අනිවාර්යෙන් බුට් කල සැලෙන්න එපා නම් ලව් කරපන් බැන්දට පස්සේ ගැනිට. මම නම් කියන්නේ එක.![]()
ආදරය කියන්නේ දීමක් නෙමයි මචං ලබාගැනීමක්. එක ගත්තොත් දිනුම් නැත්තම් සදා දුක

ඒක මචං එක එක වයසට දැනෙන විදිහ තමයි. ඔය 17 - 23 වගේ කාලේ දැනෙන විදිහට නෙවෙයි 24 - 26 වගේ කාලෙදි දැනෙන්නේ 27 + කාලෙදි දැනෙන්නේ ටිකක් බරට.
අනිවාර්යෙන් බැන්දට පස්සේ වයිෆ්ට හරි ආදරේ නොදුන්නොත් ජීවිතේම විනාස වෙන්න පටන්ගන්නේ එතනින් තමයි.

එළ එළ, නියමයි ආ.... මම ආවේ first time මේකට, කියන්නත් ලැජ්ජයි,මෙච්චර කාලයක් දැනන් උන්නේ නෑ.![]()

dannan unne na???ඒක මචං එක එක වයසට දැනෙන විදිහ තමයි. ඔය 17 - 23 වගේ කාලේ දැනෙන විදිහට නෙවෙයි 24 - 26 වගේ කාලෙදි දැනෙන්නේ 27 + කාලෙදි දැනෙන්නේ ටිකක් බරට.
අනිවාර්යෙන් බැන්දට පස්සේ වයිෆ්ට හරි ආදරේ නොදුන්නොත් ජීවිතේම විනාස වෙන්න පටන්ගන්නේ එතනින් තමයි.

Ane me yanawa yanna..awa methana bana kiyanna..thawa bandinna kellekwath nathuwa..![]()

ආදරය කියන්නේ දීමක් නෙමයි මචං ලබාගැනීමක්. එක ගත්තොත් දිනුම් නැත්තම් සදා දුක
උබයි මායි දන්න ලව් ඔන්න ඔහේ දන්න දේශපාලනේ කරන හිටුආදරය කියන්නේ දීමක් නෙමයි මචං ලබාගැනීමක්. එක ගත්තොත් දිනුම් නැත්තම් සදා දුක