දැම්ම කොමන්ට් එකක් රිදෙන්න..
අනික ඔයා ඉන්නේ ඉතාලියේ හින්දා ලංකාවේ වෙන දේවල් දන්නේ නැතුව ඇති..ලංකාවේ ඕන තරම් ගෑණුන්ගෙන් කොල්ලොන්ට ලිංගික හැරස්මන්ට් වෙනවා..මේ ලගදිත් amy එකේ ඉන්න කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් එයාගේ ගෙවල් ළග ඉස්කෝලේ යන කොල්ලෙක්ට අතවර කරලා තිබ්බා.ඒ කොල්ලා ඒක අම්මට කියලා අම්මා පොලිසියිට කියලා හින්දා ඒක පත්තර වලත් ගියා..ඒ වගේ අසහනයෙන් ඉන්න ගෑණු ඕනෑතරම් ලෝකේ ඉන්නවා..පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.ගොඩක් ඒවා එළිවෙන්නේ නැහැ.එළිවෙන්නේ පිරිමි ගෑනුන්ට කරන අතවර විතරයි.ඒක තමා ඇත්ත..මීට පස්සේ වීඩියෝ කරනකොට පොඩ්ඩක් ඒ දේවල් හොයලා බලලා වීඩියෝ කරන්න.අමුඩේ ගහගත්ත මඩ ගෑවුණු වයසක පොරවල් දැක්කහම ගෑණුන්ට රේප් කරන්න හිතෙන්නේ නැහැ වගේ බොළද තර්ක දාන්නේ නැතුව.