බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :oo: ඔතනින් තමා මගේ හිතේ ස්ලිට් එකේ උනුත් ගන්නේ...... :growl: ස්ලිට් එකේ උන්ට වෙන මොකට සල්ලි නැතත්.... බොන්නයි.... සිගා ගහන්නයි සල්ලි තියෙනවා...... :growl: අවුරුදු හතර ඉවර වෙනකොට ලෙඩ වාට්ටුවක්...... :growl:

    ඔව් මාළඹේ යන්න බෑ දුරයි අප්පා! අනේ මාමේ උඹට බිස්නස් තියෙන්නේ හොදට SLIIT එකෙන්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සම්පූර්ණ අමධ්‍යප නිසා කියන්න කතා නැත...:P
    හැබැයි බොන තැන්වල ඉඳල ගත්ත ආතල් නම් තියෙනවා...:lol:
    අමතක නොවෙන සීන් එකකුත් උනා.. ඒකත් හිමීට කියන්නම්...:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    subscribed for අනාගත පර්පසස් :P


    :P



    සම්පූර්ණ අමධ්‍යප නිසා කියන්න කතා නැත...:P
    හැබැයි බොන තැන්වල ඉඳල ගත්ත ආතල් නම් තියෙනවා...:lol:
    අමතක නොවෙන සීන් එකකුත් උනා.. ඒකත් හිමීට කියන්නම්...:rofl:


    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කඩුවෙලද? ඒකෙ ඉස්සර දුන්න චීස් කොත්තුව පට්ට. ළඟකදිනම් යන්න බැරි උනා.. ඒක නෙමේ මගේ printer එක තාම තියනවනෙනේ? :rofl:

    :yes: ඔව් ඔව් ඉතින් ගේ එහා පැත්තේ එකනේ..... :D :P

    :growl: ප්‍රින්ටරේ ඉක්මනට අරන් ගියේ නැත්නම් විකුණලා දානවා......!! :frown: :growl:

    මෙච්චර කාලයක් ලැප් විතරයි තිබ්බේ අරන් යන්නේ නැතුව..... දැන් ප්‍රින්ටරුයි..... මොනිටරුයි.......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    මාත් නැවතිලා හිටියේ..සති දෙක තුනක ඉඳන් ආයේ ට්‍රැක් එකට වැටිලා:no:...

    ඊයේ බියර් එකක් ගසලා යන ගමන් වයින් 1ලීටර් එකක් අරන් ගියා ගෙදර:baffled:... දැන් හැමදාම ලාවට ශොට් එකක් දාන්නයි අදහස කන්න කලින්:dull:....

    එතකොට වටේ ගිහිල්ලා බොනවට වඩා වියදම අඩුයි :dull:

    :shocked: වයින් ලීටරේ කීයද....?? මොකක්ද බ්‍රෑන්ඩ් එක....?? ෆුඩ් සිට් තියේද බඩු....?? බාර් වලට යන්න බෑ... ගෙවල් ලග එකට ගියොත්.... ගමේම උන් කියයි.... අන්න අරූ බේබද්දා කියලා.......!! :growl: :frown: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    ඒක තමයි... දැන් ලංකාවේ ගහන ඒවා ගැන කිසිම විශ්වාසයක් නෑ....

    වැඩිපුර වියදම් උනත් කමක් නෑ...හොඳ බ්‍රෑන්ඩ් එකක්ම ගැසීම නුවණට හුරුයි:yes:

    :shocked: ගැලරී....... :love: :love: කාලෙකින් ගැසුවේ නෑ...... :no: :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: වයින් ලීටරේ කීයද....?? මොකක්ද බ්‍රෑන්ඩ් එක....?? ෆුඩ් සිට් තියේද බඩු....?? බාර් වලට යන්න බෑ... ගෙවල් ලග එකට ගියොත්.... ගමේම උන් කියයි.... අන්න අරූ බේබද්දා කියලා.......!! :growl: :frown: :growl:


    ෆුඩ් සිටියේ නම් කොහොමද දන්නෑ මාමේ:no:..

    මෙහේ තියන මගුල් ෆුත් චිචියේ බාර් එකක් නෑ:growl:....

    මං බාර් එකෙන් ගත්තේ.... කැලිෆෝනියා කියල තිබ්බේ..තව නමකුත් තිබ්බා..මතක නෑ..හෙට බලාගෙන ඇවිත් කියන්නම්....
    රෙඩ් වයින් එකක්....1380 ද කොහෙද...
    දෙදාස් ගානට තියනවා කිව්වා තව හොඳ එකක්....

    බියර් අරක්කු ගහනවට වඩා ඕකක් ගෙදර ගිහින් තියාන කන්න කලින් දෙකක් නමන එක ලාබයි සාක්කුවට:)....

    වටේ ඇවිදින්න යන්න ඕනත් නෑ, එනකොට පොලිසියෙන් අල්ලන්නෙත් නෑ, සාක්කුව හිස් වෙන්නේත් නෑ
     
    • Like
    Reactions: shaminda peiris

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    :shocked: යකෝ අපිත් බොනවා.... තාම කබරයා සෙට් වෙලා නෑ නේ බොල...... :no:


    කබරයා යන්නේ සරීරෙට අරක්කු අවශෝශනය කරගන්න පුළුවන් උපරිමේ පැන්නාමළු නේද මාමේ :rolleyes:

    PIPE MAJOR එකක් ගහලා VAT 69 ක් ගහලා ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා බං :sorry::sorry::sorry: කෙලියා හුටානා එතනම ඉවරයි. කොහොම හරි වටේ හිටපු එවුන් සුද්ද කරා බං:(
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ගැලරිත් මං හිතන්නේ ලංකාවේ ෆිල් කරන්නේ....කොළපාට පෙට්ටිය

    ලංකාවේ හදපු හොදම බ්‍රැන්ඩි එක Beehive Brandy. හැබැයි දැන් තියනවද දන්නේ නැහැ

    v1Beehive_Brandy.jpg
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඔය ගුලි කාපු සීන් එකක් අපේ එකෙක්ටත් උනා..මූ ඇවිත් තිබුනේ ලේඩිස් බයිසිකලේක..ස්ටෑන්ඩ් එකත් ගහලා මූ පදිනවා පදිනවා..යන්නෙම නෑ.. අන්තිමට මූ කලේ පදින එක නවත්තලා හයියෙන් ඇඩුවා මේ හුත්ත මාත් එක්ක තරහ වෙල යන්න බෑ කියනවා බන් කියල.............
    :lol::lol::lol::lol::lol::lol:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ජින්තුවා;19246469 said:
    ඔන්න දවසක් මම ගසල ආව ලෙසටම, සීන් එකත් එහෙන් මෙහෙන් තමා මතක. ඇවිත් ටික වෙලාවකින් මතක් උනා නා ගත්තොත් හොඳයි කියල. ඔන්න මම ගිහින් නානව ටිකකින් බලනකොට අම්ම ඇවිත් බනිනවා. මන් බැලුව යකෝ නනකොටත් බනින්නේ පිස්සුද කියල..

    එතකොට තමා මීටර් උනේ මම නානව කියල හිතල මහ වැස්සෙ ළිඳ ගාව හිටගෙන ඉන්නවා ඔෆිස් ගිය කිට පිටින්ම, ඒ මදිවට සබන් ටිකකුත් ඔලුවේ ගාගෙන. :(:(:(


    Posts: 1,840
    Join Date: Apr 2014
    Location: බාර් එකේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113

    ගැලරිත් මං හිතන්නේ ලංකාවේ ෆිල් කරන්නේ....කොළපාට පෙට්ටිය

    ලංකාවෙ තමා. ඕකෙ පෙට්ටිය හැදිල්ලත් එක්ක මට සම්බන්ධයක් තියෙනවා. :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    PIPE MAJOR එකක් ගහලා VAT 69 ක් ගහලා ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා බං :sorry::sorry::sorry: කෙලියා හුටානා එතනම ඉවරයි. කොහොම හරි වටේ හිටපු එවුන් සුද්ද කරා බං:(


    බොනකොට රයිස් කැවුනොත් ඉතින් මටත් නම් ඔහොම තමයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)


    හොඳ වයින් එකක් කියපල්ලා 2000ත් 4000ත් අතර...රෙඩ් එකක්.....

    ඊයේ අරන් ගියේ කැලිෆෝනියා කියල එකක්..
    1380ක් උනා ලීටරේ...එකත් රෙඩ් එකක් ...

    බට් කොලිටි නෑ කියල හිතෙනවා

    :shocked: තොපි තාම සිංගල් නේද....?? බොන්නම වියදම් කරන්න එපා යකුනේ.... ඉතුරුවක් කර ගනිල්ලා..... බොලාට ඕවා දැන්ම තේරෙන්නේ නෑ..... :no:
     
    Status
    Not open for further replies.