට් එක ගිහින් තිබ්බේ. දැන් අවා..

    ආදරණිය කපුගේ..... අනුන්ගේ දුක තමාගේ කරගත් මහා මානවවාදියා.......

    :shocked::shocked::shocked: උඹ අහලා නෑ මේක. :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයාට කියාගන්න බැරි වුන එකේ ලෝකෙට පේන්න ලියන්නෙ කොහොමද? :(

    Dan eyawa sampoornayenma amathaka karanna..naththan paw Oya marry karanna inna girl..eyata yanathan Hari ehema deyak therunoth kochchara duka hitheida. :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked:mama hithuwe ohoma wenne films wala witharai kiyala..:(

    අෆ්ෆේ ෆිල්ම් වල තියන දේවල් කොච්චර ඇත්ත ජීවිතේ වෙනවද අශ්මියෝ. විශේණයෙන් ප්‍රේමය හා විරහව සම්බන්ධ දේවල්.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අප්‍රකාෂිත ප්‍රේමය හිමි යුවතිය පෝරුව ළඟින්ම සිටිද්දී ඇගේ යෙහෙළිය හා විවාහ වෙන්නට සිදුවීම තරම් දුකක් තවත් තියේවි ද? :sorry::sorry::sorry::sorry:

    කිඹුල් සහෝ මේක රේඩියෝ එකෙන් කියවන්න නම් එපා...වෙන්න මනාලි අහගෙන ඉන්නේ :(
    :(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එයාට කියාගන්න බැරි වුන එකේ ලෝකෙට පේන්න ලියන්නෙ කොහොමද? :(
    එහෙම කියා ගන්න බැරි දේවල් අකුරු කලා ම තමා ඒව ආත්මෙට වදින්නේ.....
    එයාට කියන්න බැරි වුනා නම් අඩුම තරමේ ආත්මෙ පාරන ඔය කතාව මේ රටේ ඉදිරි පරම්පරාවට කියවන්නවත් ලියපං...උන් ජීවිතේට මුහුණ දෙන හැටිවත් ඉගෙන ගනී.....