බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්..... :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    :shocked: අඩේ මටත් බොක්ස් වගයක් ගහ ගන්න ඕනා බං.... උඹලා කරනවාද.....??

    sorry මාමේ මම දැන් subject එකෙන් අයින් වෙලා අවුරුදු 5 විතර. මට කවුරුවත් recommend කරන්නත් බැහැ. මොකද මම වැඩේ බාර ගත්ත වගේ නෙමේනෙ. :sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    අපි කරන්නේ ප්‍රින්ටින් එකනේ යුසර්නෙම් එකත් මුද්‍රණ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්..... :angry:

    එහෙම උස්සන්නේ කොහොමද.... යතුරු අනම් මනම් නැතුව :shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    අපි කරන්නේ ප්‍රින්ටින් එකනේ යුසර්නෙම් එකත් මුද්‍රණ

    ඒක හරි බං බලපන් බඩා මාමිට pm එකක් දාල :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තවත් රෙදි ගැලවෙන කතාවක්:baffled:

    ඔන්න ඒ ලෙවල් කරන කාලෙ දවසක යාළුවො තුන් දෙනෙක් එක්ක රෙඩ් රම් බෝතලේකට සෙට් උනා.... ඔක්කොම හතරදෙනයි..ඒ කාලේ චූ කොල්ලෝ..බොන්න බෑ..... ඉතින් බෝතලෙන් තුන් කාලක් විතර ඉවර වෙද්දි කට්ටියට නිල්...

    කොහොම හරි දුම්වැටි දඹු වැටිලා තිබුනා එක ග්ලාස් එකකට... ඒ නිසා ඒක පැත්තකින් තියලා තිබ්බේ ටේබල් එකේ....

    අන්තිම ශොට් එක ඉතිරු වෙලා තියෙද්දි කට්ටිය කතා උනා ෆ්‍රෙන්ඩ්ශිප් ශොට් එකක් ගහමු කියලා ...

    මං පැනපු ගමන් එහෙම කොහොමද කියලා වැඩ්ඩා වගේ ග්ලාස් එකකට අන්තිම ශොට් එක දාල නීට් ම ගැහුවා...කරුමේ කියන්නේ මං වෙරි පිට ශොට් එක දාගෙන තියෙන්නේ අර සිගරට් දඹු වැටිලා පැත්තකට කරලා තිබ්බ ග්ලාස් එකට... ඒ වෙලාවේ ඒක මීටර් නෑ...

    කොහොම හරි කට්ටිය එතනින් 3 වීල් එකක් අරගෙන ගියා වෙළගෙදර පිට්ටනියට... (කුරුණෑගල උන් නම් දන්නවා පත්තිරිප්පුව කිව්වාම... ස්ටේඩියම් එකේ පැත්තකට වෙන්න පත්තිරිප්පුවේ හැඩේට පොඩි ගොඩනැගිල්ලක් තියනවා....)
    ඔතන ඉඳන් දැන් ඉතින් වමනේ දානවා තුන් දෙනෙක් මාත් ඇතුළුව හෝ ගාලා..

    සිගරට් දඹු මික්ස් වෙලා පෙවුනාම වේදනාව කොහොමද කියලා එහෙම පෙවුන උන් විතරයි දන්නේ...ආයේ ඉතින් ලෝකේ තියන අමරම දුකක්.......

    ඔහොම පැය දෙකක් විතර එතන ඉඳලා කට්ටිය මාවත් බැලන්ස් කරගෙන ටවුන් එකට පයින් එනවලු..එන අතරමග තැඹිලි තියන පොට් එකක නතර වෙලා තැබිලි බිව්වොත් අඩුවෙයි කියලා...

    ඒ දවස් වල කෑල්ලක් ගැන පොඩි අවුලකින් හිටියේ මං:baffled:..
    අරුන් තැඹිලි ඉල්ලද්දි මං තැඹිලි කඩේ එකාගෙන් අහනවලු

    " අයියේ.... දුක නිවෙන තැඹිලි තියනවද" කියලා.... :lol:

    මෑතක් වන තුරුත් දුක නිවෙන තැඹිලි ගන කියලා මාව බයිට් අරුන් අතරේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113

    එළකිරි බං. අඩුවට කරල දීපං කැමති උනොත්? අපිනේ දන්නෙ printing වල costing ගන්න හැටි. හරිය. :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඒක හරි බං බලපන් බඩා මාමිට pm එකක් දාල :yes:

    මම යුරාජ් ව දැකල නැහැ. එයට බඩා කියනවනම් මට මොනවා කියයි ද

    24azq7r.jpg

    ඕන් මම
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තවත් රෙදි ගැලවෙන කතාවක්:baffled:

    ඔන්න ඒ ලෙවල් කරන කාලෙ දවසක යාළුවො තුන් දෙනෙක් එක්ක රෙඩ් රම් බෝතලේකට සෙට් උනා.... ඔක්කොම හතරදෙනයි..ඒ කාලේ චූ කොල්ලෝ..බොන්න බෑ..... ඉතින් බෝතලෙන් තුන් කාලක් විතර ඉවර වෙද්දි කට්ටියට නිල්...

    කොහොම හරි දුම්වැටි දඹු වැටිලා තිබුනා එක ග්ලාස් එකකට... ඒ නිසා ඒක පැත්තකින් තියලා තිබ්බේ ටේබල් එකේ....

    අන්තිම ශොට් එක ඉතිරු වෙලා තියෙද්දි කට්ටිය කතා උනා ෆ්‍රෙන්ඩ්ශිප් ශොට් එකක් ගහමු කියලා ...

    මං පැනපු ගමන් එහෙම කොහොමද කියලා වැඩ්ඩා වගේ ග්ලාස් එකකට අන්තිම ශොට් එක දාල නීට් ම ගැහුවා...කරුමේ කියන්නේ මං වෙරි පිට ශොට් එක දාගෙන තියෙන්නේ අර සිගරට් දඹු වැටිලා පැත්තකට කරලා තිබ්බ ග්ලාස් එකට... ඒ වෙලාවේ ඒක මීටර් නෑ...

    කොහොම හරි කට්ටිය එතනින් 3 වීල් එකක් අරගෙන ගියා වෙළගෙදර පිට්ටනියට... (කුරුණෑගල උන් නම් දන්නවා පත්තිරිප්පුව කිව්වාම... ස්ටේඩියම් එකේ පැත්තකට වෙන්න පත්තිරිප්පුවේ හැඩේට පොඩි ගොඩනැගිල්ලක් තියනවා....)
    ඔතන ඉඳන් දැන් ඉතින් වමනේ දානවා තුන් දෙනෙක් මාත් ඇතුළුව හෝ ගාලා..

    සිගරට් දඹු මික්ස් වෙලා පෙවුනාම වේදනාව කොහොමද කියලා එහෙම පෙවුන උන් විතරයි දන්නේ...ආයේ ඉතින් ලෝකේ තියන අමරම දුකක්.......

    ඔහොම පැය දෙකක් විතර එතන ඉඳලා කට්ටිය මාවත් බැලන්ස් කරගෙන ටවුන් එකට පයින් එනවලු..එන අතරමග තැඹිලි තියන පොට් එකක නතර වෙලා තැබිලි බිව්වොත් අඩුවෙයි කියලා...

    ඒ දවස් වල කෑල්ලක් ගැන පොඩි අවුලකින් හිටියේ මං:baffled:..
    අරුන් තැඹිලි ඉල්ලද්දි මං තැඹිලි කඩේ එකාගෙන් අහනවලු

    " අයියේ.... දුක නිවෙන තැඹිලි තියනවද" කියලා.... :lol:

    මෑතක් වන තුරුත් දුක නිවෙන තැඹිලි ගන කියලා මාව බයිට් අරුන් අතරේ

    දුක නිවෙන තැඹිලි:lol::lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    මම යුරාජ් ව දැකල නැහැ. එයට බඩා කියනවනම් මට මොනවා කියයි ද

    24azq7r.jpg

    ඕන් මම

    මාරුනෙ මාමි. ඔයා කොහෙද gym යන්නෙ? :)
     
    Status
    Not open for further replies.