ඹය අපේ ගෙදර ගෙනත් දාපු කාර් එක ගත්තා වගේ හරකෙක් හම්බුනොත් නම් දිගන්න බැරිකමක් නැ ඉතින් 1.5කට වගේ එත් දිරැම් එහේම තියෙනවානම් ගන්න එපා
මාරාන්තික ළිඳක් වගෙ

ඹය අපේ ගෙදර ගෙනත් දාපු කාර් එක ගත්තා වගේ හරකෙක් හම්බුනොත් නම් දිගන්න බැරිකමක් නැ ඉතින් 1.5කට වගේ එත් දිරැම් එහේම තියෙනවානම් ගන්න එපා

අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්.....![]()
ඇයි ඒ බන්
ලංකාවේ තහඩු හිඟයක්වත් ඇවිත්ද ??

අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්.....![]()

ජබෝස්....
වාහන හොරුන් නම් හඳිගෑවිලා යන්න ඕනේ..![]()
කතා කරලා වැඩක් නෑ.... ඈති එකක් ගෙනිහින් නැවතුනා.... දෙකම ගෙනිච්චා නම් එහෙම........

කතා කරලා වැඩක් නෑ.... ඈති එකක් ගෙනිහින් නැවතුනා.... දෙකම ගෙනිච්චා නම් එහෙම........
![]()
![]()
![]()
බඩෝ සූදානමින් සිටින්න, මීළග අවස්ථාව ඔබේ බස් රථයට විය හැකියි. හොරු ඉස්සුවොත් ටකරන් ලේලන්ඩ් තමයි
මොනවා උනත් සක්කිලි මිනිස්සු මනුස්සයෙක් හම්බ කරන දේවල් උස්සල යහතින් ඉන්න නෙමේ. මේ ටික දවසකට උඩිනුත් Land Cruiser 70 series 4 door jeep එකක් උස්සල තිබ්බ. ඌ හතර අතේ ෆොටෝ දාල තිබ්බ හොයල දීපන් කියල පේස්බුකිය පුරාම. පවු. හම්බුනාද දන්නේ නෑ![]()
මට බස් නෑ නේ සහෝ......
ඒ නිසා අවුලක් නෑ.... මට තියෙන්නේ පල්සරයයි..... DX කට්ටයි.... ඒකත් මගේ නෙවේ.... ලීසින් එකේ......

අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්.....![]()
mala hattilawe bus horakam karanwadaරත්තරං;19249686 said:මචන් යුරාජ්.. අර ඊයේ උබ නම්බප්ලේට් වත් නැතුව බස් එකක් එව්වේ ඩ්‍රැයිවර් අතේ, මම ඒක ගේ පිටිපස්සේ නැවැත්තුවා. පාරට පේන්නේ නෑ. ඉක්මනට අරන් පලයන්.යාලු ෆිට් එකට කලාට මේවා තියන් ඉදලා මටත් ගස් යන්න වෙන වැඩ![]()
දැක්කත් සිහියක් පතක් නැති නිසා ගානක් වෙන එකක් නෑ..
පොර මිල්ක්බාර් එකේ නංගි එක්ක කොහෙද ගිහිල්ලා.. දකින එකක් නෑ..දැක්කත් සිහියක් පතක් නැති නිසා ගානක් වෙන එකක් නෑ..
![]()

රත්තරං;19249686 said:මචන් යුරාජ්.. අර ඊයේ උබ නම්බප්ලේට් වත් නැතුව බස් එකක් එව්වේ ඩ්‍රැයිවර් අතේ, මම ඒක ගේ පිටිපස්සේ නැවැත්තුවා. පාරට පේන්නේ නෑ. ඉක්මනට අරන් පලයන්.යාලු ෆිට් එකට කලාට මේවා තියන් ඉදලා මටත් ගස් යන්න වෙන වැඩ![]()
බස් එක හම්බ වෙලා යකෝ..... ටයර් ටික ගලවන්න උස්සලා තියෙන්නේ.....!! 

![]()
බස් එක හම්බ වෙලා යකෝ..... ටයර් ටික ගලවන්න උස්සලා තියෙන්නේ.....!!
![]()