DLC ඩවුන්ලෝඩ් කරන්න බැහැ.. අලුත් වර්ශන් එකේ ටොරන්ටුවක් බාගනිං.. මං දැක්කා පෙරේදා අලුත්ම වර්ශන් එක දාලා තියෙනවා
full game එකම බාන්න ඔනේද බන්????
full game එකම බාන්න ඔනේද බන්????
උඹගෙ Crack එකේ හරි VGA එකේ හරි අවුලක්..

ඔය FH16 නෙමෙයි නේහ්..
[/CENTER]

මම ඉස්සෙල්ලා එකක් ගත්තා,,ඒක ක්ලැසික් එකලු,,,

දැන් අරන් තියෙන එකත් නෙමයිලු...

එහෙනම් අහවල් එකද චාමර..

මටත් මල පනිනවා

දැන් කියපල්ලා මොන හු*තෙ FH16 එකක් ගැනද උබලා ඔය කියවන්නෙ කියලා..මම ඉස්සෙල්ලා එකක් ගත්තා,,ඒක ක්ලැසික් එකලු,,,

![]()
![]()
FH16 එක වත් FH 16 classic එකවත් නෙයි ඔය කියන්නේ
Volvo FH globetrotter Xl එක
මෙන්න මේක
![]()

RePost බුවා;19248763 said:ලොකු උදව්වක් ඕනේ/
ලංකාවේ gaming steering wheel එකක් ගන්න තැනක් කියපල්ලකෝ.
ගානත් එක්කම.
![]()
DLC ඩවුන්ලෝඩ් කරන්න බැහැ.. අලුත් වර්ශන් එකේ ටොරන්ටුවක් බාගනිං.. මං දැක්කා පෙරේදා අලුත්ම වර්ශන් එක දාලා තියෙනවා..
RePost බුවා;19248763 said:ලොකු උදව්වක් ඕනේ/
ලංකාවේ gaming steering wheel එකක් ගන්න තැනක් කියපල්ලකෝ.
ගානත් එක්කම.
![]()

බඩා මාමා ගාව බඩු තියනවා
මම ගණන් ඇහුවට මාමා කියන්නේ නෑ![]()
RePost බුවා;19249187 said:call ekakwath daala ahanna one...

අනේ ඔවු...පොඩි ගානකට ගන්න පුලුවක්න වෙයි ද...???

ලින්කු ලින්කු ලින්කු ලින්කු ලින්කු

දැන් කියපල්ලා මොන හු*තෙ FH16 එකක් ගැනද උබලා ඔය කියවන්නෙ කියලා..මම ඉස්සෙල්ලා එකක් ගත්තා,,ඒක ක්ලැසික් එකලු,,,
දැන් අරන් තියෙන එකත් නෙමයිලු...
එහෙනම් අහවල් එකද චාමර..
මටත් මල පනිනවා

Euro Truck Simulator 2 v1.19.1s (26 DLC)(2015)
මෙකද අලුත් එක

කොහොමද බං online play කරන්නේ..
මේක දැකලා euro 2 එදාම බාගෙන දැන් ගහනවා !
දැනට මට අල්ලලා ගියේ මේ දෙක !
Mercedes Benz New Actros
Renault Premium Racing