2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආදරය කියන්නේ දීමක් නෙමයි මචං ලබාගැනීමක්. එක ගත්තොත් දිනුම් නැත්තම් සදා දුක
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවාර්යෙන් බුට් කල සැලෙන්න එපා නම් ලව් කරපන් බැන්දට පස්සේ ගැනිට. මම නම් කියන්නේ එක. :):)

    ඒක මචං එක එක වයසට දැනෙන විදිහ තමයි. ඔය 17 - 23 වගේ කාලේ දැනෙන විදිහට නෙවෙයි 24 - 26 වගේ කාලෙදි දැනෙන්නේ 27 + කාලෙදි දැනෙන්නේ ටිකක් බරට.
    අනිවාර්යෙන් බැන්දට පස්සේ වයිෆ්ට හරි ආදරේ නොදුන්නොත් ජීවිතේම විනාස වෙන්න පටන්ගන්නේ එතනින් තමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    විජය කුමාරතුන්ගේ පෙනුම වගේම කටහදත් මාර පෞර්ෂයක් තියෙනේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආදරය කියන්නේ දීමක් නෙමයි මචං ලබාගැනීමක්. එක ගත්තොත් දිනුම් නැත්තම් සදා දුක

    Ane me yanawa yanna..awa methana bana kiyanna..thawa bandinna kellekwath nathuwa..:P:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒක මචං එක එක වයසට දැනෙන විදිහ තමයි. ඔය 17 - 23 වගේ කාලේ දැනෙන විදිහට නෙවෙයි 24 - 26 වගේ කාලෙදි දැනෙන්නේ 27 + කාලෙදි දැනෙන්නේ ටිකක් බරට.
    අනිවාර්යෙන් බැන්දට පස්සේ වයිෆ්ට හරි ආදරේ නොදුන්නොත් ජීවිතේම විනාස වෙන්න පටන්ගන්නේ එතනින් තමයි.

    එහෙමද ??
     
    :yes::yes:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අනිවාර්යෙන් බුට් කල සැලෙන්න එපා නම් ලව් කරපන් බැන්දට පස්සේ ගැනිට. මම නම් කියන්නේ එක. :):)

    දැනටත් එයාට මම ගොඩක් ආදරෙයි තමා. ඒත් අර ගෑණු ළමයා ගැන දියේ ඔබපු රබර් බෝලෙ වගේ හිතෙනවා. හැබැයි නරක විදියට නෙවෙයි මචන්... :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලට වෙනද වගේම අදත් හැමෝවම සංගීත රසයෙන් පිනවීමේ පින නොඅඩුව ලැබෙනවා.

    කිඹුලට සහ ත්‍රෙඩ් එකත් එක්ක එකතු වුන සියලු සහෝදර සහෝදරියන්ට සුභ රාත්‍රියක් වේවා!​
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළ එළ, නියමයි ආ.... මම ආවේ first time මේකට, කියන්නත් ලැජ්ජයි,මෙච්චර කාලයක් දැනන් උන්නේ නෑ. :baffled::baffled::sorry::sorry:

    :shocked::shocked:dannan unne na???
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඒක මචං එක එක වයසට දැනෙන විදිහ තමයි. ඔය 17 - 23 වගේ කාලේ දැනෙන විදිහට නෙවෙයි 24 - 26 වගේ කාලෙදි දැනෙන්නේ 27 + කාලෙදි දැනෙන්නේ ටිකක් බරට.
    අනිවාර්යෙන් බැන්දට පස්සේ වයිෆ්ට හරි ආදරේ නොදුන්නොත් ජීවිතේම විනාස වෙන්න පටන්ගන්නේ එතනින් තමයි.

    :) :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Ane me yanawa yanna..awa methana bana kiyanna..thawa bandinna kellekwath nathuwa..:P:lol:

    :lol එකේනේ එකනේ හරි නම් අපි දුක් වෙන්න් ඕනි හුල්ල හුල්ල කෙල්ලක් නැහැ කියල මට නම් ගනව්ක් වත් නැහැනේ. :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආදරය කියන්නේ දීමක් නෙමයි මචං ලබාගැනීමක්. එක ගත්තොත් දිනුම් නැත්තම් සදා දුක

    :lol: උබයි මායි දන්න ලව් ඔන්න ඔහේ දන්න දේශපාලනේ කරන හිටු
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආදරය කියන්නේ දීමක් නෙමයි මචං ලබාගැනීමක්. එක ගත්තොත් දිනුම් නැත්තම් සදා දුක

    :lol::lol::lol::lol::lol:
    ආන් අෂ්මි නැන්දිට මල පැනලා..