අප්පේ ..අපේ අස්මි එකකේ ..ඔයාව දැක්කේ නැතුව නිකන් බත් කාවේ නෑ වගේ හිටියේ![]()




අප්පේ ..අපේ අස්මි එකකේ ..ඔයාව දැක්කේ නැතුව නිකන් බත් කාවේ නෑ වගේ හිටියේ![]()




දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්..//
බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා..
ඔබ දන්නෙ නැ - මා කීවේ නැ
හඬනා හැඟුම් පෙන්නා ළයේ..
ආදරෙන් අමතාවී..
දිනෙක මතුදා....
ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී...
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..
ලියපං කෝ නවකතාවක්......
නියම ප්ලොට් එකක්......
දෙතෑකි අර හොටු කදුළු සාහිත්‍ය ලියන සුජීව (අ)ප්‍රසන්න ආරච්චිට දුවන්න ම..........

තව මාස කීපෙකින් ඔය අත්දැකීම විඳින්න ඉන්නෙ![]()

mama hithuwe ohoma wenne films wala witharai kiyala..
අබේවර්ධන බාලසුරියගේ මේ ගීතයත් එක්ක ඔහුගේම මළවුන්ගේ නගරයේ ගීතය මට මතක් වෙනවා

අයියේ කොහොමදදිනෙක මතුදා දෛවයෝගෙන් ඔබව හමුවේ නම්
සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මම පවසන්නම්.......
මම මේක අහලා නැහැ. අද තමයි ඇහුවේ. මාත් ඇහුව එවර වෙනකම් පොන් එකෙන් කරන්ට් එක ගිහින් තිබ්බේ. දැන් අවා..
ආදරණිය කපුගේ..... අනුන්ගේ දුක තමාගේ කරගත් මහා මානවවාදියා.......


උඹ අහලා නෑ මේක. 
එයාට කියාගන්න බැරි වුන එකේ ලෝකෙට පේන්න ලියන්නෙ කොහොමද?![]()

mama hithuwe ohoma wenne films wala witharai kiyala..
![]()
තමන්ටම වෙනකම් මමත් හිතන් උන්නෙ එහෙම්ම තමා 
mama hithuwe ohoma wenne films wala witharai kiyala..
![]()
අප්‍රකාෂිත ප්‍රේමය හිමි යුවතිය පෝරුව ළඟින්ම සිටිද්දී ඇගේ යෙහෙළිය හා විවාහ වෙන්නට සිදුවීම තරම් දුකක් තවත් තියේවි ද?
කිඹුල් සහෝ මේක රේඩියෝ එකෙන් කියවන්න නම් එපා...වෙන්න මනාලි අහගෙන ඉන්නේ![]()



එහෙම කියා ගන්න බැරි දේවල් අකුරු කලා ම තමා ඒව ආත්මෙට වදින්නේ.....එයාට කියාගන්න බැරි වුන එකේ ලෝකෙට පේන්න ලියන්නෙ කොහොමද?![]()